ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අෆයා එකට ගෙදරින් කේස්
Reply
 
Thread Tools
(#141)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 09:08 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post
කිචම සීන් එක කියන්නේ ඔය බලන කට්ටිය කන බොන තැන් වල වැඩට ඉන්න අය මම කියන්නේ සර්ව් කරන අය ඒ කුල වලම වෙන්න ඔනේ නේ නැතුව වෙන කුලේක එකෙක් දෙන එක කන්නේ කොහොමද ?

මම නම් කන්නේ නෑ

රතා නානා මුස්ලමාන් උනා කියලා දැක්කා එක පොස්ට් එකක අඩු කුලේ නෙමේ බොල අඩු කාලේ නේ දැන් කොන කැපුවා ම

අඩෝ රතු ඉන්දියන් නාකි කුකුලා .... කමෙන්ට් එකේ කියල තියෙන දේ පැහැදිලිව බලපන්. නැත්නම් කව්ද බෝයි එවන්න වෙනවා


Quote:
Originally Posted by රත්තරං View Post
ඒක ඇත්ත...(උස් පහත් කම් පැත්තකින් තියලා කතාකරමුකෝ ) "සම" කුල බැදපන්
මම "සම" කුල කිව්වා මිසක් මූ රදල මූ ගොවිගම මූ කරාව මූ දුරාව මූ රදා මූ නැකැති මූ සලාගම මූ බත්ගම මූ විශ්ව කිව්වේ නෑ. අරූට වඩා මූ උසස් කිව්වෙත් නෑ පහත් කිව්වෙත් නෑ. මම කිව්වේ සම කුල බැදපන් කියලා. මොකද "සමහර" කුල අතර සිතුම් පැතුම් සමාජ හැසිරීම ඉදන් හැමදේම හුගක් වෙනස්..(උදා:- නුවර රදල සෙටෑර් එකක් මැද්දට ගාල්ලේ කරාව සෙට් එකක් දාලා බලපන්.. එක සෙට් එකක් මාලු කඩේ දාද්දි අනික් සෙටෑර් එක පම්පෝරිය දිග අරින්න ගන්නවා තරුන කොල්ලෝ කෙල්ලන්ගෙන් කුල මල පෙන්නේ නෑ. හැබැයි 40 පැන්නට පස්සේ නලලේ ගැහුවා වගේ පෙන්න ගන්නවා හැම මිනිහගෙන්ම) බැන්දට පස්සේ පඩයක් ගියත් ඊට පස්සේ මතක් වෙන්නේ ඕක. වලියක් ගියත් ඇදල ගන්නේ ඕක.. මොකද කටින් ගහද්දී ගන්නේ තියෙන ලොකුම භයානකම "වචන" ආයුදේ තමයි ඉස්සෙල්ලම. තොගෙයි තොගෙ මහ උන්ගෙයි &&^*ගතිය කියල පටන් ගද්දි කොහොමද සැප?? ඒ නිසා මිනිස්සු කුලයෙන් උස් පහත් බව මනින්න යන්න එපා හැබැයි "සම" කුල බැදපන්


මෝඩ රතු ඉන්දියන් සැලලිහිනියා. ස්ලාම් කියන්නේ රිලීජන් ඔෆ් පීස්... පීස් කියන්නේ කෑලි... නිකන් අපහාස කරලා කෑලි කෑලි වෙන්න ලෑස්ති වෙන්න එපා සාමයේ නාමයෙන්.. මොකද මේක දැන් අපේ රට...

Last edited by රත්තරං; 02-23-2016 at 09:14 PM.
Reply With Quote
(#142)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 09:22 PM

Quote:
Originally Posted by Onda_AX1 View Post
දැනට ප්‍රශ්නයක් නැති උනත් ඔය කතාවම ඉස්සරහට මටත් කියන්න වෙයිද දන්නෙ නෑ..

උබ කිව්ව වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "perfect" කෙල්ලෙක් මටත් ඉන්නෙ..

පොඩි වෙනසයි තියෙන්නෙ..

මමයි අඩු කුලේ ඩයල් එක..තව මම එයාගෙ 1වෙනි ලව..එයා මගෙ 9වෙනි ලව..

රත්තරන් නාන නුවරද?

කෝමත් නුවර පැත්තෙ අයගෙ කුල මල වලින් බ්‍රේන් වොශ්..

