ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Switzerland asks to investigate without questioning the embassy employee
Reply
 
Thread Tools
(#51)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 3,691
Join Date: Apr 2011
12-04-2019, 12:52 AM

Quote:
Originally Posted by ewijesekara View Post
හරි බබා එල! සෝක්! නියමයි ඔයා කියන සුරංගනා කතා තමයි හරි! මේ තුන් ලෝකෙම අය බලන් ඉන්නේ ට්‍රිලියනයක් නය බර තියෙන, ප්‍රීමා පාන් පිටි කොම්පැනිය පිටි මිල රුපියල් 20 කින් වැඩිකලොත් කඩාගෙන වැටිලා හොම්බෙන් යන අපේ පින්බිමට කෙලින්ඩම තමයි! හරි එල මචන්!
You remind me our dearly departed friend Galiya bro.
Reply With Quote
(#52)
Old
ewijesekara ewijesekara is offline
Senior Member
ewijesekara is infamous around these partsewijesekara is infamous around these parts
 
Posts: 324
Join Date: Mar 2017
12-04-2019, 01:06 AM

ස්විස් නිලධාරිනියගේ සිද්ධියට යුරෝපා සංගමයත් මැදිහත් වේ

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට යුරෝපා සංගමය සහ මෙරට බටහිර තානාපති කාර්යාල ද මැදිහත් වී ඇත.

මෙම සිදුවීම් ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙස එම තානාපති කාර්යාල රජයෙන් ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


Reply With Quote
(#53)
Old
Ultron's Avatar
Ultron Ultron is offline
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 6,199
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
12-04-2019, 06:39 AM

එල්ටිටිඊය ත්‍රස්ත සංවිධානයක් නොවෙයි : ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කරයි


එල්ටිටිඊ ත්‍රස්ත සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව එරට නීතිපති කාර්යාලය විසින් චෝදනා ගොනු කර තිබුණු පුද්ගලයින් 12 දෙනෙක් අද (03) දිනයේදී නිදොස් කොට නිදහස් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

1999 සිට 2009 දක්වා කාලය තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) සඳහා අරමුදල් රැස් කිරීම නිසා ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට එරට නීතිපති කාර්යාලය විසින් මෙම පුද්ගලයින් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

නමුත් 2018 ජුනි මාසයේදී ෆෙඩරල් අපරාධ අධිකරණය විසින් එල්ටීටීඊ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව අතර ඇති බවට කියන සම්බන්ධතාවය ප්‍රමාණවත් ලෙස තහවුරු කළ නොහැකි බවයි එරට ෆෙඩරල් අධිකරණය සඳහන් කර සිටින්නේ. එමෙන්ම එල්ටීටීඊ සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව අප්‍රේල් මාසයේදී ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ චූදිතයින් අපරාධ සංවිධානයකට සහාය දුන් බවයි.

මේ අනුව එම අභියාචනය සම්බන්ධයෙන් අද දිනය්දී ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මීට පෙර ඔවුන් ලබා දුන් තීන්දුව ස්ථාපිත කිරීමට නියෝග කොට ඇත. එරට අධිකරණය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා පමණක් බවයි.

එතැන් සිට එය අල්කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ද මෙම නිතිය අනුව ත්‍රස්ත කණ්ඩායම් ලෙස හුවා දැක්වීමට නොහැකිව ඇත. එල්ටීටීඊය අරමුදල් රැස් කරන අවස්ථාවේ අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ෆෙඩරල් අධිකරණය පවසයි.


neth news

ඔය එලියට එන්නේ
Reply With Quote
(#54)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,552
Join Date: May 2009
Location: planet earth
12-04-2019, 06:41 AM

Quote:
මේ නිලධාරිනිය ලාංකික කතක්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතියේ 38(2) වගන්තිය අනුව ඇයට තානාපති මුක්තිය නෑ. ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා ආණ්ඩුව මිස ස්විස් තානාපති නොවේ.
ඇයි බන් ඔච්චර හැන්ගෙන්නේ, ලොකුවට පුප උඩදාගෙන පරීක්ශනේ කරන්න සහයෝගයක් දීපන්කො...දැන් බබා හම්බවෙලා අමාරු ඇති. අනිත් එක ස්විස් එවුන් අද ඊයේ ඉඳල නෙවෙයි නේ ලංකාවට කෙලවන්න ට්‍රයි කලේ, වේස බල්ලෝ යුද්දේ තියන කාලේ ත්‍රස්තවාදියා වෙනුවෙන් කඩේ මේ වගේ රටවල් වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.අනිත් එක මේකෙන් හොඳටම චූන් වෙලා ඉන්න අය කව්දකියල බැලුවම මේ නාට්‍යට සම්බන්ද අනිත් අය කව්ද කියල බලාගන්න පුළුවන්. මේ දවස් වල UNP එක පුදුම සතුටෙන්.
Reply With Quote
(#55)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,552
Join Date: May 2009
Location: planet earth
12-04-2019, 06:45 AM

Quote:
Originally Posted by Ultron View Post
එල්ටිටිඊය ත්‍රස්ත සංවිධානයක් නොවෙයි : ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කරයි


එල්ටිටිඊ ත්‍රස්ත සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව එරට නීතිපති කාර්යාලය විසින් චෝදනා ගොනු කර තිබුණු පුද්ගලයින් 12 දෙනෙක් අද (03) දිනයේදී නිදොස් කොට නිදහස් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

