ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සාර්ථකත්වය_ගැන_කවුරුත් ඔබට නොකියන රහස
Reply
 
Thread Tools
(#21)
Old
hiro_nakamura's Avatar
hiro_nakamura hiro_nakamura is offline
Senior Member
hiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nicehiro_nakamura is just really nice
 
Posts: 8,116
Join Date: Nov 2010
Location: Hu Jinthawoge gedetta allapu gedara
07-15-2017, 04:09 PM

Quote:
Originally Posted by hiranlahiru2015 View Post
හැම එකම හැම Business එකටම සෙට් වෙන්නෙ නෑ මචන්.තමන්ට ගෙලපෙනම Business එක හොයගන්න පුලුවන් වෙන්න ඔනී.. එකට පොඩි කලයක් යයි.. ගොඩක් වැරදීම් වෙයි. Business එකක් කරන්න කලින් දහස්වාරයක් හිතපන්.. කරගෙන යනකොට එන්න පුලුවන් ප්‍රස්න හොයපන්... උබ product එකක් හැදුවට වැඩක් නෑ බන් එක මාර්කට් කරන්න බැරිනම්.. පොඩ්ඩක් වෙනස් විදිහට හිතපන් ...මොනව උනත් ජීවිතේ කට්ටකාල ගොඩ යන් උන්ගෙ ජීවිත පිරිච්ච කලගෙඩි වගෙ.. අතාරින්න එපා මචන්. කොහොමහරි ගෙමක් ගහපන්...
kohomahari patan gamu yaluwa. apage dakshatha adunagena idiriyata yamu. aniwa uba goda enawamayi. jiwithe samaga satanak kara kohomahari dhanaathmaka widihata sitha honda gamanak yanna shakthiya lebenna kiyala pathanawa. math me mchn try karanawa. aeth mn mage gemath atharinne ne. balamu neda mchn baadaka aeyi.aeth ape game eka atharinne nethuwa yamu idiriyata. mn hithanne hugak api hithanne ooni apita thibena sampath walin hekiyawan walin prayojana aragena iidiiryata yana hetiyi. udaa haranayata balanna meka dapu sahodaraya. ekata hekiyawak thiyenawa minissunge hith walata dhanaathmaka weeme agaya penwanna. math me thread eken yamak igena gaththa
Reply With Quote
(#22)
Old
willpower's Avatar
willpower willpower is offline
Senior Member
willpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud of
 
Posts: 10,448
Join Date: Oct 2011
Location: 🌄Sri Lanka
07-15-2017, 04:18 PM

Bump
Reply With Quote
(#23)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,231
Join Date: Jul 2013
Location: www.biogen.lk
07-15-2017, 04:29 PM

Quote:
Originally Posted by all_most View Post
නියමයි මචං...

මුල්කාලේ කොහොමද කරන් ගියේ කියලා කිවුවොත් ලොකු උදවුවක් මචන්...

බිස්නස් තිබුනද පටන් ගත්ත ගමන්... ශෝප් එකක්ද මුලින්ම දැම්මේ...
නැ medical ෆිඑල්ඩ් එකට ෂොප් එකක් ඕනෙම න...quotation වලින්න්නේ deal වෙන්නේ....එතකොට උන් ට location එක යාපනේ තිබ්බත් කමක් න...

අනිත් එක අපි orders dilivery කරනවා....
-----------------------------------------------------------------------------------------------

අවශ්‍ය දේ මුලින් හදුනා ගන්න ...අවශ්‍යම දේ විතරක් මුලින්ම කරලා ඊට පස්සේ ඉතුරු ඒවා කරන්න....

business එකක් පටන් ගන්නකොට ඔය මෙච්චර කල් හිටපු හෝ හොදින් දන්නා domain එකෙන් පටන් ගන්න....

නොදන්නා domain වලට යන්න එපා...එතකොට තමයි නාන්න වෙන්නේ...

හැම තිස්සෙම backup plan එකකුත් තියාගාන්න...


