ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපි නොදන්න උතුරු කොරියාව !
Reply
 
Thread Tools
(#21)
Old
නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is offline
Senior Member
නැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to behold
 
Posts: 8,067
Join Date: Nov 2013
Location: කන්ද උඩරට
Send a message via Skype™ to නැකැත් රාල
07-30-2017, 09:34 PM

Good thread... rep added
Reply With Quote
(#22)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,125
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
07-30-2017, 09:37 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
හයිටියත් ඇමරිකාවට කඩේ යනවද කොහෙද බං. කඩේ නෙමේ උන් කෙලින්ම අයිතිත් ඇමරිකාවටද කොහෙද ඒත් උන්ට මොනාද හරි ගිහිං තියෙන්නෙ උන්ට කඩේ ගියා කියල බදු සහන වගේ පොඩි පොඩි දේවල් ටිකක් දෙයි වැඩි හරිය තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ අතේ අපිට ඇමරිකාවට නෙමේ පිටසක්වල ජීවීන්ට කඩේ ගියත් මේ රට ගොඩගන්න බෑ
මම කියන්නේ කඩේ ගියා කියල දියුණු වෙනව කියල නෙවේ වෝකරයෝ, දියුණු වෙන එක උන්ගේ අතේ තියෙන්නෙ. ඒත් න්‍යෂ්ටික අවි හදාගෙන ඔච්චර තඩි හමුදාවක් තියාගෙන සම්බාධක තොගේකට මූන දීගෙන කොයි වෙලේ යුද්දයක් පටන්ගනිද කියල බයේ ගැහි ගැහි ඉන්න ඕනේ නෑ නෙ උන්ට.

නිකන් නැති කරදර ඇඟට දාගෙන කියල මට නං හිතෙන්නේ.
Reply With Quote
(#23)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 51,507
Join Date: Aug 2007
Location: Kandy ♕
07-30-2017, 09:43 PM

+18
Reply With Quote
(#24)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,125
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
07-30-2017, 09:47 PM

Quote:
Originally Posted by Zeus View Post
"ලිබියාවේ ගඩාෆි
තමන් පටන් අරගෙන තිබුණු න්‍යෂ්ථික ව්‍යාපෘති නවත්තලා
ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළත් වැඩේ හරි ගියේ නෑ... අන්තිමේදී
ඇමරිකානු බුද්ධි අංශයේ (CIA) වැඩ වලින් ගඩාෆි මැරුම් කෑවා."
ලිබියාව වෙනම පරිසරේක තියෙන රටක්නෙ සියුස් උන් ඉන්නෙ වෙනම කලාපෙක, උන්ට තෙල් තියෙනව, තව තව වෙන වෙන සිද්දි යටින් ඇති ෂේප් එකේ හිටියත් බේරෙන්න බැරි.

මම දකුණු කොරියාව උදාහරණෙට ගත්තේ ඒකයි එක ළඟ රටවල් දෙක, ඉතිහාසේ ඉඳන් එකට හිටපු එකම ජාතියේ මිනිස්සු, හැකියාවෙන් වෙනස් වෙන්නත් බෑ ඒ හින්ද, හැබැයි එක රටක් නිකන් ඉල්ලන් කනව ගේම ඉල්ලන්න ගිහින්, අනික් රට ෂේප් එකේ ඉඳල දියුණු වෙලා.
Reply With Quote
(#25)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 12,779
Join Date: May 2016
Location: තොප්පිගල
07-30-2017, 09:52 PM

නියමයි නියමයි
දිගටම ලියන්න
Reply With Quote
(#26)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 68,146
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
07-30-2017, 09:56 PM

30+
Reply With Quote
(#27)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
07-30-2017, 09:56 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මම කියන්නේ කඩේ ගියා කියල දියුණු වෙනව කියල නෙවේ වෝකරයෝ, දියුණු වෙන එක උන්ගේ අතේ තියෙන්නෙ. ඒත් න්‍යෂ්ටික අවි හදාගෙන ඔච්චර තඩි හමුදාවක් තියාගෙන සම්බාධක තොගේකට මූන දීගෙන කොයි වෙලේ යුද්දයක් පටන්ගනිද කියල බයේ ගැහි ගැහි ඉන්න ඕනේ නෑ නෙ උන්ට.

