ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රිඩ්ජ්බැක්~Ridgeback
Reply
 
Thread Tools
(#11)
Old
*danushka*'s Avatar
*danushka* *danushka* is offline
Senior Member
*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light
 
Posts: 13,756
Join Date: Oct 2007
Location: Hali-ela
Send a message via MSN to *danushka* Send a message via Yahoo to *danushka*
08-01-2016, 04:17 PM

niyamai machan. umba sahenna mahasi wenawa neda. mara watina dewal tikak dana gaththa..thanks..
Reply With Quote
(#12)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
08-01-2016, 04:25 PM

එල මචං.
මාර යක්කු නේද මුං නං. සිංහයෝ එක්ක ගේමට යනවා කියන්නේ ඉතිං කවර කතාද.
Reply With Quote
(#13)
Old
kasun137 kasun137 is offline
Senior Member
kasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the rough
 
Posts: 665
Join Date: Oct 2008
Location: Galle
smile 08-01-2016, 04:36 PM

හැමදාම වගේ සුපිරියි මචන් !!!!!!!!!!!!!
මෙයල ගැන දානකම් හිටියෙ.මමත් හැදුව රිජ්බැක් කෙනෙක්.මාස දෙකකට විතර කලින් නැතිවුන එයා.(අවුරුදු 4i නැතිවෙනකොට)
පොඩි සත්තු එහෙම පෙන්නන්න බෑ පොරට.හැබැයි මචන් පුදුම වැඩේ කියන්නෙ ගතිගුණ නම් උබ කියල තියෙනවට සම්පූර්ණෙන්ම වෙනස්.මටයි තාත්තටයි පුදුම කීකරුයි.ගේට් එක ඇරල තිබුනත් එලියට වත් යන්නෙ නෑ අපි ලගක ඉන්නවනම්.
Reply With Quote
(#14)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
08-01-2016, 04:40 PM

ballo bump
Reply With Quote
(#15)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
08-01-2016, 04:41 PM

Quote:
Originally Posted by kasun137 View Post
හැමදාම වගේ සුපිරියි මචන් !!!!!!!!!!!!!
මෙයල ගැන දානකම් හිටියෙ.මමත් හැදුව රිජ්බැක් කෙනෙක්.මාස දෙකකට විතර කලින් නැතිවුන එයා.(අවුරුදු 4i නැතිවෙනකොට)
පොඩි සත්තු එහෙම පෙන්නන්න බෑ පොරට.හැබැයි මචන් පුදුම වැඩේ කියන්නෙ ගතිගුණ නම් උබ කියල තියෙනවට සම්පූර්ණෙන්ම වෙනස්.මටයි තාත්තටයි පුදුම කීකරුයි.ගේට් එක ඇරල තිබුනත් එලියට වත් යන්නෙ නෑ අපි ලගක ඉන්නවනම්.

ඇයි මචං බල්ලා මැරුණේ.
මම දන්න තැනක ඉන්නවා බල්ලෙක් මම හිතන්නේ ඌ රිච් බැක් එකෙක් වෙන්න ඕනේ පෙනුමට. පිටේ අර වගේ පෙනුමක් තියනවා. හැබැයි හරියටම මම දන්නෙ නෑ. නිකං දුඹුරු පාටයි. ඇගේ කළු පුල්ලි වගෙත් තියනවා. ඌ නම් හෙන හිලෑයි.
Reply With Quote
(#16)
Old
chatura_CN's Avatar
chatura_CN chatura_CN is offline
Senior Member
chatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of lightchatura_CN is a glorious beacon of light
 
Posts: 2,773
Join Date: Jun 2016
Location: kandy
08-01-2016, 04:45 PM

මේ පොඩි හෙල්පක් ඕනේ .
අපේ ඉන්න එක්කෙනා මිනිස්සුන්ට මාර බයයි නේ .
මොකද්ද මේකට කරන්න හොද ?
Reply With Quote
(#17)
Old
kasun137 kasun137 is offline
Senior Member
kasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the roughkasun137 is a jewel in the rough
 
Posts: 665
Join Date: Oct 2008
Location: Galle
08-01-2016, 04:57 PM

Quote:
Originally Posted by Mr.Tom View Post

ඇයි මචං බල්ලා මැරුණේ.
මම දන්න තැනක ඉන්නවා බල්ලෙක් මම හිතන්නේ ඌ රිච් බැක් එකෙක් වෙන්න ඕනේ පෙනුමට. පිටේ අර වගේ පෙනුමක් තියනවා. හැබැයි හරියටම මම දන්නෙ නෑ. නිකං දුඹුරු පාටයි. ඇගේ කළු පුල්ලි වගෙත් තියනවා. ඌ නම් හෙන හිලෑයි.

අපේ එක්කෙනත් අපිට ගොඩක් හීලයි මචන්.හැබැයි පිට කෙනෙක් ආවම මාර සැරයි.වෙට් කිව්වෙ මචන් සර්පයෙක් දෂ්ට කරල කියල.උදේ 4ට වගේ ගේට් එක ලග වැටිල හිටිය කෙදිරි ගගා.අපි උදේ ගිහින් වෙට් ව එක්කගෙන එනකොට එයාට ගොඩක් අමරුයි.බේරගන්න බැරි උනා බන්.
Reply With Quote
(#18)
Old
Wthilina's Avatar
Wthilina Wthilina is offline
Senior Member
Wthilina has a spectacular aura aboutWthilina has a spectacular aura aboutWthilina has a spectacular aura aboutWthilina has a spectacular aura about
 
Posts: 2,843
Join Date: Sep 2008
Location: Loweth Na
Send a message via Yahoo to Wthilina Send a message via Skype™ to Wthilina
08-01-2016, 05:14 PM

meyala mama asama breed ekak,mage sihina bawwa kiwwoth hari... rep++
Reply With Quote
(#19)
Old
netsurfer netsurfer is offline
Senior Member
netsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of lightnetsurfer is a glorious beacon of light
 
Posts: 3,074
Join Date: Jun 2015
08-01-2016, 05:17 PM

Quote:
Originally Posted by chatura_CN View Post
මේ පොඩි හෙල්පක් ඕනේ .
අපේ ඉන්න එක්කෙනා මිනිස්සුන්ට මාර බයයි නේ .
මොකද්ද මේකට කරන්න හොද ?
මචන් උබට ඉන්නෙ පොඩි පොඩි පැටියෙක්ද? පොඩි කාලෙ මිනිස්සුන්ට බය කුලැටි බල්ලො ලොකු වුනාම යක්කු වගෙ සැර වෙනවා කියලා මම අහලා තියනවා, socialize කරපන්.
Reply With Quote
(#20)
Old
sri D's Avatar
sri D sri D is offline
Senior Member
sri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to all
 
Posts: 6,458
Join Date: Feb 2016
Location: university
08-01-2016, 05:21 PM

supiri mchn...ela...
You must spread some Reputation around before giving it to akilar25 again.
Reply With Quote
Reply

Bookmarks

Tags
බව්වෝ, akila three wheel karaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04434 seconds with 9 queries