ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page SLT Fibre - Landphone Issue
Reply
 
Thread Tools
(#21)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,666
Join Date: May 2018
12-03-2019, 09:41 PM

Quote:
Originally Posted by crashzone View Post
fiber eke dialtone enne naa . podi welawak gihin call eka dial wenne. matath oya seen eka theruna
Hamme Athi Yanthan Ekkenek Hari Hitiya
samahara welawata wela yanawa tikak wedipura


Quote:
Originally Posted by asylum View Post
ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.
Echara issue ekak ne ban hebei mata eka tikak denenawa,
Fibre Ganin Ban UPLOAD ehema supiri


Quote:
Originally Posted by SanDieg View Post
free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
rental ekak nam add wenawa thamai danna widihata

Quote:
Originally Posted by sithija.h View Post
පොඩි Delay එකක් තියෙනව බං මාත් හිතන්නෙ.මටත් ඒක තේරිලා තියෙනව. Normal Copper Line එකක් එක්ක හොඳට කම්පෙයාර් කරාම තේරෙනව. හැබැයි එච්චරම අවුලක් නෙමෙයි මේක

Hmm Samahara welawata call eka tikak wela yanawa connect wenna


Quote:
Originally Posted by sithija.h View Post
ඒක බං Purpose එක අනුව වෙනස් වෙනව. උඹලට අත ළඟට නිකං ගෙනත් දීල ගන්නෙ නෑ මම ෆයිබර් අරගත්තෙ 40ක් විතර ගෙවල. පොලිටික්ස් කනෙක්ෂන් එකකුත් හොයාගෙන මෙහේ ඉන්න GMවත් ප්‍රෙස් කරල. මට නම් සෑහෙන්න වටිනව. කාලය සෑහෙන්න ඉතුරු වෙනව මේක නිසා. ඉන්ටර්නෙට් එකේ සාමාන්‍ය විදියෙ වැඩ කරන කෙනෙකුට ඇත්තටම නිකං දුන්නත් වටින්නෙ නෑ තමයි මචං
පියෝ ටීවී තියෙන අයට නම් ටිකක් හරි වටිනව මොකද ටීවි එක හිරවෙන්නෙ නැතුව සුපිරියටම වැඩ කරනව.
Ow mamath kiyanne aniwa fibre walata change weyalla
Kisima aulak ne


Quote:
Originally Posted by kinkon View Post
අපිටත් Fiber line එක free දාල දෙන්නම් කිව්ව..අනේ මන්ද රවුටරේ නැත්නම් පෝන් එක වැඩ නෑලු.

Hema welawema Router eka one eke Thiyanna wenawa Phone Eka weda karannam
Power cut unoth call ganna be,
Owa thamai ithin thiyena aul,
Mama nam battery backup kit ekak gatha,
Router eka nam ithin kohomath malata off karanne ne
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01535 seconds with 9 queries