Quote:
Originally Posted by Honda.putha
okkoma baluwa. eth mada kotas dekak withara miss. dan thamai kathawa hariyata therune. e dawaswala baladdi mona bahubuthayakda kiyala hithuna. mama hithanne lankawe godak unta oya kathawa notherenna athi. aththatama hoda script ekak.
|
මටත් එහෙමනේ බන්...දැන් බලද්දී තමයි
තක්කෙටම වැටහුණේ...
පුදුම තේරුමක් තියෙනවා...
ඒ බව කියාපු එකට ස්තූතියි උඹට...