උලම ඉතින් තෝත් මම කියපු එක කියෝලා තියෙන්නේ එදා රවියා බජට් එක කියෙව්වා වගේනේ උට්ටො?

යකෝ මම පාරක මැරෙන්න වතුර වැටිල උන්නොත් වතුර ටිකක් දෙන්න එන එකා කරාවෙද දුරාවෙද රොඩියද බලනවද නෑනේ බන්? එහෙම උට්ටක් මම කිව්වේ නෑ. මේ උඩින් තියෙන කමෙන්ට් එක බලපන්. මම කියන්නේ සම කුල බැදපන්.. ඔය බැන්ද උන්ගෙන් 90%ක් ජීවත් වෙන්නේ එකට ඇයි දන්නවද? බැදලා මාස හයෙන් ගෑනි බඩ වෙනවා. ඊට පස්සේ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්නේ. නැතුව ගැලපීමකට නෙමේ, කොච්චර ලව් කරල බැන්දත්. ඉතින් කසාද ජීවිතේකට පොඩි පොඩි නොගැලපීමක් කියන්නෙත් මහ මෙරක්. ඕවා ඇජස් වෙයි කියල හිතුවට ලොවෙත් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සමාජ යතාර්තය බන්.. මිනිස්සු උස් පහත් කියන්නේ නෑ මම කුලෙන්. බුදු හාමුදුරුවොත් කිව්වේ බන් උපතින් වසලයෙක් වෙන්නේ නෑ හැබැයි ක්‍රියාවෙන් වසලයෙක් වෙනවා කියල, ඒ කියපු බුදුන් වහන්සෙත් පස් මහ බැලුම් බලලා පහල උනේ "කුලය" කියන එක සාදකයක් කරගෙන (වෙ
දේකට නෙමේ පවතින සමාජ චින්තනයට සාපේක්ශ රැඩිකල් චින්තනයක් ඉදිරිපත් කරන්න සමාජ පිලිගැනීම අවශ්‍ය නිසා) ඉතින් බන් බුදුන්ටත් අභියෝග කරන්න බැරි උන සමාජ මත මේ ලෝකේ තියෙනවා. හරි හෝ වැරදි

ඒ නිසා ඔතන කුලේ අඩු වැඩිය නෙමේ මම කියන්නේ සම කුල බැදපන් කියල
Reply With Quote
(#143)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 09:27 PM

Quote:
Originally Posted by රත්තරං View Post
අඩෝ රතු ඉන්දියන් නාකි කුකුලා .... කමෙන්ට් එකේ කියල තියෙන දේ පැහැදිලිව බලපන්. නැත්නම් කව්ද බෝයි එවන්න වෙනවා




මම "සම" කුල කිව්වා මිසක් මූ රදල මූ ගොවිගම මූ කරාව මූ දුරාව මූ රදා මූ නැකැති මූ සලාගම මූ බත්ගම මූ විශ්ව කිව්වේ නෑ. අරූට වඩා මූ උසස් කිව්වෙත් නෑ පහත් කිව්වෙත් නෑ. මම කිව්වේ සම කුල බැදපන් කියලා. මොකද "සමහර" කුල අතර සිතුම් පැතුම් සමාජ හැසිරීම ඉදන් හැමදේම හුගක් වෙනස්..(උදා:- නුවර රදල සෙටෑර් එකක් මැද්දට ගාල්ලේ කරාව සෙට් එකක් දාලා බලපන්.. එක සෙට් එකක් මාලු කඩේ දාද්දි අනික් සෙටෑර් එක පම්පෝරිය දිග අරින්න ගන්නවා තරුන කොල්ලෝ කෙල්ලන්ගෙන් කුල මල පෙන්නේ නෑ. හැබැයි 40 පැන්නට පස්සේ නලලේ ගැහුවා වගේ පෙන්න ගන්නවා හැම මිනිහගෙන්ම) බැන්දට පස්සේ පඩයක් ගියත් ඊට පස්සේ මතක් වෙන්නේ ඕක. වලියක් ගියත් ඇදල ගන්නේ ඕක.. මොකද කටින් ගහද්දී ගන්නේ තියෙන ලොකුම භයානකම "වචන" ආයුදේ තමයි ඉස්සෙල්ලම. තොගෙයි තොගෙ මහ උන්ගෙයි &&^*ගතිය කියල පටන් ගද්දි කොහොමද සැප?? ඒ නිසා මිනිස්සු කුලයෙන් උස් පහත් බව මනින්න යන්න එපා හැබැයි "සම" කුල බැදපන්


මෝඩ රතු ඉන්දියන් සැලලිහිනියා. ස්ලාම් කියන්නේ රිලීජන් ඔෆ් පීස්... පීස් කියන්නේ කෑලි... නිකන් අපහාස කරලා කෑලි කෑලි වෙන්න ලෑස්ති වෙන්න එපා සාමයේ නාමයෙන්.. මොකද මේක දැන් අපේ රට...

