ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page LUXMEN Copy Trading !! [ Do Not Invest ]
Reply
 
Thread Tools
(#201)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 6,456
Join Date: Dec 2010
12-06-2018, 09:38 PM

Quote:
Originally Posted by MarshMello View Post
ඔව් හැබැයි එකෙක් ලක්ස්මන්ගෙන් අහල තියනවනන් ලොස් උනොත් රිෆන්ඩ් කරනවද කියල ලක්ස්මන් කියල තියනවනන් ඔව් කියලා එහෙනන් ලක්ස්මන්ට අවුලක් අදින පුලුවන් මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල. එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ.
මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි....
Reply With Quote
(#202)

12-06-2018, 09:40 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
ඇරෝසාන් ෆොන්ස් ......... ෆයියවල් දෙකකුයි ඇට හතරකුයි එල්ලන් ඉන්න අමාරුයි. පොටෝ දෙකෙන් කැමති එකා තෝරලා දියන්කෝ ලින්ඩට...... මං ගල් මයිනා ගන්නද?? එක පට්ට වීඩියෝඑක........ හා ද??
කෝ මේ ගොඩපෙරකදෝරුවා.......
Reply With Quote
(#203)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 09:44 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි....
උබලා කියක් විතර හෙවුවද බන් ඇත්තටම 20 ගානෙ 100 ක් කියන්නෙත් ලක්ශ තුනකට වැඩි
Reply With Quote
(#204)
Old
MarshMello's Avatar
MarshMello MarshMello is offline
Senior Member
MarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of light
 
Posts: 1,741
Join Date: Jan 2018
Location: එනකොට කියලා වරෙන
12-06-2018, 09:44 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
මෙතන හොරකමක් වෙලා නෑ...... එකවුන්ට් එකේ සල්ලි ටික ෆ්‍රී බෙදල දීල තියෙන්නේ...... ලක්ෂ්මන් සල්ලිටික උගේ එකවුන්ට් එකකට දාගත්තනම් අරින්න තිබුනා........ඒක නොහැකියාව මිසක් හොරකමක් නෙමෙයි....
ඔව් ඒත් agreement එකක් හදාගෙන ඒකෙ දැම්මනම් ලොස් උනොත් රිෆන්ඩ් කරනව කියල ලක්ස්මට ගෙවන්න වෙනවා. මොනා උනත් උට යුතුකමක් තිබ්බා ලොස් වෙච්ච උන්ට 20$ වත් ආපහු දෙන්න.
Reply With Quote
(#205)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 09:46 PM

Quote:
Originally Posted by MarshMello View Post
ඔව් ඒත් agreement එකක් හදාගෙන ඒකෙ දැම්මනම් ලොස් උනොත් රිෆන්ඩ් කරනව කියල ලක්ස්මට ගෙවන්න වෙනවා. මොනා උනත් උට යුතුකමක් තිබ්බා ලොස් වෙච්ච උන්ට 20$ වත් ආපහු දෙන්න.
ඉන්ටපොල් එකටද බන් ඇග්‍රිමන්ට් එක පෙන්නන්නෙ, ලන්කාවෙ පොලිසියකට ගියොත් නම් උව පිස්සෙක් වෙයි
Reply With Quote
(#206)
Old
sinibatta sinibatta is offline
Junior Member
sinibatta is on a distinguished road
 
Posts: 13
Join Date: Nov 2018
12-06-2018, 09:49 PM

බුරුවා වගේ හොයන්නෙ බලන්නැතුව සල්ලි දාපු එකෙක්: "සෑර් අර luxmen කියල එකෙකුයි linda කියලා එකෙකුයි forex signals දෙනවා කියලා අපේ සල්ලි විනාස කරා සෑර්. උන් ටික හිරේ දාන සෑර්"

පොලිස්සිය:" luxmen, forex, linda, signals මොන හුයන්නක්ද ඔයි ඒඑ. අනේ පව් නොදි පලයන් යන්න.

