ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..
Reply
 
Thread Tools
(#1)
Old
thanujaka's Avatar
thanujaka thanujaka is offline
Senior Member
thanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to allthanujaka is a name known to all
 
Posts: 17,701
Join Date: Sep 2008
Location: yatagiya dawasa baranas nuwara
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා.. - 08-08-2017, 05:24 PM

ටික දවසකින් මේ පැත්තේ එන්නත් බැරි උනා.. ලබන සුමානෙ ඉදං ආයෙ වැඩිය මේ පැත්තේ එවෙන්නෙත් නෑ..
උඹලට දැනගන්න ඕනේ දේවල් මොනවහරි තියෙනවනං මේ දවස් දෙක තුනේ මම ඔන්ලයින් ඉන්නවා ඕන දෙයක් අහන්න..
කාලීන් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, හැමදාම ගෑනිගෙන් ගුටි කන උන්ගේ තියෙන ප්‍රශ්න ඕන එකක් අහපල්ලා..
PM ක්ලියර් කරලා තියෙන්නේ අතිශයින්ම පුද්ගලික කාරණාවක් නං විතරක් pm එකක් දාන්න නැත්තං ත්‍රෙඩ් එකේම අහන්න..
Pm දාපු කට්ටියට ගොඩක් ඉන්නවා සේරටම හිමීට රිප්ලයි දාන්නං..
Reply With Quote
(#2)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of lightVoltage is a glorious beacon of light
 
Posts: 9,698
Join Date: Feb 2012
08-08-2017, 05:26 PM

තාප්පේ අපේ
අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද
Reply With Quote
(#3)
Old
vdilshan's Avatar
vdilshan vdilshan is offline
Senior Member
vdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nicevdilshan is just really nice
 
Posts: 1,625
Join Date: Apr 2011
Location: In Cloud
Send a message via MSN to vdilshan Send a message via Skype™ to vdilshan
08-08-2017, 05:28 PM

PM Sent
Reply With Quote
(#4)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is online now
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,024
Join Date: Aug 2016
08-08-2017, 05:35 PM

හොරකම් වලට වගේ සම්බන්ධ අයට පොලිසියේන් පහර දීලා ප්‍රශ්න කරනවා නේද?,සමහර විට සැකයක් ඇති උනා විතරක් වෙන්න පුළුවන්,නමුත් ප්‍රභු පුද්ගලයන්ට එහෙම සබඳතාවක් තිබෙන බවට සැක සහිත වුනත් පහර දෙන්නෙවත්,එක පාර ගිහින් අත්තඩංගුවට ගන්නේවත් නෑ.ඇත්තටම මොකද්ද මේ වගේ දේවල් වලට තියෙන නීතිය,
Reply With Quote
(#5)
Old
Rosswell's Avatar
Rosswell Rosswell is offline
Senior Member
Rosswell has a spectacular aura aboutRosswell has a spectacular aura aboutRosswell has a spectacular aura aboutRosswell has a spectacular aura about
 
Posts: 821
Join Date: Jan 2012
sad 08-08-2017, 05:47 PM

අපේ එහාපැත්තෙ ඉඩමේ වැඩපොලක් තියෙනවා. උන් අපේ මායිම් තාප්පේ පිටිපස්සෙ කෙලවරේම චු දාන පොට් එකක් කරගෙන. ඕකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?
Reply With Quote
(#6)
Old
DangerMan119's Avatar
DangerMan119 DangerMan119 is offline
Senior Member
DangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to beholdDangerMan119 is a splendid one to behold
 
Posts: 6,651
Join Date: Jul 2013
Location: on the ROOF
08-08-2017, 06:02 PM

දැන් පිළිගන්නේ බිම් සවියද ? පරණ ඔප්පුවද?
Reply With Quote
(#7)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of light
 
Posts: 17,240
Join Date: Oct 2013
Location: a dark room
08-08-2017, 06:02 PM

මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.?
Reply With Quote
(#8)
Old
KDI12's Avatar
KDI12 KDI12 is offline
Senior Member
KDI12 has a spectacular aura aboutKDI12 has a spectacular aura aboutKDI12 has a spectacular aura aboutKDI12 has a spectacular aura aboutKDI12 has a spectacular aura about
 
Posts: 439
Join Date: Apr 2016
08-08-2017, 06:04 PM

bump
rep+++
Reply With Quote
(#9)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 31,855
Join Date: Mar 2014
Location: පානදුරේ
08-08-2017, 06:04 PM

Quote:
Originally Posted by Voltage View Post
තාප්පේ අපේ
අල්ලපු ගෙදර උන් අපේ තාප්පෙට අල්ලලා කුණු පුච්චන්න ගිනි ගොඩක් ගහනවා

මේකට නීතියෙන් මොකක් හරි කරන්න පුලුවන්ද

තාප්පේ ගලෝපන්.ප්‍රස්නේ ඉවරයි.
Reply With Quote
(#10)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 5,435
Join Date: May 2014
08-08-2017, 06:05 PM

ඊයෙ පෙරේදා දවසක දේසපාලකයෙකුට රුපියල් 2000ක දඩයක් ගැහුවෙ නඩුකාර හාමුදුරුවො බයටද පගාවටද?

Quote:
අද දිනයේ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්, වරද පිළිගෙන ඇති සරණ ගුණවර්ධන මහතාට රු.2000ක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 6ක සිරදඬුවම් ලබාදෙන බවට නියෝග කරන ලදී.

Last edited by topkollek; 08-08-2017 at 06:07 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! සභාව silence plz, ! order please කැරියෝ, !!! නීති ආරංචි, !!jhnnwp පුකේ හිලක්, !jhnnwp පුකේ හිල් 2යි, අපි මිනී මරමු, තනුජක ජීවමානයි!, තෑන්ක්යු සර්:), නඩු හොයමු, නඩුනං කල්ල මරේ, නීතිය අන්ධයි, මහින්ද හොර යෝධයා, ස්තූතියි ලොක්කා, ස්වාමීනි එළකිරි, ස්වාමීනී එලකිරි, ස්වාමීනී එළකිරි, සුභාරංචි, හොරා නම් මහින්ද, discount code = elakiri, jhnwp higanna, nb dia, order please!, tag blocked by court, thanujaka'll save u

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06016 seconds with 9 queries