ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මානසික රෝග ගැන
Reply
 
Thread Tools
(#1)
Old
amawaka.day amawaka.day is offline
Senior Member
amawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these parts
 
Posts: 931
Join Date: Jun 2018
Angry මානසික රෝග ගැන - 01-10-2020, 01:19 PM

මානසික රෝග ගැන දන්න අය පොඩ්ඩක් එන්නකො.
මම net එකේ search කරලා බැලුවම මට හිතෙනවා සේරම ලෙඩ මට තියෙනවාද කියලා
මම ඩොකෙක් ළගට ගියාම ඌ කියපි ඔයාට ඔහොම හිතෙන්නෙ නෙට් එකෙන් හොයන නිසා කියලා. බෙහෙත් මුකුත් නොදී ආපහු එව්වා. Councilling වගේ යන්න කියලා.
ඒ උනාට මට හිතෙන්නෙ ම තියෙනවා කියලා.
මට වැඩි විස්තරයක් කියන්න උනේ නෑ එයාට එයා ගත් කටට කිව්වෙ ඔයා හිතන නිසා කියලා.
ඇත්තටම මට තියෙන සිම්ටම්ස් ඇහුවම තේරෙනවා හැබැයි.
පොඩි හෙල්ප් එකක් දෙන්න මෙඩිසින් නර්සින් අය ඉන්නවා නම්
මට විකාරයි මේක
Reply With Quote
(#2)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,672
Join Date: Jun 2018
Location: Wakanda
01-10-2020, 01:28 PM

Uba incest neda
Reply With Quote
(#3)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 19,711
Join Date: Sep 2006
Location: (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯)
01-10-2020, 01:29 PM

kiyapan
Reply With Quote
(#4)
Old
agent139's Avatar
agent139 agent139 is offline
Senior Member
agent139 is a jewel in the roughagent139 is a jewel in the roughagent139 is a jewel in the roughagent139 is a jewel in the roughagent139 is a jewel in the roughagent139 is a jewel in the rough
 
Posts: 185
Join Date: Dec 2018
Location: Basement
01-10-2020, 01:30 PM

Ubata thiyenawa kiyala hithena lede mokakda kiyapanko balanda...bipolarda ADD da naththam procrastination wage ekakda...ehemath naththam insomnia wage ekakda. Naththam wena physically amaruwak thiyenawada
Reply With Quote
(#5)
Old
mr.bauwwa mr.bauwwa is offline
Senior Member
mr.bauwwa can only hope to improve
 
Posts: 194
Join Date: May 2017
01-10-2020, 01:38 PM

Umba giye Lalin Perera lagatada?
Reply With Quote
(#6)
Old
amawaka.day amawaka.day is offline
Senior Member
amawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these parts
 
Posts: 931
Join Date: Jun 2018
01-10-2020, 01:40 PM

යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්‍රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා.
හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ
මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ
තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ
මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්‍රපටියක් වගේ.
අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි
හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්‍රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා.
අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්‍රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන
කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ.
තව තියෙනවා මතක් කරලා දාන්නම්
Reply With Quote
(#7)
Old
Any.key's Avatar
Any.key Any.key is offline
Senior Member
Any.key has a spectacular aura aboutAny.key has a spectacular aura aboutAny.key has a spectacular aura about
 
Posts: 478
Join Date: Jul 2017
01-10-2020, 01:48 PM

udata
Reply With Quote
(#8)
Old
amawaka.day amawaka.day is offline
Senior Member
amawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these partsamawaka.day is infamous around these parts
 
Posts: 931
Join Date: Jun 2018
01-10-2020, 01:51 PM

Quote:
Originally Posted by Any.key View Post
udata
එළ
Reply With Quote
(#9)
Old
anchor14's Avatar
anchor14 anchor14 is offline
Senior Member
anchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of lightanchor14 is a glorious beacon of light
 
Posts: 1,085
Join Date: Oct 2017
01-10-2020, 01:51 PM

bump
Reply With Quote
(#10)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 19,460
Join Date: Dec 2009
01-10-2020, 01:53 PM

Manasika leda kiyala deyak ne ban.methana awula hemoma society eke frame karapu ramuwakata kotu wenna hadanawa eken pita aya abnormal widihata salakanawa.niyama manasika leda kiyanne ara angoda inna aya brain damage wage ewa.anith 99% ewa society eken dipu definitions.oya ube heti uba eka society eke widihata adjust karanna try karana hinda tama awul yanne

Last edited by Emios; 01-10-2020 at 01:54 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03812 seconds with 9 queries