ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අෆයා එකට ගෙදරින් කේස්
Reply
 
Thread Tools
(#151)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 10:21 PM

Quote:
Originally Posted by රත්තරං View Post
කසාද ජීවිතයක් ගැන බදින්න කලින් කෙල්ලයි කොල්ලයි හිතන් ඉන්නේ 99%ක්ම අපි ඒගැන දන්නවා කියල. බැන්දට පස්සේ තේරෙනවා අපි ඒ ගැන 0.0000001% වත් දැනන් ඉදල නෑ කියල..

අම්මල තාත්තලටනම් ඕන් වෙන්න යන්නේ මොකක්ද කියලා 90%ක් විතර තේරෙනවා

බැදපු එකෙක් වේදිහටයි උපදෙස් දුන්නේ,,

අවසාන වශයෙන් සියල්ලන්ටම සුභ පතනවා.... කොහොම හරි ජීවිතේ ගොඩ පලයල්ලා.....

එක නේ උබ බැන්ද විදියඉ අනික් අය බැන්ද විදියයි වෙනස් ලන්කාවෙ නීතිය අනුව නම් කුල මල බලපාන් නෑ කසාද බදින්න ආගම බලපාන්නේත් නෑ ඒ නිසා කුල නොගැලපුනා කියලා කසාදේ අසාර්තක වෙන් නෑ කීයටවත් මොකද ඒව මත නෙමේ නේ කසාදේ වෙන්නේ ඒ දෙන්නාගේ තේරුම් ගැනීම මත ඒ නිසා මේ සිටුවෙශන් එකට සම උක හරියන් නෑ කොල්ලට තියෙන්නේ බැදලා මහ අය මෙල්ල කරන්න වෙන විසදුම් නෑ නැත්නම් කෙල්ලට සමුදෙන්න තමා ඉතින් අපි නම් ඔය අඩු කුල ඒවට පුල් චපොට් එකපාරක් සින්හල කෙල්ලෙක් දෙමලෙකුට දෙන්න ගිහින් එකිලාගේ මහ උන් කොල්ලා අඩුයි කියලා අපි මොකෝ කරේ අත්සන් කරලා බැන්දුවා 2ව දැන් අර අඩු කොලේ කොල්ල පුතාලු කෙල්ලගෙ අම්මට
Reply With Quote
(#152)
Old
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 20,237
Join Date: Jun 2013
! 02-23-2016, 10:23 PM


පැමිණි දුක් පැණි රසයි කියල සමහරු කියද්දී ඒවා ඇත්තට පැණි රසයි කියල හිතන් ඒවා ඉල්ලන් කන උනුත් ඉන්නව
Reply With Quote
(#153)
Old
Onda_AX1's Avatar
Onda_AX1 Onda_AX1 is offline
Senior Member
Onda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the roughOnda_AX1 is a jewel in the rough
 
Posts: 1,446
Join Date: Jul 2015
02-23-2016, 10:25 PM

Quote:
Originally Posted by රත්තරං View Post
කසාද ජීවිතයක් ගැන බදින්න කලින් කෙල්ලයි කොල්ලයි හිතන් ඉන්නේ 99%ක්ම අපි ඒගැන දන්නවා කියල. බැන්දට පස්සේ තේරෙනවා අපි ඒ ගැන 0.0000001% වත් දැනන් ඉදල නෑ කියල..

අම්මල තාත්තලටනම් ඕන් වෙන්න යන්නේ මොකක්ද කියලා 90%ක් විතර තේරෙනවා

බැදපු එකෙක් වේදිහටයි උපදෙස් දුන්නේ,,

අවසාන වශයෙන් සියල්ලන්ටම සුභ පතනවා.... කොහොම හරි ජීවිතේ ගොඩ පලයල්ලා.....


aniwa ube upades nam watinawa..
Reply With Quote
(#154)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 10:29 PM

Quote:
Originally Posted by රත්තරං View Post
තොට ඉතින් කියන පයන්න තේරෙන්නේ නෑනේ බොල....

