Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 5
Page 1 of 9
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
SHEHAN_GIWANTHA
Senior Member
Posts: 7,926
Join Date: Dec 2013
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 5 -
12-06-2015, 08:06 PM
ඔන්න මචන්ලා අද හෙලිකොප්ටර් පාඩම් මාලාවේ අලුත්ම කොටසෙන් INSTRUMENTS ගැන තමෛ කතා කරන්න හදන්නේ.
කලින් දාපු ත්‍රෙඩ් 4 කැමති අයට බලන්න පුළුවන්. හබෛ ඒ පාඩම් මේක තේරුම් ගන්න උවමනා වෙන්නේ නම් නැහැ.
සාමාන්යෙන් හෙලිකොප්ටර් එකක් ගත්තම
visual flying
සහ
instrument flying
කියලා කොටස් 2ක් තියෙනවා.
සාමන්යෙන් වහනෙක නං meter board එක නොබලා drive කරන්න පුළුවන්. එත් helicopter එකක් ගත්තොත් මේ instruments කියන්නේ බොහොම වැදගත් දෙයක්. විශේෂයෙන් රෑට මේවා නැතුව කොහොමටවත් fly කරන්න බෑ.
පහත දැක්වෙන ආකාරයට instruments කොටස් වලට බෙදන්න පුළුවන්
1. Pitot-Static Systems
a. Altimeter - මේකෙන් තමෛ දැනට ඉන්න උස බලාගන්නේ (runway එකේ ඉඳන් හෝ මුහුදු මට්ටමේ ඉඳන්)
b. Airspeed indicator
c. Vertical speed indicator - rate of climb or descent in feet per minute, meters per second or knots
පහල රූපේ තියෙනවා ඒ කියපු 3 වැඩ කරන හැටි. මේක ගැනත් නිකමට දැනගන්නකො.
Pitot Pressure = Static Pressure + Dynamic Pressure
තේරුනේ නැත්තන් වැඩිය හිතන්න එපා.
2. Compass Systems
normal compass එකම තමෛ. හබෛ මේක තියෙන්නේ standby. fly කරද්දී පාවිච්චි කරන්නේ Heading Indicator/ Directional Indicator හෝ GPS එක.
3. Gyroscopic Systems
Gyroscopic theory මෙතන කියලා දෙන්න බෑ. පහල රූප බලලා Gyroscope එක වැඩ කරන හැටි තේරුම් ගන්න. තේරුනේ නැත්තන් වැඩිය හිතන්න එපා.
මේවා ජාති 3ක් තියෙනවා
a. Attitude Indicator/Artificial Horizon - ක්ෂිතිජයේ ඉඳන් හෙලිකොප්ටරේ නහය උඩද යටද කියලා බලාගන්නේ මේකෙන්. Bank එක (ඇල වෙලා තියෙන ප්‍රමානේ) බලන්නත් පුළුවන්. අහස නිල්, පොලව දුඹුරු.
b. Heading Indicator/ Directional Indicator - මේකෙන් තමෛ අපි යන දිශාව බලන්නේ. (මාලිමාවක්)
c. Turn & Slip Indicator - හැරෙන ප්රමනයෛ දෙපැත්තට ලිස්සන ප්රමනයෛ බලන්නේ මේකෙන්.
දැන් මේ කියපු ඒවා පහල තියෙන රූප වලින් බලා ගන්න.
හෙලිකොප්ටර් වලට විශේෂ indicator එකක් තියෙනවා Main Rotor blade pitch angle එක බලා ගන්න. ඊට අමතර පහල තියෙන indicator තියෙනවා.
a. Main rotor rpm
b. Engine rpm
c. Fuel quantity
d. MGB oil pressure
e. MGB oil temperature
f. Engine oil pressure
g. Engine oil pressure
තව හෙන ගොඩක් තියෙනවා. Radio Navigational Systems වෙනම තියෙනවා ඒවා ටිකක් සංකිර්නෛ. ඊට අමතරව GPS, Weather Radar තියෙනවා.
දැන් අපි බලමු හෙලිකොප්ටර් කීපයක cockpit මොන වගේද කියලා. එතකොට ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කොච්චර instruments ඕනෙද කියලා fly කරන්න.