linda ayya අයියා දන්නැතුව ඒ කාලේ උබලේ හොදටම signals ගැන කියන්න ඇති. උබල ඩිමෝ කරලා බලල ඉන්වෙස්ට් කරන එක උබලේ වැඩක්.

slclub ටෙලෙග්‍රම් ග්‍රොඋප් එකට ඇවිල්ල බලපන් ලින්ඩට ඇතුලු fx කරන්න සප් එක දෙන සෙට් එකටම ප්‍රොෆිට් උන එව්න් පින්දෙනවා. බලපන් එකෙ ss ඇවිල්ල. කට්ටිය ගන්න profit.

මන් මේ එක එකාට කඩේ යනවා නෙමේ මොකද මන් දැකල තියනවා ලින්ඩා slclub එකේ කොල්ලන්ට දෙන සප් එක.
Reply With Quote
(#207)
Old
MarshMello's Avatar
MarshMello MarshMello is offline
Senior Member
MarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of light
 
Posts: 1,741
Join Date: Jan 2018
Location: එනකොට කියලා වරෙන
12-06-2018, 09:53 PM

Quote:
Originally Posted by sinibatta View Post

බුරුවා වගේ හොයන්නෙ බලන්නැතුව සල්ලි දාපු එකෙක්: "සෑර් අර luxmen කියල එකෙකුයි linda කියලා එකෙකුයි forex signals දෙනවා කියලා අපේ සල්ලි විනාස කරා සෑර්. උන් ටික හිරේ දාන සෑර්"

පොලිස්සිය:" luxmen, forex, linda, signals මොන හුයන්නක්ද ඔයි ඒඑ. අනේ පව් නොදි පලයන් යන්න.

linda ayya අයියා දන්නැතුව ඒ කාලේ උබලේ හොදටම signals ගැන කියන්න ඇති. උබල ඩිමෝ කරලා බලල ඉන්වෙස්ට් කරන එක උබලේ වැඩක්.

slclub ටෙලෙග්‍රම් ග්‍රොඋප් එකට ඇවිල්ල බලපන් ලින්ඩට ඇතුලු fx කරන්න සප් එක දෙන සෙට් එකටම ප්‍රොෆිට් උන එව්න් පින්දෙනවා. බලපන් එකෙ ss ඇවිල්ල. කට්ටිය ගන්න profit.

මන් මේ එක එකාට කඩේ යනවා නෙමේ මොකද මන් දැකල තියනවා ලින්ඩා slclub එකේ කොල්ලන්ට දෙන සප් එක.

ලින්ඩා ඇතුලු සෙට් එක ඒකෙ ඕන එකෙක්ට උදව් කරනව. ගොඩක් එව්න් ඉන්නවා එකෙන් හරි විදියට ප්‍රයෝජන ගන්න
Reply With Quote
(#208)
Old
MarshMello's Avatar
MarshMello MarshMello is offline
Senior Member
MarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of lightMarshMello is a glorious beacon of light
 
Posts: 1,741
Join Date: Jan 2018
Location: එනකොට කියලා වරෙන
12-06-2018, 09:54 PM

Quote:
Originally Posted by ctooi View Post
ඉන්ටපොල් එකටද බන් ඇග්‍රිමන්ට් එක පෙන්නන්නෙ, ලන්කාවෙ පොලිසියකට ගියොත් නම් උව පිස්සෙක් වෙයි
උබ හිතනවට වඩා ලංකාවෙ නීතියක් තියනව යකෝ
Reply With Quote
(#209)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 40,632
Join Date: Mar 2011
Location: Malabe
12-06-2018, 09:59 PM