ඩේයි මලකඩ පුතා අපිත් කුරුස හරිය අපි කෙලින්ම කන්වට් උන අය අපේ බෆලෝ ල ටිකට ගෙම දුන්නා සුද්දා ඒ නිසා අපිත් ඇනගහල ඉන්න එකාට වදින්න ගත්තා අපේ කුල මල අතෑරියේ නෑ ඒ උනා ට
Reply With Quote
(#144)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 09:34 PM

Quote:
Originally Posted by රත්තරං View Post
උලම ඉතින් තෝත් මම කියපු එක කියෝලා තියෙන්නේ එදා රවියා බජට් එක කියෙව්වා වගේනේ උට්ටො?

යකෝ මම පාරක මැරෙන්න වතුර වැටිල උන්නොත් වතුර ටිකක් දෙන්න එන එකා කරාවෙද දුරාවෙද රොඩියද බලනවද නෑනේ බන්? එහෙම උට්ටක් මම කිව්වේ නෑ. මේ උඩින් තියෙන කමෙන්ට් එක බලපන්. මම කියන්නේ සම කුල බැදපන්.. ඔය බැන්ද උන්ගෙන් 90%ක් ජීවත් වෙන්නේ එකට ඇයි දන්නවද? බැදලා මාස හයෙන් ගෑනි බඩ වෙනවා. ඊට පස්සේ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්නේ. නැතුව ගැලපීමකට නෙමේ, කොච්චර ලව් කරල බැන්දත්. ඉතින් කසාද ජීවිතේකට පොඩි පොඩි නොගැලපීමක් කියන්නෙත් මහ මෙරක්. ඕවා ඇජස් වෙයි කියල හිතුවට ලොවෙත් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සමාජ යතාර්තය බන්.. මිනිස්සු උස් පහත් කියන්නේ නෑ මම කුලෙන්. බුදු හාමුදුරුවොත් කිව්වේ බන් උපතින් වසලයෙක් වෙන්නේ නෑ හැබැයි ක්‍රියාවෙන් වසලයෙක් වෙනවා කියල, ඒ කියපු බුදුන් වහන්සෙත් පස් මහ බැලුම් බලලා පහල උනේ "කුලය" කියන එක සාදකයක් කරගෙන (වෙ
දේකට නෙමේ පවතින සමාජ චින්තනයට සාපේක්ශ රැඩිකල් චින්තනයක් ඉදිරිපත් කරන්න සමාජ පිලිගැනීම අවශ්‍ය නිසා) ඉතින් බන් බුදුන්ටත් අභියෝග කරන්න බැරි උන සමාජ මත මේ ලෝකේ තියෙනවා. හරි හෝ වැරදි

ඒ නිසා ඔතන කුලේ අඩු වැඩිය නෙමේ මම කියන්නේ සම කුල බැදපන් කියල

දැන් එතකොට ලන්කාවේ බ්‍රාහ්මන කුල අය ඉන්නවද සින්හල පෙන්නපන් ,එහෙනම් එහෙම කසාද මේ රජ්ජුවන්ට වැඩ ටික ලේසි කරගන්න බෙදලා තිබ්බ එක මේ අය තමන්ගේ වාසියට හරව ගත්තා එහෙනම් සාලිය අසෝකමාලා එහෙම සීන් උනේ නෑවත් ද? එහෙනම් මොඩන් කට්ටිය ටීම් වලට බෙදලා වැඩ ගන්න අයව කුල වලට වෙන් කලානම් හරි නේ එතකොට ක්ලාක් බදින්නේ එහෙම කෙනෙක්ව නේ එහෙම උනාම මැනේජට තමා සොරි වෙන්නේ ක්ලාක් කෙල්ලෙක් ව වත් බදින්න බැරුව නාකිවෙලා තමා උයා වගේ බදින්න වෙන්නේ

සම කුල තමා එටහකොට වෙන්නේ රතෝ නාකි කුල


Reply With Quote
(#145)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 09:47 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post