Last edited by KingCM; 07-15-2017 at 04:39 PM.
Reply With Quote
(#24)
Old
P.E.K.K.A's Avatar
P.E.K.K.A P.E.K.K.A is offline
Senior Member
P.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the rough
 
Posts: 871
Join Date: Oct 2016
07-16-2017, 02:15 AM

patta
Reply With Quote
(#25)
Old
thilina5312's Avatar
thilina5312 thilina5312 is offline
Senior Member
thilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of lightthilina5312 is a glorious beacon of light
 
Posts: 3,609
Join Date: Jun 2015
Location: Working Now Doha, Qatar.
Send a message via Skype™ to thilina5312
07-16-2017, 04:37 AM

Bump
Reply With Quote
(#26)
Old
නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is offline
Senior Member
නැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to behold
 
Posts: 8,067
Join Date: Nov 2013
Location: කන්ද උඩරට
Send a message via Skype™ to නැකැත් රාල
07-16-2017, 06:46 AM

Quote:
Originally Posted by all_most View Post
මමත් ගොඩාක් රිනාත්මක සිතුවිලි තියන කෙනෙක්... ඒක හදාගන්න මම ගොඩක් උත්සාහ කරනවා...

අමු කට්ටක් කාලා පොඩි ගානක් හොයාගෙන බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඔය ධනාත්මක සිතුවිලි කොහොම හරි ඉස්සර කරගෙන... දැන් සති දෙකක් විතර වෙනවා තාම බිස්නස් එකක් සෙට් උනේ නෑ....

කොච්චර හිත හදාගන්න හැදුවත් මෙහෙම වෙනකොට වැටෙනවා...

ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට මගේ සිස්ටම් එක පැහැදිලි කලා... ඒත් තාම බිස්නස් එකක් සෙට් උනේ නෑ... කතාකරන ගොඩක් අය ගන්න ඕන කියලා කියනවා ඒත් ගන්න පාටක් නෑ....
ලංකාවට ආවද මලේ?
Reply With Quote
(#27)
Old
නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is offline
Senior Member
නැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to behold
 
Posts: 8,067
Join Date: Nov 2013
Location: කන්ද උඩරට
Send a message via Skype™ to නැකැත් රාල
07-16-2017, 06:49 AM

සාර්ථක වෙන්න හිතන අයට ගොඩක් වැදගත් වෙයි.
ධනවත් වෙන්න සාර්ථක වෙන්න ආසාවක් තියෙනවා වගේම ඒක වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. මොකද මම දන්නවා මිනිස්සු ගොඩක් දෙනා සාර්ථක වෙන්න ආසයි නමුත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ආස නෑ. බහුතරයකට ඕනේ ගෙදරට වෙලා නිකන් ඉඳලා දියුණු වෙන්න ෂෝට්කට් වලින් දියුණු වෙන්න.
good thread
rep 11+

Last edited by නැකැත් රාල; 07-16-2017 at 07:01 AM.
Reply With Quote
(#28)
Old
නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is offline
Senior Member
නැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to behold
 
Posts: 8,067
Join Date: Nov 2013
Location: කන්ද උඩරට
Send a message via Skype™ to නැකැත් රාල
07-16-2017, 07:07 AM

Quote:
Originally Posted by KingCM View Post
අපි (මමයි මගේ මලයයි) rs.17000 n පටන් ගත්ත business එක...මුලින්ම බඩු ටික අවේ අඩියයි ,අඩියයි size පොඩි පෙට්ටියක....

දැන් එන්නේ lory වල...(එකත් මදි ඉල්ලන supply එක අපිට දෙන්න බැ...container එකක් ගන්න capital එක මදි....)

----------------------------------------------------------------------

ලංකාවේ අඩුම වයසෙන් medical company එකක් ස්ටාර්ට් කලේ මමයි මගේ මලයයි...(මලයට 20 - මට 23 දී )
අහන්නත් සතුටුයි. මෙඩිකල් ෆීල්ඩ් එක සැහෙන්න ප්රෝෆිට් හොඳ ෆීල්ඩ් එකක් කියලා අහලා තියනවා. good for you.
Reply With Quote
(#29)
Old
STU26015's Avatar
STU26015 STU26015 is offline
Senior Member
STU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant future
 
Posts: 10,563
Join Date: Apr 2017
07-16-2017, 07:15 AM

මමත් ගොඩාක් රිනාත්මක සිතුවිලි තියන කෙනෙක්... ඒක හදාගන්න මම ගොඩක් උත්සාහ කරනවා...

කොච්චර හිත හදාගන්න හැදුවත් වැටෙනවා...
Reply With Quote
(#30)
Old
negombokollo's Avatar
negombokollo negombokollo is offline
Senior Member
negombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura about
 
Posts: 2,252
Join Date: Oct 2012
07-16-2017, 07:21 AM

tfs
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02830 seconds with 12 queries