Quote:
Originally Posted by MarshMello View Post
ඔව් හැබැයි එකෙක් ලක්ස්මන්ගෙන් අහල තියනවනන් ලොස් උනොත් රිෆන්ඩ් කරනවද කියල ලක්ස්මන් කියල තියනවනන් ඔව් කියලා එහෙනන් ලක්ස්මන්ට අවුලක් අදින පුලුවන් මොකද වාදිකව,ලිඛිතව ව්‍යංගයෙන් වෙන එකගවීම් තාම නීතියෙ තියනව ඇති මොනා උනොත් ලක්ස්මන්ට යුතුකමක් තියනවා ලොස් උනා නන් ගත්ත 20$ හරි ආපහු දෙන්න අඩුම තරමේ . ලංකාවෙ මේවට ලොකුවට නීති නෑ තිබ්බත් මේ දේවල් ගැන කම්ප්ලේන් කරන්න මිනිස්සු යන්නෙ නෑ . වෙන රටවල් වල agreement එකක් නැතුව මේව කරන්නෙත් නෑ. Bo වල account managers ල agreement එකෙන් අන්තිමට දානවා එයා loss උනොත් ඒකෙ වගකීම ගන්නෙ නෑ කියල. එක්කෙනෙක්ව airport එකේ දි අල්ලල තියනවා ඔහොම bo වලින් trade කරල investment වලට profit දෙනවා කියල ඒත් ලොකු ගානක් වංචා කරල එක රටකින් තව එකකට පැන ගන්න යද්දි තමා අල්ලල තියෙන්නෙ.
මෙතන ලොස් උන අය නුගේගොඩ දුශන මර්ධන ඒකකයට'' පැමිනිලි කරන්ඩ යනවනම් එතන නිලධාරීන් අලලනව ලස්සනට..ඒකට ඔන තාක්ශනය එතන තියෙනව.. අනික මෙතන විනිමය වoචාවක් වෙලා තියෙන්නෙ විනිමය වoචාවක් කියන්නෙ ඇප නැතුව හිරේ දාන වරදක්..

මේවට නීති තියෙනව ඒ වගේම තාක්ශනය තියෙනව ඒත් ඒකට පැමිනිල්ලක් අවශ්යයි..ආන්න ඒ පැමිනිල්ල දාන එකයි කරන්ඩ ඔනෙ ඉතුරු ටික එතනින් කරල දෙනව..LINDA_ADERSON_22 වගේ පල් හොරුන්ට නිදහසේ ඉන්ඩ දෙන්ඩ හොද නැ ඔකුන් අද මෙතනින් හොරාකාල හෙට වෙන තැනකින් හොරාකනව..ආන්න ඒක අපි නැති කරන්ඩ ඔනෙ..
Reply With Quote
(#210)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 34,368
Join Date: Mar 2009
Location: Kurunegala
12-06-2018, 10:02 PM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
20$ සර්විස් එකට. ඒක දෙන්න බෑ බෑමයි........ ඉතුරුවනං පිනට බෙදුවා, එක එකාගෙන් ඉල්ලගනින්...... මහේ ළඟ උබලගේ සතපහක් නෑ....

උඹලා හරි නරකයි බන්..
දවස් දෙක තුනක් ත්‍රෙඩ් එක ඇදලා විඩියෝ ෆොටෝ සාක්ෂි සහ හමුවීමට දින වෙන්කිරීම් , මොබයිල් කෝල් රෙකෝඩ් කරන්න එහෙම තිබුන ෆන් එක කෝ...
පාස්පෝට් එකේ ස්ක්‍රීන් ෂොට්,පාක් එකේ හබෙන්න ප්ලෑන් කරලා දවසක් කලින් හරි ගිහිල්ලා ෆොටෝ ගහන්න, කොටස් වෙළෙඳපොලට ගිහින් හරි හම්බෙන ආතල් එකක් වත් ගන්නේ නෑ...
උඹලා මදි හලෝ
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! පද්ද ජීවමානයි, ! ! mahamaya wesi, ! ! mariya pacha wesi, ! !buddhage ammata hukamu, ! linda පොන්නසන්, එරොසාන් බයි, පොලිටිකල්ද?, coolkasun=erozan_ponz, dunagaha_ponz=erozan, linda ge අම්මට හුකමු, linda pal hora, linda=luxmen, luxman ගල් මයිනා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04556 seconds with 11 queries