ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page යුද්දේ දිනපු හැටි
Reply
 
Thread Tools
(#1)
Old
tharakanilupul's Avatar
tharakanilupul tharakanilupul is offline
Senior Member
tharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nice
 
Posts: 444
Join Date: Apr 2014
Location: ඇයි එනනද?
cool යුද්දේ දිනපු හැටි - 11-22-2014, 08:58 AM

මම UNP කාරයෙක් නෙවෙයි. මේ කියන්නේ මට හිතෙන දේ, රනිල් තමයි රටේ දෙවැනි පුරවැසියා. මෙරටේ බහුතරය සිංහල. සිංහල බලවේග ඔක්කොම හිටියේ යුද්දේ ඉවර කරන්න ඕන කියන මානසිකත්වයක. "මේගොල්ලෝ කිලිනොච්ච් යනවා කියල මැදවච්චි යන්නේ... යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්... Thoppigala කියන්නේ මහා කැලයක් " මේ යුද්දේ කාලේ රනිල් කියපු දේවල්. මෙහෙම කිව්වම මේ රටේ මිනිස්සුන්ට රනිල් පෙන්නේ කොහොමද? LTTE කාරයෙක් වගේ නේද? ලෝකෙට පෙන්නේ කොහොමද, ලංකාව ඇතුලෙම යුද්දෙට විරුද්දව බලවේග තියෙනවා කියලා නේද? එහෙම උනේ නැත්තම්, ලෝකෙට පෙන්නේ සිංහල මහ ජාතිය සුළු ජාතියට එරෙහිව යුද්ද කරනවා කියලා නේද? මහින්ද දැන් යුද්දේ විකුණන් කෑවට රනිලුත් එකේ ලොකු කාර්ය බාරයක් කරා කිව්වොත් පිළිගන්නවද? ITN එකේ news බැලුවම තේරෙනවා උන් මොනතරම් මිනිසුන්ගේ බුද්ධිමට්ටම අවතක්සේරු කරනවද කියලා.(ඊයේ බලපු අය දන්නවා ඇති)

meka mama fb 1ke malli kenek daapu post 1kata yawapu reply 1k.

Last edited by tharakanilupul; 11-22-2014 at 08:59 AM.
Reply With Quote
(#2)
Old
Mr:Virus's Avatar
Mr:Virus Mr:Virus is offline
Senior Member
Mr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to all
 
Posts: 7,122
Join Date: May 2011
Location: Colombo
11-22-2014, 09:10 AM

ITN කියනනේ මහින්දයගේ ක්කුස්සි වලනේ බං......
Reply With Quote
(#3)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 31,028
Join Date: Oct 2009
Location: Islamic State of Sri lanka
11-22-2014, 09:34 AM

ඔය කරපු යුද්දේ 100% සාධාරණ නෑ (කොටින්ට අසාදාරන උනා කියන එක නෙවි)
ඔය පිටුපස ලොකු ගේම් තිබුනනෙ. යුද්දේ දිගටම තියං ඒකෙන් කෑම වෙනුවට යුද්දේ ඉවර කරලා කෑම තමයි මෙතන උනේ.
ඉතිං ඔය යුද්දේ දිනපු එක ගැන උදම් අනන්න වගේම එක විවේචනය කරන්නත් සිංහලුන්ට අයිතියක් තියෙනවා මොකද යුද්දේ කලේ සිංහලුන්ගේ සල්ලි වලින්.
යුද්දයේ සහ පස්චාත් යුධ සමයේ සිද්ද වෙච්චි වැරදි කිව්වම උ කොටියෙක් වෙනව
Reply With Quote
(#4)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of light
 
Posts: 14,934
Join Date: Oct 2012
11-22-2014, 09:34 AM

වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....




මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ...චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.
Reply With Quote
(#5)
Old
powerlogic077 powerlogic077 is offline
Senior Member
powerlogic077 is on a distinguished road
 
Posts: 373
Join Date: Nov 2012
11-22-2014, 09:44 AM

මම දන්න විදිහට නම් රටෙ දෙවෙනි පුරවැසියා කියන්නෙ අගමැතිවරයාට, යුද්දෙ කාලෙ රනිල් විපක්ශ නායක. උබෙ දෙශපාලන දැනුම නම් තාම පොඩි වගෙ කොලුවො. තාම ඉස්කොලෙ යනවා නෙ උබ? ගිහින් පාඩම් කරපන්.සෙනසුරදා ගෙදර ඉදල නිකම් පුක් ගහන්නෙ නැතිවා. මොලෙ නැති උබ වගෙ උන් දෙශපාලනෙට ආවම තමා මර්වින් සිලවලා වගෙ උන් වෙන්නෙ. ඉස්සෙල්ල හොදට ඉගෙන ගනින්, අම්ම තාත්තාගෙ සල්ලි කන්නෙ නැතිව
Reply With Quote
(#6)
Old
tharakanilupul's Avatar
tharakanilupul tharakanilupul is offline
Senior Member
tharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nice
 
Posts: 444
Join Date: Apr 2014
Location: ඇයි එනනද?
laugh 11-22-2014, 09:51 AM

Quote:
Originally Posted by powerlogic077 View Post
මම දන්න විදිහට නම් රටෙ දෙවෙනි පුරවැසියා කියන්නෙ අගමැතිවරයාට, යුද්දෙ කාලෙ රනිල් විපක්ශ නායක. උබෙ දෙශපාලන දැනුම නම් තාම පොඩි වගෙ කොලුවො. තාම ඉස්කොලෙ යනවා නෙ උබ? ගිහින් පාඩම් කරපන්.සෙනසුරදා ගෙදර ඉදල නිකම් පුක් ගහන්නෙ නැතිවා. මොලෙ නැති උබ වගෙ උන් දෙශපාලනෙට ආවම තමා මර්වින් සිලවලා වගෙ උන් වෙන්නෙ. ඉස්සෙල්ල හොදට ඉගෙන ගනින්, අම්ම තාත්තාගෙ සල්ලි කන්නෙ නැතිව
thanks ayya advice 1kata.(niwaredi kireema RATE THUNWENI PURAWESIYA)
මට පේන හැටියට පාටලී තමයි ලංකාවේ හොදම මොළකාරය. කියන්න දෙයක් නැනේ, උදය & පාටලී දෙන්නම ලංකාවේ A/L වලින්පලවෙනියෝ වෙච්ච දෙන්නෙක්. මහින්ද චින්තනේ & විව්‍යස්තව ලිව්වේ පොර තමයි. මම බලාගෙන ඉන්නේ එයාල මොන පැත්තට හැරෙද කියලා,
Reply With Quote
(#7)
Old
GsmS's Avatar
GsmS GsmS is offline
Senior Member
GsmS will become famous soon enough
 
Posts: 466
Join Date: Mar 2012
11-22-2014, 11:32 AM

https://www.youtube.com/watch?featur...&v=2DQ64bDD3Yk

me tikatah balalama immu
Reply With Quote
(#8)
Old
hhk_145 hhk_145 is offline
Senior Member
hhk_145 is on a distinguished road
 
Posts: 406
Join Date: Sep 2014
11-22-2014, 11:36 AM

Quote:
Originally Posted by tharakanilupul View Post
niwaredi kireema RATE THUNWENI PURAWESIYA
ekath waradi ban3 wani purawasiya agra winishyakaara thumawipaksha nayakaya kiyanne rate wikalpa janadhipathi

Last edited by hhk_145; 11-22-2014 at 11:39 AM.
Reply With Quote
(#9)
Old
tharakanilupul's Avatar
tharakanilupul tharakanilupul is offline
Senior Member
tharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nice
 
Posts: 444
Join Date: Apr 2014
Location: ඇයි එනනද?
11-22-2014, 11:47 AM

Quote:
Originally Posted by hhk_145 View Post
ekath waradi ban3 wani purawasiya agra winishyakaara thumawipaksha nayakaya kiyanne rate wikalpa janadhipathi
Reply With Quote
(#10)
Old
tharakanilupul's Avatar
tharakanilupul tharakanilupul is offline
Senior Member
tharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nicetharakanilupul is just really nice
 
Posts: 444
Join Date: Apr 2014
Location: ඇයි එනනද?
11-22-2014, 11:55 AM


Last edited by tharakanilupul; 11-22-2014 at 12:00 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04617 seconds with 9 queries