1999 සිට 2009 දක්වා කාලය තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) සඳහා අරමුදල් රැස් කිරීම නිසා ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට එරට නීතිපති කාර්යාලය විසින් මෙම පුද්ගලයින් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

නමුත් 2018 ජුනි මාසයේදී ෆෙඩරල් අපරාධ අධිකරණය විසින් එල්ටීටීඊ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව අතර ඇති බවට කියන සම්බන්ධතාවය ප්‍රමාණවත් ලෙස තහවුරු කළ නොහැකි බවයි එරට ෆෙඩරල් අධිකරණය සඳහන් කර සිටින්නේ. එමෙන්ම එල්ටීටීඊ සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව අප්‍රේල් මාසයේදී ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ චූදිතයින් අපරාධ සංවිධානයකට සහාය දුන් බවයි.

මේ අනුව එම අභියාචනය සම්බන්ධයෙන් අද දිනය්දී ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මීට පෙර ඔවුන් ලබා දුන් තීන්දුව ස්ථාපිත කිරීමට නියෝග කොට ඇත. එරට අධිකරණය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා පමණක් බවයි.

එතැන් සිට එය අල්කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ද මෙම නිතිය අනුව ත්‍රස්ත කණ්ඩායම් ලෙස හුවා දැක්වීමට නොහැකිව ඇත. එල්ටීටීඊය අරමුදල් රැස් කරන අවස්ථාවේ අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ෆෙඩරල් අධිකරණය පවසයි.


neth news

ඔය එලියට එන්නේ
ඕක අමුතුවෙන් කියන්න ඕනි නෑ බන්.ඕකුන් තමයි ත්‍රස්තවාදීන්ට අමු හෙළුවෙන් කඩේ යන්නේ, දැන් ඕකට ලංකාවේ වැඩියෙන්ම සතුටු වෙන්නේ UNP කාරයෝ.
Reply With Quote
(#56)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,552
Join Date: May 2009
Location: planet earth
12-04-2019, 06:47 AM

ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?
December 4, 2019 at 6:23 am | lanka C news
ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?
ශ්‍රී ලාංකිකයන්ට ස්විට්සරලන්තයට ඇතුළුවීමට වීසා ලබාදීම අත්හිටුවා ඇති බව නව සිංහල රාවය ජාතික සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කලහ.

ස්විට්සරලන්තයට යාමට වීසා ලබාගැනීම සදහා තමන් වහන්සේ උත්සාහ කළ ද එම අවස්ථාවේදී එම කාර්යාලය විසින් මෙම පහසුකම අත්හිටුවා ඇති බව දැනුම්දුන් බව උන්වහන්සේ කියා සිටියහ.


Reply With Quote
(#57)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,317
Join Date: Jun 2013
12-04-2019, 06:58 AM

uppp
Reply With Quote
(#58)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is offline
Senior Member
chanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to behold
 
Posts: 21,719
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
12-04-2019, 07:01 AM

Vade athe pattu vela, vage
Reply With Quote
(#59)
Old
MrFrog's Avatar
MrFrog MrFrog is offline
Senior Member
MrFrog has a spectacular aura aboutMrFrog has a spectacular aura aboutMrFrog has a spectacular aura aboutMrFrog has a spectacular aura about
 
Posts: 540
Join Date: Jun 2018
Location: මාතර
12-04-2019, 07:03 AM

Quote:
Originally Posted by ewijesekara View Post
Really?? political matter?? Between two countries???
Really mate?? yeah Hilarious!
එකක් බෑන් වෙද්දී තව එකකින් වැඩ. මූට accounts කීයක් තියේද අප්පා .. දැවෙන ප්‍රශ්න මේවා.
Reply With Quote
(#60)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,734
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
12-04-2019, 07:27 AM

Quote:
Originally Posted by ewijesekara View Post
අනේ මන්දා බං, උඹලා ඇත්තටම හිතනවද ස්විස් එම්බසිය මේ වගේ දෙයක් ස්ටේජ් කරයි කියලා, එහෙම කරලා අගමැතිට කම්ප්ලේන් කරලා පස්සේ නෝන්ඩි වෙයි කියලා. යකෝ උන් නියම කැරියර් ඩිප්ලොමැට්ස්ලා. එහේම ස්ටේජ් ඩ්‍රාමා කරල ඉල්ලන් කන්න උන්ට පිස්සු නෑ. උන් ඔය ශොක් එකේ ඉන්න ගෑනි ගැන කියන කතාව ඇත්ත. ඔහොම දේකදී උන් බලන්නේ හෙල්ත් එක. මනසික සහ අනෙකුත් හෙල්ත් ඉශූස්. අනික බං පන බේරගන්න කියලා රහස් පොලිසියේම නිශාන්තයා රට පනිද්දී මොකද්ද බං මේ ගෑනියෙක්ට ඇවිල්ල කට උත්තර දෙන්නලු සී අයි ඩී එකට. නරියා ගාවට කිකිලි ගෙනියනවා වගේ වැඩක් කියලා උන්ට තෙරෙනවා ඇති.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! pedo guy sadamol, ! ! මණ්ඩපේ හුත්තලා, ස්විස් අාතල්, demalunta puka dee නසී

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07486 seconds with 9 queries