ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හැඩවෙන පන්නිපිටිය
Reply
 
Thread Tools
(#51)
Old
thanush000's Avatar
thanush000 thanush000 is offline
Senior Member
thanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of light
 
Posts: 954
Join Date: Aug 2018
Location: සුවසිලන්තය
Send a message via AIM to thanush000
12-12-2019, 09:28 PM

Quote:
Originally Posted by techhelpme View Post


අදත් අපි වැඩ
පාලමේ එක පැත්තක වැඩ බොහෝ දුරට අවසන්
අනිත් පැත්ත ලස්සන කරන්න තමයි තියෙන්නේ
elama machan
Reply With Quote
(#52)
Old
TakaTakas's Avatar
TakaTakas TakaTakas is offline
Senior Member
TakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of lightTakaTakas is a glorious beacon of light
 
Posts: 3,070
Join Date: Nov 2014
Location: ගෙදර
12-12-2019, 09:50 PM

Quote:
Originally Posted by techhelpme View Post
මේ වෙනකොට විශාල පිරිසක් පාලම ලස්සන කරන්න එකතුවෙලා ඉන්නවා.












මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
Reply With Quote
(#53)
Old
thanush000's Avatar
thanush000 thanush000 is offline
Senior Member
thanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of lightthanush000 is a glorious beacon of light
 
Posts: 954
Join Date: Aug 2018
Location: සුවසිලන්තය
Send a message via AIM to thanush000
Up 12-12-2019, 10:03 PM

Quote:
Originally Posted by TakaTakas View Post
මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
ban art kiyanne wild life ekama nemei eeeka eka eka widiyata wigraha karanawa poddak internet eke hoyala balapan 1 million dollars walata wikinena looka pujitha artists lage paint ehema

man mee yatin daana paint eke theruma kiyapanko ?
meeka kageda kiyala dannawada ?


Capture.JPG

Last edited by thanush000; 12-13-2019 at 07:16 PM.
Reply With Quote
(#54)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
12-12-2019, 10:22 PM

Quote:
Originally Posted by TakaTakas View Post
මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

Reply With Quote
(#55)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud of
 
Posts: 7,691
Join Date: Feb 2013
Location: හැමිනේශන්
12-12-2019, 10:23 PM

Quote:
Originally Posted by KDH View Post


ෆයිට් කරන්නේ නෑ... UNP උනුයි , ජෙප්පොයි කුහක කමට කියවනවා....චිත්‍ර අදින අයගේ මහන්සිය උනන්දුව දිරිමත් කරනවා වෙනුවට බාල්දු කරනවා ....ගෝටා ඇතුළු ආණ්ඩුව මේ වැඩේ අගය කරනවා....කට්ටිය උනන්දු කරනවා ....ඔන්න ඕකයි වෙන්නේ......

Reply With Quote
(#56)
Old
techhelpme's Avatar
techhelpme techhelpme is offline
Senior Member
techhelpme has a spectacular aura abouttechhelpme has a spectacular aura abouttechhelpme has a spectacular aura about
 
Posts: 115
Join Date: Mar 2019
12-12-2019, 11:47 PM

Quote:
Originally Posted by TakaTakas View Post
මොකක්ද බන් මේ ස්ටයිල් එක..? ඇත්තටම මටනම් මෙලෝ රහක් නෑ.අධෛර්යට පත් කරනව නෙමෙයි. මීට වඩා නැචුරල් තීම් එකක් ඇන්දනම් එල( වයිල්ඩ් ලයිෆ් වගේ)
Quote:
Originally Posted by erozan View Post
ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..
මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..



මහරගම පමුණුව තමයි තේමාව
එක පැත්තක රෙදිපිලි අනිත් පැත්තේ අනෙකුත් වෙළද බඩු
හැමතැනම පෙරහැරවල්, රජවරු, කාටුන් අදින නිසා මේක වෙනස් තේමාවක්

අනික ලංකාවේ වැඩිම පිරිසක් තනි නිර්මාණයකට දායක වුන අවස්ථාවත් මේක වෙන්න පුළුවන්
දැනටමත් අවු.7 ඉදන් 70 වෙනකන්ම වයස් මට්ටම් වල 300කට අධික පිරිසක් නිර්මාණයට දායක වුනා.

Last edited by techhelpme; 12-13-2019 at 01:27 AM.
Reply With Quote
(#57)
Old
Appuham"e"'s Avatar
Appuham"e" Appuham"e" is offline
Senior Member
Appuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of light
 
Posts: 5,680
Join Date: Jan 2011
Location: New Zealand
12-13-2019, 01:16 AM

bump..
Reply With Quote
(#58)
Old
techhelpme's Avatar
techhelpme techhelpme is offline
Senior Member
techhelpme has a spectacular aura abouttechhelpme has a spectacular aura abouttechhelpme has a spectacular aura about
 
Posts: 115
Join Date: Mar 2019
12-13-2019, 01:07 PM

පාලමේ අනෙක් පැත්ත - මේ වනවිට දිස්වන අයුරු






Reply With Quote
(#59)
Old
Johnnie_Walker's Avatar
Johnnie_Walker Johnnie_Walker is offline
Senior Member
Johnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of lightJohnnie_Walker is a glorious beacon of light
 
Posts: 3,462
Join Date: Mar 2012
Location: Keep Walking
12-13-2019, 01:10 PM

Quote:
Originally Posted by erozan View Post
ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

Reply With Quote
(#60)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 18,320
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
12-13-2019, 01:27 PM

Quote:
Originally Posted by erozan View Post
ඕකෙ තීම් එක තමයි මහරගම පමුනුවේ ඇති රෙදි..ඔය ඔක්කොම රෙදිවල තියෙන රටා..

මම නම් හිතන්නෙ ගැලපෙනම තීම් එක ඕක පමුනුවෙන් මේ රටේ කී දාහක් ජීවත් වෙනවද..යතාර්තය ච්ත්‍රයට නගල තියෙන්නෙ..

Anna ekane yaluweee

Pattama
Reply With Quote
Reply

Bookmarks

Tags
පන්නිපිටිය, p o o l + sadamol, pannipitiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03348 seconds with 12 queries