ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page යූස් කරපු නැති ඔරිජිනල් ටබ්ලට් එකක් කීයක්
Reply
 
Thread Tools
(#11)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nice
 
Posts: 779
Join Date: Jun 2013
06-12-2019, 04:22 PM

තාම කැම්පස් පටන් ගත්තේ නෑනෙ කලබල වෙන්න එපා එලියෙ ඉඳන් ඔය ඔක්කොම ඕන වෙයි කියල නිකන් සල්ලි නාස්ති කරන්න එපා.ගියාට පස්සෙ අවශ්‍යතාව අනුව ලැප් එකක් හරි ටැබ් එකක් හරි ගන්න බලන්න.ටැබ් වලින් ලැපකින් කරන ඔක්කොම කරගන්න බෑ.මුලදි ඕව මහා අත්‍යවශ්‍ය දේවල් වගේ පෙනුනට ඇතුලට ගියාම එහෙම නෑ.හොඳ ඩිස්ප්ලේ ලොකු ෆෝන් එකක් තිබ්බත් ඇති.කම්පියුටර් ඊ ලයිබ්‍රි එකේ ඇති තරම් තියේ වැඩක් කරගන්න .මට නම් හිතෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් අයි පෑඩ් එකකට වඩා ලැප් එකක් ගන්න එක වටිනව.
Reply With Quote
(#12)
Old
kasdbg's Avatar
kasdbg kasdbg is offline
Senior Member
kasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nicekasdbg is just really nice
 
Posts: 1,106
Join Date: Oct 2011
Location: Mofos එකේ
Send a message via MSN to kasdbg Send a message via Yahoo to kasdbg Send a message via Skype™ to kasdbg
06-12-2019, 04:35 PM

Bump
Reply With Quote
(#13)
Old
Kevita's Avatar
Kevita Kevita is offline
Senior Member
Kevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud ofKevita has much to be proud of
 
Posts: 2,365
Join Date: Feb 2017
Location: ඇයි එන්නද...?
06-12-2019, 04:40 PM

bump
Reply With Quote
(#14)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 can only hope to improve
 
Posts: 433
Join Date: Dec 2017
Location: ��
06-12-2019, 04:56 PM

Quote:
Originally Posted by chamathkara 295 View Post
තාම කැම්පස් පටන් ගත්තේ නෑනෙ කලබල වෙන්න එපා එලියෙ ඉඳන් ඔය ඔක්කොම ඕන වෙයි කියල නිකන් සල්ලි නාස්ති කරන්න එපා.ගියාට පස්සෙ අවශ්‍යතාව අනුව ලැප් එකක් හරි ටැබ් එකක් හරි ගන්න බලන්න.ටැබ් වලින් ලැපකින් කරන ඔක්කොම කරගන්න බෑ.මුලදි ඕව මහා අත්‍යවශ්‍ය දේවල් වගේ පෙනුනට ඇතුලට ගියාම එහෙම නෑ.හොඳ ඩිස්ප්ලේ ලොකු ෆෝන් එකක් තිබ්බත් ඇති.කම්පියුටර් ඊ ලයිබ්‍රි එකේ ඇති තරම් තියේ වැඩක් කරගන්න .මට නම් හිතෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් අයි පෑඩ් එකකට වඩා ලැප් එකක් ගන්න එක වටිනව.
එයාට විතරක් නෙමෙ ම්ගේත් ෆෝන් එක කඩිලා.දෙකක් ගන්න බලන්නෙ
Reply With Quote
(#15)
Old
chinthaka156's Avatar
chinthaka156 chinthaka156 is offline
Senior Member
chinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of light
 
Posts: 1,540
Join Date: Jun 2008
Location: එලකිරි හන්දිය
06-12-2019, 04:56 PM

Quote:
Originally Posted by chamathkara 295 View Post
තාම කැම්පස් පටන් ගත්තේ නෑනෙ කලබල වෙන්න එපා එලියෙ ඉඳන් ඔය ඔක්කොම ඕන වෙයි කියල නිකන් සල්ලි නාස්ති කරන්න එපා.ගියාට පස්සෙ අවශ්‍යතාව අනුව ලැප් එකක් හරි ටැබ් එකක් හරි ගන්න බලන්න.ටැබ් වලින් ලැපකින් කරන ඔක්කොම කරගන්න බෑ.මුලදි ඕව මහා අත්‍යවශ්‍ය දේවල් වගේ පෙනුනට ඇතුලට ගියාම එහෙම නෑ.හොඳ ඩිස්ප්ලේ ලොකු ෆෝන් එකක් තිබ්බත් ඇති.කම්පියුටර් ඊ ලයිබ්‍රි එකේ ඇති තරම් තියේ වැඩක් කරගන්න .මට නම් හිතෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් අයි පෑඩ් එකකට වඩා ලැප් එකක් ගන්න එක වටිනව.



