Quote:
Originally Posted by aneasarayana
මේකේ දෙපැත්තක් තියෙනවා . සමහරවිට මේ කෙල්ල මූට වෙන කෙල්ලෙක්ට වඩා ආදරය කරන්න පුළුවන් මොකද එකී ඉන්න තත්වයෙන් මූ ගොඩ ගත්ත නිසා. අනික් එක මූ තමයි තීරණය කරන්න ඕනේ ඒකී කොයි ජාතියේ කෙල්ලෙක්ද කියලා.සමහරවිට ඇත්තටම රැවටිච්ච හොඳ ගතිගුණ අහිංසක කෙල්ලෙක් වෙන්න පුළුවන්. නැත්තම් දාර බඩුවක් වෙන්නත් පුළුවන්.
ඒ වගේම අනිවා උඹ කිව්වා වගේ මූ හිත හදාගෙන ගේමට සෙට් වෙන්න ඕනේ. මොකද සමහරවිට මේකිගේ කලින් මිනිහගේ යාළුවො ඉන්න පුළුවන් මූත් අඳුරන. උන් කියන කතා අහන්නත් ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒවාට ගෙදර ඇවිල්ලා මූට ගෑනිත් එක්ක රණ්ඩු වෙන්න බෑ.
හැබැයි ඇන්න පැන්නා සීන් වලට සෙට් වෙන්න ගියොත් උන්ගේ ගෙවල් වලින් අනිවා මුගේ ඇඟේ ගහනවා සිකුරුයි.
|
ඉතින් බන් බැඳලා ඩිවෝස් උනා කියනකොට ඉතින් වෙන කියන්න කතා නෑනෙ. ඕනෙ තරම් බැඳලා ඩිවෝස් වෙලා ආයෙ බඳින උන් ඉන්නෙ.