ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අෆයා එකට ගෙදරින් කේස්
Reply
 
Thread Tools
(#131)
Old
G.D.1.nirmal's Avatar
G.D.1.nirmal G.D.1.nirmal is offline
Senior Member
G.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to all
 
Posts: 17,505
Join Date: Feb 2008
Location: srilanka
02-23-2016, 06:22 PM

bump
Reply With Quote
(#132)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 06:24 PM

Quote:
Originally Posted by waligamaya View Post




මෙන්න මේවගේ හැගීම් ඇතිවෙන විදියට කතා කරලා අම්මා තාත්තා ගොඩ දාගනින්. ඔය වහ කනවා වෙදිතියා ගානවා කියන්නේ උබව බය කරන්න. කුල මලනම් දැන් කලේ අහෝසි වෙච්ච දෙයක්. ම්කිනිසුන්ගේ පවුල් පසුබිම උගත් කමත් එක්ක ඒවා ලොප් වෙලා යන දේවල්



අරමුං වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා ජයගනින්

මොකටද බන් ඔච්චර නහින්නේ??
Reply With Quote
(#133)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
02-23-2016, 07:04 PM

Quote:
Originally Posted by රත්තරං View Post
මොකටද බන් ඔච්චර නහින්නේ??
අරමුණු තමයි බන් මිනිස්සුන්ට ජිවිතේ ජිවත් වෙන්න තියෙන්නේ. එක එකට උගේ ජිවිතේ අරමුණු එකයි. එකක් ජය ගත්තහම ත එකක් එනවා මැරෙන කම් එහෙම තමයි ඉවරයක් නැ
Reply With Quote
(#134)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 07:42 PM

උබට ඕනවට වඩා උපදෙස් දීල තියන කට්ටිය මටත් උපදේසයක් දෙන්න ඕන ඔය අවුල මටත් ආවා හැබයි උනේ අනික් පැත්ත එවා පැත්තක දාමුකෝ උබට කරන්න පුලුවන් තව දෙයක් තියනවා 2ම රෙජිස්ට කරන්න හැබයි පැනලා යන්න එපා උබ උබේ ගෙදර යමන් කෙල්ල එයාගේ ගෙදර යයි පස්සෙ හෙමීට ගෙදර අයට තෙරුම් කරන්න හැබයි පුතා බැන්ද තැන කියනව හෙම නෙමේ ඕන නම් බැන්ද කියල කියපන් බැන්දා හැබයි උත්සවේ ගන්නේ ටිකක් පහුවෙලා කියලා ගෙදර කට්ටිය ශේප් වෙනවා මොකද උබ බැන්දට ගෙදර නේ ආවේ කියලා ගෙදර අය විතරනේ දන්නේ ගොඩක් වෙලාවට ශේප් වෙනවා බලපන්

ඔහොම කරලා අවු 4කින් අපි වෙඩිම ගත්තේ අවු 10ක් යාලුවෙලා හිටියා
Reply With Quote
(#135)
Old
Onda_AX1's Avatar
Onda_AX1 Onda_AX1 is offline
Senior Member
Onda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the rough
 
Posts: 1,446
Join Date: Jul 2015
02-23-2016, 07:45 PM

දැනට ප්‍රශ්නයක් නැති උනත් ඔය කතාවම ඉස්සරහට මටත් කියන්න වෙයිද දන්නෙ නෑ..

උබ කිව්ව වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "perfect" කෙල්ලෙක් මටත් ඉන්නෙ..

පොඩි වෙනසයි තියෙන්නෙ..

මමයි අඩු කුලේ ඩයල් එක..තව මම එයාගෙ 1වෙනි ලව..එයා මගෙ 9වෙනි ලව..

රත්තරන් නාන නුවරද?