ඩේයි මලකඩ පුතා අපිත් කුරුස හරිය අපි කෙලින්ම කන්වට් උන අය අපේ බෆලෝ ල ටිකට ගෙම දුන්නා සුද්දා ඒ නිසා අපිත් ඇනගහල ඉන්න එකාට වදින්න ගත්තා අපේ කුල මල අතෑරියේ නෑ ඒ උනා ට
Reply With Quote
(#146)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 09:52 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post
දැන් එතකොට ලන්කාවේ බ්‍රාහ්මන කුල අය ඉන්නවද සින්හල පෙන්නපන් ,එහෙනම් එහෙම කසාද මේ රජ්ජුවන්ට වැඩ ටික ලේසි කරගන්න බෙදලා තිබ්බ එක මේ අය තමන්ගේ වාසියට හරව ගත්තා එහෙනම් සාලිය අසෝකමාලා එහෙම සීන් උනේ නෑවත් ද? එහෙනම් මොඩන් කට්ටිය ටීම් වලට බෙදලා වැඩ ගන්න අයව කුල වලට වෙන් කලානම් හරි නේ එතකොට ක්ලාක් බදින්නේ එහෙම කෙනෙක්ව නේ එහෙම උනාම මැනේජට තමා සොරි වෙන්නේ ක්ලාක් කෙල්ලෙක් ව වත් බදින්න බැරුව නාකිවෙලා තමා උයා වගේ බදින්න වෙන්නේ

සම කුල තමා එටහකොට වෙන්නේ රතෝ නාකි කුල


තොට ඉතින් කියන පයන්න තේරෙන්නේ නෑනේ බොල....

කොල්ලො කෙල්ලො අත ඇරපන්. ඕවා පෙන්නේ වයසට යද්දි, නුවර රදල අම්මන්ඩියෙකුයි, ගාල්ලේ කරා අම්මන්ඩියෙකුයි, මීගමුවේ කලම්බු චෙට්ටි අම්මන්ඩියෙකුයි. එක වයසේ එක උස එක මහත පේලියට තිබ්බොත් විනාඩි 5න් උබට කෝකා කොයි එකීද කියලා බලන් ඉදලා කියන්න පුලුවන්ද බැරිද???????

බ්‍රාහ්මන කියල කුලයක් ලංකාවේ තිබ්බේ නෑ මචෝ.. ඒ ඉන්දියාවේ


සාලිය අසෝක මාලා සීන් උනේ නැද්ද අහන්නේ ඉතින් ඔය ඕනේ කි&*^&*කට ඕනේ ප^*&*ක් තියල තදකලොත් බහිනවා මචන්.. ඔතන ගේම තියෙන්නේ පව්ලක් විදිහට ජීවත් වෙන එකනේ

ඕනේ පුකක් කොරගනින්කෝ,.. අපිලා දෙන් කශාශ බෙදලා ඉවරනේ මාත්තියා... ඕනේ ශුත්තක් කොරගනිල්ලා උබලා.. අපිලට ආයේ කන්‍යාවෝ ඉතින් ස්වර්ගෙට ගියාම තමා
Reply With Quote
(#147)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 6,154
Join Date: Oct 2014
02-23-2016, 09:55 PM

tfs!
Reply With Quote
(#148)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,915
Join Date: Oct 2008
Location: Moratuwa
02-23-2016, 10:00 PM

Quote:
Originally Posted by XibitZ View Post
මචන් උබලා දෙන්නගේ අදහස් ගැලපෙනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ..
නිකන් විදවන්න ඕනේ නෑනේ බන්..
උබට කෙල්ලව විස්වාස නම් බැදපන්..
උබත් යම් තත්වෙක ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..
අම්මටයි, තාත්තටයි හිමීට තේරුම් කරපන්..
දෙමව්පියන්ගේ සමහර තැන්වල මාන්නේ තියෙනවා..
රැවුලයි කැදයි දෙකක් බෑ.. කොහොමහරි අම්මව කැමතිකර ගන්න බලන්න..
අඩෝ හෙන ගේමක් දීලා මම දාපු කමෙන්ට් එක හොයාගත්තා කියහන්කෝ
Reply With Quote
(#149)
Old
Onda_AX1's Avatar
Onda_AX1 Onda_AX1 is offline
Senior Member
Onda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the rough
 
Posts: 1,446
Join Date: Jul 2015
02-23-2016, 10:03 PM

Quote:
Originally Posted by රත්තරං View Post
උලම ඉතින් තෝත් මම කියපු එක කියෝලා තියෙන්නේ එදා රවියා බජට් එක කියෙව්වා වගේනේ උට්ටො?

