Quote:
Originally Posted by chatura_CN
මේ පොඩි හෙල්පක් ඕනේ .
අපේ ඉන්න එක්කෙනා මිනිස්සුන්ට මාර බයයි නේ .
මොකද්ද මේකට කරන්න හොද ?
|
මචන් උබට ඉන්නෙ පොඩි පොඩි පැටියෙක්ද? පොඩි කාලෙ මිනිස්සුන්ට බය කුලැටි බල්ලො ලොකු වුනාම යක්කු වගෙ සැර වෙනවා කියලා මම අහලා තියනවා, socialize කරපන්.