ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page උළමුන්ට_කොලඹින්_ඉඩම්
Reply
 
Thread Tools
(#31)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 914
Join Date: May 2013
09-04-2019, 02:03 PM

4 දන්න ලබ්බක් කියවපිය හරකො.. ඕකේ ගොඨා කරපු ලබ්බක් නෑ. ගියේ සිංහල රාවය.... කැඩුවේ සිංහල රාවය.... ඔනේ නම් පොටෝ එක්කම දන්නම්,,, හැබැයි තම්බින්ට මාකට් කරේ ගෝඨා කැඩුවා කියලා.... තම්බි චන්දවලට බඩුබනිස්.....
Reply With Quote
(#32)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
09-04-2019, 02:03 PM

Quote:
Originally Posted by raterala View Post

ඉතින් ඔයා දන්න තරම තමයි ඈ... හලාල් ගැසට් කරලා නිතිගත කරා නම් අහෝසි කරන්න වෙනෙත් ගැසට් එහෙකින්ම තමයි. එහෙම නැතුව වහලුන් ටික චුන් කරන්න තහනම් කරන්න කියලා දෙසාබැවට වැඩක් නෑ
ගැසට් අවශ්ය නැ ගෝඨ හලාල් නතර කරා , උබට 2012න් පස්සෙවත් උන දේවල් මතක නැත්තන් කොරන්ඩ දෙයක් නැ..මුස්ලිම් චන්ද නිකන් කැඩුනෙ නැ ඔයවගේ තිරනාත්මක දේවල් නිසයි, 2015 මහින්දට මුස්ලිම් උන් චන්දෙ නොදුන්නෙ..

නැතුව මේ උබල වගේ ගූ ඇන් පී පොන්නයො කියන විදිහට උන්ව නැලෙවුවනම් මහින්දට උන් චන්දෙ දෙන්නෙ බුරුතු පිටින් ඒක හැමෝම දන්නවනෙ..චන්දෙ නොදී උන්නෙ හලාල් වගේ තීරනාත්මක ප්‍රශ්න නිසා...2012න් පස්සෙවත් රටේ උන දේවල් දන්නෙ නැත්තන් කියවන්ඩ එන්ඩ එපා..
Reply With Quote
(#33)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 914
Join Date: May 2013
09-04-2019, 02:05 PM

Quote:
Originally Posted by erozan View Post

2012 කොහෙද බන් හලාල් නතරකරේ ?
Reply With Quote
(#34)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
09-04-2019, 02:07 PM

Quote:
Originally Posted by raterala View Post
4 දන්න ලබ්බක් කියවපිය හරකො.. ඕකේ ගොඨා කරපු ලබ්බක් නෑ. ගියේ සිංහල රාවය.... කැඩුවේ සිංහල රාවය.... ඔනේ නම් පොටෝ එක්කම දන්නම්,,, හැබැයි තම්බින්ට මාකට් කරේ ගෝඨා කැඩුවා කියලා.... තම්බි චන්දවලට බඩුබනිස්.....
හරි හරි පුලුවන් පුලුවන්,රාවයට එදා පුලුවන් නම් අද බැරි මොකෝ මොකෝ ???? ගෝඨගෙ කාලෙ හොදින් පන්සලේ උන්න ඥානසාර හාමුදුරුවන්ගෙ සිවුරත් ගලෝල උබේ පොන්නයගෙ කාලේ ඇයි හිරේ දැම්මෙ ඇයි?????? එහෙනම් එදා වගේම උන්වහන්සෙ පන්සලේ ඉන්ඩ එපැයි..ලැජ්ජාව වහ ගන්ඩ පච කීවට වැඩක් වෙන්නෙ නැ ඔය සියල්ලම වෙද්දි ආර්ක්ශක ලේඛම් ගෝඨ....
Reply With Quote
(#35)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
09-04-2019, 02:10 PM

Quote:
Originally Posted by raterala View Post
2012 කොහෙද බන් හලාල් නතරකරේ ?
මෙන්න තොපි වගේ පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල නොදන්න ඉතිහාසය අඩුම ගානෙ තම්බි සයිට් එකකින් හරි බලාගනින්...

http://islaamaya.blogspot.com/2013/0...post_2825.html

1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්‌ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ. මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක්‌ බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්‌ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.