කෝමත් නුවර පැත්තෙ අයගෙ කුල මල වලින් බ්‍රේන් වොශ්..
Reply With Quote
(#136)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 07:45 PM

Quote:
Originally Posted by රත්තරං View Post
ජීවිතේට "වැදගත් විදිහට" බදින්න පුලුවන් එකපාරයි.. ඒක මතක තියාගනින්

ඒ සැරෙ උබ පටන්ගත්ත ද

බලනව නම් අයිසා ගේ කුල කියපන් මුස ඔටු ද නබී මුස නාකිද

හම්බයෝ ඔව බලන් නෑ ඒක නේ උන් උඩින් ම යන්නේ

අපේ ගොන් හරක් ඉතින් කැවුම් කන්න විතරනේ දන්නේ

Reply With Quote
(#137)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 07:46 PM

Quote:
Originally Posted by Onda_AX1 View Post
දැනට ප්‍රශ්නයක් නැති උනත් ඔය කතාවම ඉස්සරහට මටත් කියන්න වෙයිද දන්නෙ නෑ..

උබ කිව්ව වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙල්ලෙක් මටත් ඉන්නෙ..

පොඩි වෙනසයි තියෙන්නෙ..

මමයි අඩු කුලේ ඩයල් එක..තව මම එයාගෙ 1වෙනි ලව..එයා මගෙ 9වෙනි ලව..

රත්තරන් නාන නුවරද?

කෝමත් නුවර පැත්තෙ අයගෙ කුල මල වලින් බ්‍රේන් වොශ්..
අපි නුවර ඩෝ කුල තමා ලොකු
Reply With Quote
(#138)
Old
Onda_AX1's Avatar
Onda_AX1 Onda_AX1 is offline
Senior Member
Onda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the rough
 
Posts: 1,446
Join Date: Jul 2015
02-23-2016, 07:53 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post
අපි නුවර ඩෝ කුල තමා ලොකු

ඉස්සර නුවර කෙල්ලෙක් කුරුනෑගල නැවතිලා කුරුනෑගල ක්ලාස් ආව..

සීන් එක උන්ගෙ තාත්තට නුවර කෙල්ලව තියාගන්නම බැරි තත්වෙටම කෙල්ල චාටර් වෙලා..(ඔව් ඔව් උකාගෙන තමා)

(අපි තව දුරටත් චාටර් කරේ නෑ හොදේ..)

ඒ උනාට මේකිගෙ ලොකු ටෝක්..දවසක් උන්ගෙ ගෙදර අඩු කුලේ එකෙක් ඇවිත් ගෙදරම හේදුවලු..
Reply With Quote
(#139)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 07:57 PM

Quote:
Originally Posted by Onda_AX1 View Post

ඉස්සර නුවර කෙල්ලෙක් කුරුනෑගල නැවතිලා කුරුනෑගල ක්ලාස් ආව..

සීන් එක උන්ගෙ තාත්තට නුවර කෙල්ලව තියාගන්නම බැරි තත්වෙටම කෙල්ල චාටර් වෙලා..(ඔව් ඔව් උකාගෙන තමා)

(අපි තව දුරටත් චාටර් කරේ නෑ හොදේ..)

ඒ උනාට මේකිගෙ ලොකු ටෝක්..දවසක් උන්ගෙ ගෙදර අඩු කුලේ එකෙක් ඇවිත් ගෙදරම හේදුවලු..

එහෙම උන් තමා ලොකුම ටෝක් දෙන්නේ අපිට උන කෙස් එකේ ලොකුම ටෝක් එක ඩීපු එකාගෙ දුවත් ඔය අඩු කොලේ එකෙක් එක්ක ගිහින් ලු බන්
Reply With Quote
(#140)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 08:00 PM

කිචම සීන් එක කියන්නේ ඔය බලන කට්ටිය කන බොන තැන් වල වැඩට ඉන්න අය මම කියන්නේ සර්ව් කරන අය ඒ කුල වලම වෙන්න ඔනේ නේ නැතුව වෙන කුලේක එකෙක් දෙන එක කන්නේ කොහොමද ?

මම නම් කන්නේ නෑ

රතා නානා මුස්ලමාන් උනා කියලා දැක්කා එක පොස්ට් එකක අඩු කුලේ නෙමේ බොල අඩු කාලේ නේ දැන් කොන කැපුවා ම
Reply With Quote
Reply

Bookmarks

Tags
alut eka oldmemberisback3, parana 1ke pass amatakai, sachith, sachiyage fake eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06665 seconds with 11 queries