යකෝ මම පාරක මැරෙන්න වතුර වැටිල උන්නොත් වතුර ටිකක් දෙන්න එන එකා කරාවෙද දුරාවෙද රොඩියද බලනවද නෑනේ බන්? එහෙම උට්ටක් මම කිව්වේ නෑ. මේ උඩින් තියෙන කමෙන්ට් එක බලපන්. මම කියන්නේ සම කුල බැදපන්.. ඔය බැන්ද උන්ගෙන් 90%ක් ජීවත් වෙන්නේ එකට ඇයි දන්නවද? බැදලා මාස හයෙන් ගෑනි බඩ වෙනවා. ඊට පස්සේ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්නේ. නැතුව ගැලපීමකට නෙමේ, කොච්චර ලව් කරල බැන්දත්. ඉතින් කසාද ජීවිතේකට පොඩි පොඩි නොගැලපීමක් කියන්නෙත් මහ මෙරක්. ඕවා ඇජස් වෙයි කියල හිතුවට ලොවෙත් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සමාජ යතාර්තය බන්.. මිනිස්සු උස් පහත් කියන්නේ නෑ මම කුලෙන්. බුදු හාමුදුරුවොත් කිව්වේ බන් උපතින් වසලයෙක් වෙන්නේ නෑ හැබැයි ක්‍රියාවෙන් වසලයෙක් වෙනවා කියල, ඒ කියපු බුදුන් වහන්සෙත් පස් මහ බැලුම් බලලා පහල උනේ "කුලය" කියන එක සාදකයක් කරගෙන (වෙ
දේකට නෙමේ පවතින සමාජ චින්තනයට සාපේක්ශ රැඩිකල් චින්තනයක් ඉදිරිපත් කරන්න සමාජ පිලිගැනීම අවශ්‍ය නිසා) ඉතින් බන් බුදුන්ටත් අභියෝග කරන්න බැරි උන සමාජ මත මේ ලෝකේ තියෙනවා. හරි හෝ වැරදි

ඒ නිසා ඔතන කුලේ අඩු වැඩිය නෙමේ මම කියන්නේ සම කුල බැදපන් කියල

නාන කියන එකත් පොයින්ට් එකට අනුව ඇත්ත..

හැමවෙලේම නෙමේ..පවුල් බදාගෙන නැතුව අම්මට තාත්තට සලකගෙන පාඩුවෙ ජීවත් වෙන ජෝඩුවකට ඕක එච්චරම අදාල වෙන්නෙ නෑ කියන එකයි මගෙ අදහස..

බලමු ඉස්සරහට...
Reply With Quote
(#150)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-23-2016, 10:09 PM

Quote:
Originally Posted by Onda_AX1 View Post
නාන කියන එකත් පොයින්ට් එකට අනුව ඇත්ත..

හැමවෙලේම නෙමේ..පවුල් බදාගෙන නැතුව අම්මට තාත්තට සලකගෙන පාඩුවෙ ජීවත් වෙන ජෝඩුවකට ඕක එච්චරම අදාල වෙන්නෙ නෑ කියන එකයි මගෙ අදහස..

බලමු ඉස්සරහට...

කසාද ජීවිතයක් ගැන බදින්න කලින් කෙල්ලයි කොල්ලයි හිතන් ඉන්නේ 99%ක්ම අපි ඒගැන දන්නවා කියල. බැන්දට පස්සේ තේරෙනවා අපි ඒ ගැන 0.0000001% වත් දැනන් ඉදල නෑ කියල..

අම්මල තාත්තලටනම් ඕන් වෙන්න යන්නේ මොකක්ද කියලා 90%ක් විතර තේරෙනවා

බැදපු එකෙක් වේදිහටයි උපදෙස් දුන්නේ,,

අවසාන වශයෙන් සියල්ලන්ටම සුභ පතනවා.... කොහොම හරි ජීවිතේ ගොඩ පලයල්ලා.....
Reply With Quote
Reply

Bookmarks

Tags
alut eka oldmemberisback3, parana 1ke pass amatakai, sachith, sachiyage fake eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06357 seconds with 11 queries