3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්‌ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.

5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්‌ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක්‌ වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්‌ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

7. හලාල් ලාංඡනය රහිත භාණ්‌ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා

"හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක්‌ බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්‌ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක්‌ හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්‌තුවක්‌ අය කළේ. නමුත් මෙයත් ගැටළුවක්‌ ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක්‌ ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමයි. සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

මුර්ෂිඩ් මුලෆර්
සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය
------------------------------------------------

දැන් ඉතින් ගූ ඇන් පී පොන්නයො ලිදේ පැනපියවු,...

Last edited by erozan; 09-04-2019 at 02:13 PM.
Reply With Quote
(#36)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,619
Join Date: Mar 2011
Location: Malabe
09-04-2019, 02:23 PM

හලාල් නතර කරේ කොහොමද අහ අහා පස්සෙන් ආපු ගූ ඇන් පී හුත්තිගෙ පුතා මාරු, කිසිම දවසක අපි කිරියෙ බොරු දාල නැ, කාටවත් මඩ ගහලත් නැ, කියන ඔක්කොම ඇත්ත ඔප්පු කරන්ඩ ශක්කි තියෙනව ලිඛිතව..
Reply With Quote
(#37)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 914
Join Date: May 2013
09-04-2019, 02:33 PM

Quote:
Originally Posted by erozan View Post
මෙන්න තොපි වගේ පොන්න ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල නොදන්න ඉතිහාසය අඩුම ගානෙ තම්බි සයිට් එකකින් හරි බලාගනින්...

http://islaamaya.blogspot.com/2013/0...post_2825.html

1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්‌ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ. මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක්‌ බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්‌ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.

3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්‌ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.

5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්‌ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක්‌ වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්‌ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

7. හලාල් ලාංඡනය රහිත භාණ්‌ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා

"හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක්‌ බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්‌ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක්‌ හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්‌තුවක්‌ අය කළේ. නමුත් මෙයත් ගැටළුවක්‌ ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක්‌ ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමයි. සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

මුර්ෂිඩ් මුලෆර්
සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය
------------------------------------------------

දැන් ඉතින් ගූ ඇන් පී පොන්නයො ලිදේ පැනපියවු,...

ඔන්න බලාගනිල්ලා සිංහලුනේ ගෝඨාගේ වැඩ කිඩ.... මහත්තයෝ ගෝඨා කරේ ඔයවගේ සිංහලයන්ව අන්දන වැඩ ...
ගෝඨා කරේ සිංහලයන්ව රවට්ටන්න හලාල් ලාංඡනය ඉවත් කරපන් කියන එක. හලාල් කියන්නේ ලාංචනේ නෙවෙයි එරොසාන්න්.... උඹල වගේ ගොන්නු අන්දන්න ගෝඨා දාපු සෙප්පඩ විජ්ජාවක්
Reply With Quote
(#38)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 914
Join Date: May 2013
09-04-2019, 02:35 PM

නොදකින්ද ගොන්ටා.... හලාල් තහනම් කරේ හලාල් ලාංචනේ දාන්න එපා කියලලු.... නොදකින්ද ගොන්ටා
Reply With Quote
(#39)
Old
anurud anurud is offline
Senior Member
anurud will become famous soon enoughanurud will become famous soon enough
 
Posts: 411
Join Date: Sep 2009
09-04-2019, 02:47 PM

bump
Reply With Quote
(#40)
Old
raterala's Avatar
raterala raterala is offline
Senior Member
raterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these partsraterala is infamous around these parts
 
Posts: 914
Join Date: May 2013
09-04-2019, 08:43 PM

හලාල් තහනම් කරේ හලාල් ලාංචනේ දාන්න එපා කියලලු..
Reply With Quote
Reply

Bookmarks

Tags
සෙනාල්ගේ රසකතා, raterala=නාථ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04400 seconds with 9 queries