නිකන් නැති කරදර ඇඟට දාගෙන කියල මට නං හිතෙන්නේ.
කඩේ ගියා කියල එහෙම න්‍යශ්ඨික අවි හදාගෙන ඕනෙ දෙයක් කරගන්න කියල ඇමරිකාව බලං ඉන්නවනං ජපානෙයි දකුණු කොරියාවටයි න්‍යශ්ඨික අවි හදන්න සාධාරණ හේතුවකුත් තියෙන එකේ හදන්න බැරියෑ උන් එහෙම කඩේ ගියා කියල බුරුලක් දෙන්නැතුව ඇති බං
Reply With Quote
(#28)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,125
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
07-30-2017, 10:02 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
කඩේ ගියා කියල එහෙම න්‍යශ්ඨික අවි හදාගෙන ඕනෙ දෙයක් කරගන්න කියල ඇමරිකාව බලං ඉන්නවනං ජපානෙයි දකුණු කොරියාවටයි න්‍යශ්ඨික අවි හදන්න සාධාරණ හේතුවකුත් තියෙන එකේ හදන්න බැරියෑ උන් එහෙම කඩේ ගියා කියල බුරුලක් දෙන්නැතුව ඇති බං
ඉතින් ඒක තමා බන් උන්ට න්‍යෂ්ටික අවි හදන්න හේතුවක් නෑ නෙ කාත්එක්කවත් තරහ නොවී හිටියනං. උන් නිකන් අසාවට න්‍යෂ්ටික අවි හදනව නං ඉතින් කොහොම හිටියත් අරුන් බාල්දි දානව තමා.

කොහොමත් මම නං කියන්නේ උතුරු කොරියාවට කෙලවෙලා තාත්තාගෙන් පුතාට බලේ යන ක්‍රමේ නැතිවෙලා ඇමරිකාවට කඩේ යන එකෙක් හරි කමක් නෑ චන්දෙන් පත් වෙනව නං එක ලෝකේ හැමෝටම ඇඟට ගුණයි.
Reply With Quote
(#29)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
sad 07-30-2017, 10:06 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඉතින් ඒක තමා බන් උන්ට න්‍යෂ්ටික අවි හදන්න හේතුවක් නෑ නෙ කාත්එක්කවත් තරහ නොවී හිටියනං. උන් නිකන් අසාවට න්‍යෂ්ටික අවි හදනව නං ඉතින් කොහොම හිටියත් අරුන් බාල්දි දානව තමා.

කොහොමත් මම නං කියන්නේ උතුරු කොරියාවට කෙලවෙලා තාත්තාගෙන් පුතාට බලේ යන ක්‍රමේ නැතිවෙලා ඇමරිකාවට කඩේ යන එකෙක් හරි කමක් නෑ චන්දෙන් පත් වෙනව නං එක ලෝකේ හැමෝටම ඇඟට ගුණයි.
මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන් ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව න්‍යශ්ඨික අවි ගැහුවාම පැත්ත පලාතක්ම කාන්තාර වෙනව කැලෑටිකයි සත්තුයි පව් රටින් රටට මිනිස්සුන්ගෙ ජාන වෙනස්නෙ. ගානට වෙනස් වෙන ජාන බලල මරන්න පුලුවන් වෛරස් එකක් වගේ හැදුව නං ලෝකෙම ගොඩ අපිව තමා ටෙස්ට් කරන්න ගන්නෙ ඒත් මදෑ ලංකාවෙ පොලොවවත් ඉතුරු වෙයි
Reply With Quote
(#30)
Old
yasi96's Avatar
yasi96 yasi96 is offline
Senior Member
yasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of lightyasi96 is a glorious beacon of light
 
Posts: 4,397
Join Date: Apr 2017
Location: දික්වැල්ල
07-30-2017, 10:08 PM


එල...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03585 seconds with 11 queries