BELL 212
MI-17
CHINOOK
MI-26 (world biggest helicopter)
මේවා ලියන්න ගියාම සැහෙන්න මහන්සියක් වෙලාවක් ගතවෙනවා. ඉතින් BUMP එකක් වත් දාල පලයල්ලා. REP එහෙම දුන්නට කාරී නෑ ඔන්න.
සිංහල ජාතියට ජය වේවා!!!
Last edited by SHEHAN_GIWANTHA; 12-06-2015 at
08:39 PM
.
SHEHAN_GIWANTHA
View Public Profile
Send a private message to SHEHAN_GIWANTHA
Find all posts by SHEHAN_GIWANTHA
(#
2
)
harshana_mahesh
Senior Member
Posts: 3,728
Join Date: Nov 2007
12-06-2015, 08:11 PM
supiri
TFS +12
harshana_mahesh
View Public Profile
Send a private message to harshana_mahesh
Find all posts by harshana_mahesh
(#
3
)
සොහොන
Senior Member
Posts: 12,410
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
12-06-2015, 08:16 PM
බම්ප් මචෝ වැඩකාරයෝ අතරේ සුපිරි vAddek උබ
සොහොන
View Public Profile
Send a private message to සොහොන
Find all posts by සොහොන
(#
4
)
GuneBhai
Senior Member
Posts: 18,218
Join Date: Dec 2011
Location: 60 වත්ත
12-06-2015, 08:17 PM
bump
GuneBhai
View Public Profile
Send a private message to GuneBhai
Find all posts by GuneBhai
(#
5
)
SHEHAN_GIWANTHA
Senior Member
Posts: 7,926
Join Date: Dec 2013
12-06-2015, 08:29 PM
Quote:
Originally Posted by
සොහොන
බම්ප් මචෝ වැඩකාරයෝ අතරේ සුපිරි vAddek උබ
ලැජ්ජඉ බන් එහෙම කියද්දී
SHEHAN_GIWANTHA
View Public Profile
Send a private message to SHEHAN_GIWANTHA
Find all posts by SHEHAN_GIWANTHA
(#
6
)
harindugamlath
Senior Member
Posts: 25,387
Join Date: Dec 2008
12-06-2015, 08:35 PM
පට්ටයිනේ.. දිගටම කරමූ..
harindugamlath
View Public Profile
Send a private message to harindugamlath
Find all posts by harindugamlath
(#
7
)
SHEHAN_GIWANTHA
Senior Member
Posts: 7,926
Join Date: Dec 2013
12-06-2015, 09:28 PM
Quote:
Originally Posted by
harindugamlath
පට්ටයිනේ.. දිගටම කරමූ..
karanna kollo support karanawa madi ban
SHEHAN_GIWANTHA
View Public Profile
Send a private message to SHEHAN_GIWANTHA
Find all posts by SHEHAN_GIWANTHA
(#
8
)
SHEHAN_GIWANTHA
Senior Member
Posts: 7,926
Join Date: Dec 2013
12-06-2015, 09:41 PM
Quote:
Originally Posted by
harshana_mahesh
supiri
TFS +12
thanks macho
SHEHAN_GIWANTHA
View Public Profile
Send a private message to SHEHAN_GIWANTHA
Find all posts by SHEHAN_GIWANTHA
(#
9
)
Banned!
Senior Member
Posts: 9,600
Join Date: Jun 2013
12-06-2015, 09:47 PM
ela
Banned!
View Public Profile
Send a private message to Banned!
Find all posts by Banned!
(#
10
)
SHEHAN_GIWANTHA
Senior Member
Posts: 7,926
Join Date: Dec 2013
12-08-2015, 12:57 AM
Bump
SHEHAN_GIWANTHA
View Public Profile
Send a private message to SHEHAN_GIWANTHA
Find all posts by SHEHAN_GIWANTHA
Page 1 of 9
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
!!මරිය පච වේසි
,
!ජෝසප් ගූ පොන්නය
,
හෙලිකොප්ටර්
,
helicopters
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.01871
seconds with
9
queries