ඔවු. එච්චරටම ඕන වෙන එකක් නෑ. අපේ මල්ලිත් පොත් කරේ තියාගෙන පාඩම් කලේ. ලැප් එකක් ඕන උනේ ෆොටෝ ටිකක් බලන්න විතරයි. ඒකට ෆෝන් එක පාවිච්චි කලා. ඒ ඇරෙන්න මහ ගොඩක් දේවල් ඕන නෑ. ලැප් එකක් ගන්න එක නම් හොදයි.
Reply With Quote
(#16)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 can only hope to improve
 
Posts: 433
Join Date: Dec 2017
Location: ��
06-12-2019, 04:59 PM

Quote:
Originally Posted by chinthaka156 View Post


ඔවු. එච්චරටම ඕන වෙන එකක් නෑ. අපේ මල්ලිත් පොත් කරේ තියාගෙන පාඩම් කලේ. ලැප් එකක් ඕන උනේ ෆොටෝ ටිකක් බලන්න විතරයි. ඒකට ෆෝන් එක පාවිච්චි කලා. ඒ ඇරෙන්න මහ ගොඩක් දේවල් ඕන නෑ. ලැප් එකක් ගන්න එක නම් හොදයි.
Poth ganna salli ne Ban
Reply With Quote
(#17)
Old
chinthaka156's Avatar
chinthaka156 chinthaka156 is offline
Senior Member
chinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of lightchinthaka156 is a glorious beacon of light
 
Posts: 1,540
Join Date: Jun 2008
Location: එලකිරි හන්දිය
06-12-2019, 06:51 PM

Quote:
Originally Posted by sudu1234 View Post
Poth ganna salli ne Ban

සීනියර් උන් ගාවින් ඉල්ල ගන්න පුලුවන් වෙයි බන්. යන්න කලින් ගෙස් කරලා ගන්න එපා. අනික සීනියර් උන්ට ඔය පොත් පස්සේ වැඩක් නෑ. උන් දීලා යනවා. එහෙම නැති උනොත් ලැප් එකක් ගන්න.
Reply With Quote
(#18)
Old
ehseres's Avatar
ehseres ehseres is offline
Senior Member
ehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of lightehseres is a glorious beacon of light
 
Posts: 3,235
Join Date: Aug 2015
Location: ප්ලැනට් අර්ර්ත්
06-12-2019, 07:03 PM

Mama dakka uba thread keepuakma dala thiyenawa. Uba oya kellata dena support eka kawada hari oya kellata mathaka thibunoth eka loku deyak. Ehema kattiya hari aduyi ada samajaye. Pass out unata passey inney wenasma pudgalayek ethakota kalin ashraya karapu kenawa madi wenawa, ehema nowenna thamanuth hama paththakinma sarthaka wenna danma idanma waga balaganna eka hodayi.

Machan second hand iPad ganna epa, repair karanna amaruyi mokak hari case ekak awoth. Ganna ekey lap ekakma ganin.

All the best.
Reply With Quote
(#19)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy can only hope to improve
 
Posts: 904
Join Date: Feb 2019
06-12-2019, 07:07 PM

Quote:
Originally Posted by r.pathirana View Post
Tab nam apple thamai

ජංගි දාලද?
Reply With Quote
(#20)
Old
sudu1234's Avatar
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 can only hope to improve
 
Posts: 433
Join Date: Dec 2017
Location: ��
Love 06-12-2019, 07:29 PM

Quote:
Originally Posted by ehseres View Post
Mama dakka uba thread keepuakma dala thiyenawa. Uba oya kellata dena support eka kawada hari oya kellata mathaka thibunoth eka loku deyak. Ehema kattiya hari aduyi ada samajaye. Pass out unata passey inney wenasma pudgalayek ethakota kalin ashraya karapu kenawa madi wenawa, ehema nowenna thamanuth hama paththakinma sarthaka wenna danma idanma waga balaganna eka hodayi.

Machan second hand iPad ganna epa, repair karanna amaruyi mokak hari case ekak awoth. Ganna ekey lap ekakma ga

All the best.
Man university selected ban. Eka nm Aththa kamak ne ehema Una nam eki geniyai ne karapu dewl.man gemiyay man Kara de.thanks bro

Last edited by sudu1234; 06-12-2019 at 07:33 PM.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04333 seconds with 11 queries