කොල්ලො කෙල්ලො අත ඇරපන්. ඕවා පෙන්නේ වයසට යද්දි, නුවර රදල අම්මන්ඩියෙකුයි, ගාල්ලේ කරා අම්මන්ඩියෙකුයි, මීගමුවේ කලම්බු චෙට්ටි අම්මන්ඩියෙකුයි. එක වයසේ එක උස එක මහත පේලියට තිබ්බොත් විනාඩි 5න් උබට කෝකා කොයි එකීද කියලා බලන් ඉදලා කියන්න පුලුවන්ද බැරිද???????

බ්‍රාහ්මන කියල කුලයක් ලංකාවේ තිබ්බේ නෑ මචෝ.. ඒ ඉන්දියාවේ


සාලිය අසෝක මාලා සීන් උනේ නැද්ද අහන්නේ ඉතින් ඔය ඕනේ කි&*^&*කට ඕනේ ප^*&*ක් තියල තදකලොත් බහිනවා මචන්.. ඔතන ගේම තියෙන්නේ පව්ලක් විදිහට ජීවත් වෙන එකනේ

ඕනේ පුකක් කොරගනින්කෝ,.. අපිලා දෙන් කශාශ බෙදලා ඉවරනේ මාත්තියා... ඕනේ ශුත්තක් කොරගනිල්ලා උබලා.. අපිලට ආයේ කන්‍යාවෝ ඉතින් ස්වර්ගෙට ගියාම තමා

ඔය අම්මන්ඩිලා වගේ හැසිරෙන් නෑ නානා මේ කෙල්ලො උගත් උන් ඔය පරන වයසක ඩයල් නෙමේ නේ බදින්නේ මේ පොඩි කොල්ලා අනික උබ කියන දේ හරියට මෙහෙම අර පරන මොටරෝලා ගඩොල් බාගයි මේ සැමසුන් එස් 5 එකයි සමාන කරන්න හදනවා වගේ වැඩක් නෙ මේ කියන්නේ ඔතන සමාන කම ඔක්කොම ගෑනු එච්චර තමා තව අර අරක තමා වෙන මොනවද හැසිරීම අන්තිම වෙනස් කට්ටියගේ හරියට ඔක්කොම පොන් වගේ තමා
Reply With Quote
(#155)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,520
Join Date: Feb 2009
Location: කඩවත
02-23-2016, 10:34 PM

ඕවා ගනං ගන්න එපා සචියො
මං උඹට කිව්වා නේ.. කොයි මොහොතේ හරි උඹට ගෙදරිං කැමැත්ත දෙයි.. ඉවසං හිටපං..
Reply With Quote
(#156)
Old
කුචු කුචු ලොක්කා's Avatar
කුචු කුචු ලොක්කා කුචු කුචු ලොක්කා is offline
Senior Member
කුචු කුචු ලොක්කා is on a distinguished road
 
Posts: 1,038
Join Date: Oct 2012
Location: Kandy
02-23-2016, 10:36 PM

Quote:
Originally Posted by Dinushasankalpa View Post
ඕවා ගනං ගන්න එපා සචියො
මං උඹට කිව්වා නේ.. කොයි මොහොතේ හරි උඹට ගෙදරිං කැමැත්ත දෙයි.. ඉවසං හිටපං..
Sachith Da
Reply With Quote
(#157)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,616
Join Date: Jul 2008
Location: මකබාවේ
02-23-2016, 10:37 PM

Quote:
Originally Posted by රත්තරං View Post
කසාද ජීවිතයක් ගැන බදින්න කලින් කෙල්ලයි කොල්ලයි හිතන් ඉන්නේ 99%ක්ම අපි ඒගැන දන්නවා කියල. බැන්දට පස්සේ තේරෙනවා අපි ඒ ගැන 0.0000001% වත් දැනන් ඉදල නෑ කියල..

