ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පිටරවල් ගැන කතා කරමු
Reply
 
Thread Tools
(#1)
Old
olu bakka's Avatar
olu bakka olu bakka is offline
Senior Member
olu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to all
 
Posts: 7,738
Join Date: Aug 2011
Up පිටරවල් ගැන කතා කරමු(Mega Thread) - 12-20-2013, 03:08 PM

පිටරවල් වල ඉන්න කට්ටිය එයාලගෙ රටේ ෆොටෝස් එලකිරියට දැම්මම අපි ඉතින් කට ඇරගෙන බලන් ඉන්නවනෙ.මාත් ඔහොම ෆොටෝස් බලනකොට තමයි මට මේක දාන්න හිතුනෙ.අපි ලංකාව ගැන නම් ගොඩක් දේවල් දන්නවනෙ.ඒත් ඉතින් පිට රටවල් ගැන වැඩිය දන්නෙ නෑනෙ.ඒ නිසා අපේ විදේශ ගත වෙලා ඉන්න යාලුවො අපිට පොඩ්ඩක් කියන්න ඒ රටවල් ගැන.

මම අදහස් කරන්නෙ රටේ වර්ග ප්‍රමාණය,ජනගහනය වගේ දේවල් නෙමේ.
ඒ රටවල් වල සංස්කෘතිය,ජීවන රටාව,අධ්‍යාපනය,මිනිස්සුන්ගෙ හැටි,යාන වාහන,කෑම බීම,නවීන උපකරණ,රටේ නීති වගේ දේවල් ගැනයි මම අදහස් කරන්නෙ.

ඒ වගේම ඔය පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ.
ෆොටෝස් එහෙම තියෙනවනම් ඒවත් දාන්න.

අනිත් අය කෙසේ වෙතත් මමනම් මේ වගේ දේවල් ගැන දැනගන්න ගොඩක් ආසයි.මම හිතන්නෙ අනිත් අයත් ආස ඇති.

එහෙනම් ඉතින් කට්ටිය නිකන් බලලා යන්නෙ නැතුව Bump එකක්වත් දාලා යන්න.

අපි මේක නිතරම බම්ප් එකක්වත් දාලා ලිස්ට් එකේ උඩින් තියාගමු.එතකොට මේකට සෙට්වෙන කට්ටිය වැඩි නිසා තොරතුරු ගොඩක් දැන ගන්න පුලුවන්.

ඒ වගේම මේකට තොරතුරු දාන අයගෙ මහන්සියට හරියන්න රෙප් දෙන්නත් අමතක කරන්න එපා

Last edited by olu bakka; 12-21-2013 at 02:28 PM.
Reply With Quote
(#2)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,242
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
12-20-2013, 03:09 PM

bump
Reply With Quote
(#3)
Old
olu bakka's Avatar
olu bakka olu bakka is offline
Senior Member
olu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to all
 
Posts: 7,738
Join Date: Aug 2011
12-20-2013, 03:10 PM

Quote:
Originally Posted by mudrana View Post
bump
සොරි සොරි වැරදිලා වැටුනෙ.ඒක හැදුවා.
Reply With Quote
(#4)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,667
Join Date: Jul 2013
Location: ළිං පතුල
12-20-2013, 03:14 PM

මම නම් දන්නේ ලංකාව ගැන විතරයි මචන් . හොඳ ත්රෙඅඩ් එකක්. මාත් කැමතියි මේ වගේ දේවල් ගැන දැන ගන්න.
Reply With Quote
(#5)
Old
djminuka's Avatar
djminuka djminuka is offline
Senior Member
djminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of lightdjminuka is a glorious beacon of light
 
Posts: 2,525
Join Date: Nov 2007
Location: මහරගම
12-20-2013, 03:19 PM

bump!
Reply With Quote
(#6)
Old
olu bakka's Avatar
olu bakka olu bakka is offline
Senior Member
olu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to all
 
Posts: 7,738
Join Date: Aug 2011
12-20-2013, 03:28 PM

bump
Reply With Quote
(#7)
Old
ruwantheekshana ruwantheekshana is offline
Senior Member
ruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of light
 
Posts: 6,033
Join Date: Mar 2008
12-20-2013, 03:31 PM

මම පටන් ගන්නම් කෝ

Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවා
ඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි . ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ .

ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .

හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා . ඊට පස්සේ ඉතිං හිරේ තමයි . හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.

ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි , sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.

අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ

Reply With Quote
(#8)

12-20-2013, 03:42 PM

අධ්‍යාපනය

මෙහෙ ඉස්කෝලේ ගිය අය නම් කියන්නේ ලංකාවේ A Level මෙහෙට වැඩිය advanced ලු

පොඩි පන්ති වල ඉඳන් students ලට laptop එකක් දෙනවා ඉස්කෝලෙන්

මෙහෙ තියෙන්නේ year 12 වෙනකං විතරයි , ඊටපස්සේ ළමයයි දෙමව්පියෝයි meeting එකක් තියල සාකච්ඡා කරනවා ළමය මොන field එකටද යන්න ඕනේ කියල. සමහර අය එක්කෝ plumbers ල, electricians ල, welding කරන අය වෙනවා, සමහර අය විශ්ව විද්‍යාලයට ගිහින් engineers ල, doctors ල වෙනවා .

Reply With Quote
(#9)
Old
olu bakka's Avatar
olu bakka olu bakka is offline
Senior Member
olu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to allolu bakka is a name known to all
 
Posts: 7,738
Join Date: Aug 2011
12-20-2013, 03:43 PM

Quote:
Originally Posted by ruwantheekshana View Post
මම පටන් ගන්නම් කෝ

Australia වේ සංස්කෘතිය නම් මෙහෙ ළමයි ගොඩක් දෙනෙක් 18 වුනාම ගෙදරින් යනවා, ගිහින් වෙනම ඒ අයගේ සහකරු හෝ සහකාරිය එක්ක ජීවත් වෙනවා
ඒ partners ල ඒ අයට හම්බවෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි . ඒ අය යාලු වෙන්නේ අවුරුදු 10 දී 12 දී වගේ .

ඊටපස්සේ ඒ සමහර අය ඉගෙනගෙන රස්සා කරනවා , කරලා හොඳ job එකක් හොයාගෙන බැඳලා සතුටින් ජීවත් වෙනවා .

හැබැයි සමහර අය ගෙදරින් එලියට ගිහින් drugs වලට තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා . ඊට පස්සේ ඉතිං හිරේ තමයි . හැබැයි හිරේ ගියත් ඒ අයව පුනුරුප්තාපනය කරනවා , කරලා සමාජයට දානවා.

ජීවන රටාව ගැන කිව්වොත් ඉතිං , උදේට වැඩට යනවා ,ළමයි උදේට ඉස්කෝලේ යනවා , හවසට ගෙදර එනවා. හැබැයි Friday clubbing තමයි , sunday එක්කෝ barbeque නැත්නම් කොහෙහරි ඇවිදින්න යනවා.

අනික මෙහෙ අසල්වැසියෝ එච්චර සම්බන්ධතා පවත්වන්නේ නෑ ලංකාවේ වගේ

Thanks
Rep++++

ගොඩක් ස්තූතියි.
Clubbing ගැන කියපු එක එච්චර තේරුනේ නෑ.එතකොට සිකුරාදට වැඩ නැද්ද?

කොහොමද ඔහේ ඉස්කෝලවල එහෙම ගොඩක් කම්පියුටර්ස් එහෙම යූස් වෙනවද?
අනික දේශගුණේ කොහොමද?

මම අහලා තියෙනවා ජොබ් කරන්නෙ නැති අයට Govement එකෙන් සල්ලි දෙන කතාවක්.ඒක ඇත්තද?

එහෙනම් ආයිත් තෑන්ක්ස් කිවුවා.
පුලුවන්නම් තව පුලුල්ව කතා කරමු.

Last edited by olu bakka; 12-20-2013 at 03:45 PM.
Reply With Quote
(#10)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 30,054
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
12-20-2013, 03:46 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! චූ කිරීම තහනම්, ! ප** international, අල්ලපු රට චා, පට්ට මේක ඇ, පයිය කපනවා, පිට රටවල්, මෙන්න thread :p, රට රටවල්, විදේශ, හම්බ රටවල්, best thread, bump, bump0, deshapalanen sl cha wiya, elaz threed eka, honest killer කුඩුකාරයා, honnest=d-b, loke vate visthara, mitsubishiheavyindustries, moonrock=gk, pita ratawal, rata ratawal gana, sayu, sri lanka sucks now, tery123 ko?

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04153 seconds with 10 queries