ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page භික්ෂුවක් මියුසික් කිරීම හරිද ?
Reply
 
Thread Tools
(#11)
Old
Amez's Avatar
Amez Amez is offline
Senior Member
Amez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these parts
 
Posts: 620
Join Date: Nov 2017
06-09-2019, 02:49 PM

Quote:
Originally Posted by vidu2006 View Post
දර්මයට හනියක් වෙන්නේ නැත්තම් එකේ තියෙන වරද මොකක්ද ?

uba neda oya hamuduruwo?? maru krame views ganna.... keriya!
Reply With Quote
(#12)
Old
laka007's Avatar
laka007 laka007 is offline
Senior Member
laka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nice
 
Posts: 4,097
Join Date: Oct 2008
06-09-2019, 02:51 PM

වරද මොකක්ද ? අඩුම ඒ වීඩියෝ එකෙ කොටට ඈදපු ගෑනුකෙනෙක්වත් නෑ නේ.
Reply With Quote
(#13)
Old
Tyrion Lannister's Avatar
Tyrion Lannister Tyrion Lannister is offline
Senior Member
Tyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura about
 
Posts: 695
Join Date: Aug 2012
Location: Winterfell
06-09-2019, 02:52 PM

මට නම් ඕකේ වැරද්දක් පෙන්නේ නෑ මචන්. හාමුදුරුවෝ ඉන්න ඕනේ විදිය අපිට වඩා හොදට දන්නේ හාමුදුරුවොම තමයි. උන්වහන්සේලා එක බලාගනී කියන එක තමයි මගේ නම් මතය.මේකන් සමාජයට හානියක් වෙන්නේ නෑ නේ. සීලේ ගැන නේ ප්‍රශ්න කරන්නේ, සිල් රකින හැටි උගන්නන අපි කවුද බන්. සාමාන්ය ගිහි සමාජයට ප්‍රශනයක් උනා නම් අපිට කතා කරන්න තිබ්බ.

Last edited by Tyrion Lannister; 06-09-2019 at 02:53 PM.
Reply With Quote
(#14)
Old
vidu2006 vidu2006 is offline
Member
vidu2006 is on a distinguished road
 
Posts: 54
Join Date: Dec 2006
06-09-2019, 03:00 PM

අඩේ නැහැ බං....
Reply With Quote
(#15)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 7,782
Join Date: Oct 2018
06-09-2019, 03:30 PM

Thopila okkotama pissu...yako...kotiyak seela gana ahala thiyanawada? Adugane oy naha kiyana un ata sil wath dannawada...
Reply With Quote
(#16)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 7,782
Join Date: Oct 2018
06-09-2019, 03:36 PM

තොපිල ඔක්කොටම පිස්සු..යකෝ තොපිල කෝටියක් සීල ගැන අහල තියනවද....අඩු ගානේ අටසිල් වත් දන්නවද ?
මහප්‍රාණ talk දෙන්න කලින් අටසිල් වත් ඉගෙන ගෙන ඉඳපල්ලා...රැඩිකල් පුකෙන් බේරෙනවා..ඒ උනාට තමන්ගේ ආගමවත් දන් නැතුව comment දානවා....
Reply With Quote
(#17)
Old
Amez's Avatar
Amez Amez is offline
Senior Member
Amez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these partsAmez is infamous around these parts
 
Posts: 620
Join Date: Nov 2017
06-09-2019, 03:49 PM

rep kapanna giyapu ekekta waradila rep dila tnx sudu
Reply With Quote
(#18)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to behold
 
Posts: 7,476
Join Date: Mar 2017
Location: matara
06-09-2019, 04:22 PM

up
Reply With Quote
(#19)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,908
Join Date: Dec 2010
06-09-2019, 04:30 PM

සිල්වතුන් ගුණවතුන් විසින් නොකළ යුතු දෙතිස් කථා

1- දේශපාලකයන් ගැන කථා.
2- හොරුන් ගැන කථා.
3- මැති ඇමතිවරුන් ගැන කථා.
4- පිරිස් ගැන කථා.
5- හොල්මන් ගැන කථා.
6- යුද්ධ ගැන කථා.
7- ක්රීඩා ගැන කථා.
8- ආහාරපාන ගැන කථා.
9- ඇඳුමි පැළඳුම් ගැන කථා.
10- ඇ‍ඟේ පළඳින මල් මාලා ගැන කථා.
11- සුවඳ විළවුන් ගැන කථා.
12- ඤාතීන් ගැන කථා.
13- යාන - වාහන ගැන කථා.
14- ගමේ සිදුවන දේ ගැන කථා.
15- නියමි ගමේ සිදුවන දේ ගැන කථා.
16- නගරයේ සිදුවන දේ ගැන කථා.
17- ජනපද වල සිදුවන දේ ගැන කථා.
18- කාන්තාවන් ගැන කථා.
19- පුරුෂයින් ගැන කථා.
20- සුරා වර්ග ගැන කථා.
21- මග තොටේ සිදුවන දේ ගැන කථා.
22- නාන තොටේ සිදුවන දේ ගැන කථා.
23- මිය ගිය උදවිය ගැන කථා.
24- ඔපදූප කථා.
25- ලෝකය ගැන කියවෙන බාහිර මතවාද ගැන කථා.
26- මුහුද ගැන කියවෙන මතවාද ගැන කථා.
27- වෙනස් නොවන දේවල් තිබෙ යනාදී මතවාද ගැන කථා.
28 - මරණින් මතු කිසිවක් නැත යනාදී දේවල් ගැන කථා.
29 - ගේ දොර ඉඩ කඩමි දියුණු කර ගැනීම ගැන කථා.
30 - අනුන්ගේ හා තමන්ගේ ධන හානිය ගැන කථා.
31 - පංච කාම සැපය ගැන කථා.
32 - ශරීරයට දුක් දීමෙන් නිවන් ලද හැක්කේය යනාදී කථා.


දස කථා

1 - අල්පේඡ්ච ජීවිතයේ වටිනා කම ගැන කථා.
2 - ලද දෙයින් සතුටු වීම ගැන කථා.
3 - හුදෙකලා වාසයේ වටිනා කම ගැන කථා.
4 - විවෙකයෙන් බණ භාවනා කිරීම ගැන කථා.
5 - මහත් උත්සාහයෙන් අකුසල් ප්රහාණය කොට කුසල් දහමි උපදවා ගැනීම ගැන කථා.
6 - සිල් රැකීම ගැන කථා.
7 - සමාධිය ඇති කර ගැනීම ගැන කථා.
8 - ප්රඥාව ඇතිකර ගැනීම ගැන කථා.
9 - විමුක්තිය ගැන කථා.
10 - විමුක්ති ඥාණ දර්ශනය ගැන කථා.

Reply With Quote
(#20)
Old
mmaxx's Avatar
mmaxx mmaxx is offline
Senior Member
mmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to beholdmmaxx is a splendid one to behold
 
Posts: 2,831
Join Date: Jun 2007
Location: ඌ.ඇස්.ඒ
06-09-2019, 05:03 PM

නච්ච - ගීත - වාදිත විසූකදස්සන -මාලාගන්ධ විලේපන - ධාරණ -මණ්ඩන - විභූසනට්ඨානා වේරමණී
Reply With Quote
Reply

Bookmarks

Tags
allah ge ammata hukamu, keri piggy allah, rap එයි ඉස්සරහට

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02780 seconds with 9 queries