අම්මල තාත්තලටනම් ඕන් වෙන්න යන්නේ මොකක්ද කියලා 90%ක් විතර තේරෙනවා

බැදපු එකෙක් වේදිහටයි උපදෙස් දුන්නේ,,

අවසාන වශයෙන් සියල්ලන්ටම සුභ පතනවා.... කොහොම හරි ජීවිතේ ගොඩ පලයල්ලා.....
1000% hari, vivahaya kiyanne mal yahanavak nam nevei, adahas valata adahas galapen nathi eka mathu unoth chorama thamayi. me man dakapu siddiyak ada kale ape kello kollo hena gemak dila badinava, eka mehemayi ammava thaththava andalaaa nadayanva andalaa hamotama bru kiyalaa, dennata dennath boru karagena dennata dennage nayoth boru karan, thamnge vade karaganna udavu karapu untath arala thamayi ada godak un badinne, ita passe thamayi prashna enne godak unta lamayi na, sakaya, ekekuta ekek ganan gan na, kisima sathutak na, mekata thava deyak ekathu karanna ona ada godak ayage kendara boruvata kiyala hadavapuva, evagema godak yayasa kello vayasa hangalaa baala kollanva bada gannav prashna godayi
Reply With Quote
(#158)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,520
Join Date: Feb 2009
Location: කඩවත
02-23-2016, 10:37 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post
Sachith Da
ඩ‍ෙිලිට් කරපං පු‍තේ
Reply With Quote
(#159)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,930
Join Date: Mar 2012
Location: Ceylon
02-24-2016, 09:53 AM

කුල මල කෙසේ වෙතත් මමත් කියන්නෙ පවුල් සමාජ පසුබිම සාපේක්ෂව සමානද කියල හොයල බැඳපන් කියන එක. නැත්නම් සොරිම තමා.

ඊට අමතරව බලපන් ගෑනිගේ ගෙදර තාත්ත ගෑනි වගේ බයේ ඉන්න අතරේ අම්මද කෑ ගහගෙන ගේම ගෙනියන්නේ කියල. මිනිහට යකින්නියෝ වගේ පාර්ට් දාන අම්මල ඉන්නවා. ඒවගේ ගෙවල් වල ඉන්න ගෑනු දරුවන්ට බොහෝවිටම අර අම්මගේ ගති පිහිටනවා.

ඒ වගේ කෙල්ලෙක් බඳින එකාට සොරිම තමයි.
Reply With Quote
(#160)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,282
Join Date: Feb 2012
Location: සිංහලයේ
02-24-2016, 05:39 PM

Quote:
Originally Posted by කුචු කුචු ලොක්කා View Post
ඔය අම්මන්ඩිලා වගේ හැසිරෙන් නෑ නානා මේ කෙල්ලො උගත් උන් ඔය පරන වයසක ඩයල් නෙමේ නේ බදින්නේ මේ පොඩි කොල්ලා අනික උබ කියන දේ හරියට මෙහෙම අර පරන මොටරෝලා ගඩොල් බාගයි මේ සැමසුන් එස් 5 එකයි සමාන කරන්න හදනවා වගේ වැඩක් නෙ මේ කියන්නේ ඔතන සමාන කම ඔක්කොම ගෑනු එච්චර තමා තව අර අරක තමා වෙන මොනවද හැසිරීම අන්තිම වෙනස් කට්ටියගේ හරියට ඔක්කොම පොන් වගේ තමා
අව්රුදු 2000-3000ක ඉතර ඉදන් වෙනස් නොවිච්ච දැන් වෙනස් වෙයිද බන්... ඔය කෝකත් 40 පැන්නට පස්සේ තමා ඕවා එලියට පේන්න ගන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
alut eka oldmemberisback3, parana 1ke pass amatakai, sachith, sachiyage fake eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04975 seconds with 11 queries