ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගැස්ටික් හැදුනාම එන ලෙඩ මොනවාද උබලට
Reply
 
Thread Tools
(#11)
Old
ryandok's Avatar
ryandok ryandok is online now
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 13,969
Join Date: Oct 2011
Location: වලපල්ලේ
06-12-2019, 01:45 PM

bump
Reply With Quote
(#12)
Old
.amda's Avatar
.amda .amda is offline
Senior Member
.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all
 
Posts: 10,933
Join Date: Jun 2012
Location: Colombo
06-12-2019, 01:51 PM

මගේ කෑල්ලටත් ගෑස්ටික් හැදිලා පරිස්සම් නොවී දැන් වැඩිවෙලා
කොයි වෙලෙත් උගුරට එනවා කියනවා
ඇග රස්නෙයි වගේ කියනවා
ගොඩක් ජාති කන්න බෑ වමනෙට එනවා
තෙල් නම් කන්නම එපා කියලා තියෙන්නේ
දැන් අදත් යන්න ඉන්නේ ඩොකා ලගට
අද නම් ලියලා දෙනවා කිව්වා චෙකප් එකක් කරන්න
වැඩිම උනාම කැමරාවක් දාලා බඩවැල් දිගේ යවනවලු බන් බලන්න

කෝමාරිකා කාපන් බඩබොකු කූල් වෙලා යනවා
මටත් ඕක තිබ්බා කාලෙකට කලින් මම නම් නිතරම කිරි බිව්වා
නිතරම මොනවා හරි පොඩි දෙයක් කාපන්
Reply With Quote
(#13)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to alldelmar is a name known to all
 
Posts: 27,164
Join Date: Oct 2007
Location: හැමතැනම
Send a message via Skype™ to delmar
06-12-2019, 02:02 PM

මොකක්ද බං මේ වගේ පොඩි දෙයක් අහන්නත් ෆේක් හදන්නේ?

හරි කමක් නෑ...
මානසික ආතතියනම් උපරිමේටම එනවා...
Reply With Quote
(#14)
Old
Nimash8456 Nimash8456 is offline
Junior Member
Nimash8456 is an unknown quantity at this point
 
Posts: 9
Join Date: Jun 2019
06-12-2019, 02:27 PM

Quote:
Originally Posted by .amda View Post
මගේ කෑල්ලටත් ගෑස්ටික් හැදිලා පරිස්සම් නොවී දැන් වැඩිවෙලා
කොයි වෙලෙත් උගුරට එනවා කියනවා
ඇග රස්නෙයි වගේ කියනවා
ගොඩක් ජාති කන්න බෑ වමනෙට එනවා
තෙල් නම් කන්නම එපා කියලා තියෙන්නේ
දැන් අදත් යන්න ඉන්නේ ඩොකා ලගට
අද නම් ලියලා දෙනවා කිව්වා චෙකප් එකක් කරන්න
වැඩිම උනාම කැමරාවක් දාලා බඩවැල් දිගේ යවනවලු බන් බලන්න

කෝමාරිකා කාපන් බඩබොකු කූල් වෙලා යනවා
මටත් ඕක තිබ්බා කාලෙකට කලින් මම නම් නිතරම කිරි බිව්වා
නිතරම මොනවා හරි පොඩි දෙයක් කාපන්
ඔව් උගුරේ කෑල්ලක් තියෙනවා වගේ හිර වෙනවා මට ඉස්සර ඉදන් ඔහොමයි
අත් දෙක උස්සන්න බෑ පපුව දැවිලයි
ලගදි ඉදන් ඇවිදින්න බෑ වගේ
හුස්ම පිට කරනවා ඇද ඇද කැවාම අඩුයි
ඔව් කිරි / යෝගට් හොදයි යෝගට වලට අඩුම වෙනවා
Reply With Quote
(#15)
Old
Nimash8456 Nimash8456 is offline
Junior Member
Nimash8456 is an unknown quantity at this point
 
Posts: 9
Join Date: Jun 2019
06-12-2019, 02:27 PM

Quote:
Originally Posted by delmar View Post
මොකක්ද බං මේ වගේ පොඩි දෙයක් අහන්නත් ෆේක් හදන්නේ?

හරි කමක් නෑ...
මානසික ආතතියනම් උපරිමේටම එනවා...
ඔව් මට වෙලා තියෙන්නේ මානසික ආතතිය තමා දැනුත් හුස්ම ගන්න ලෙඩේ ඒ වගේ එකක් ද මන්දා
Reply With Quote
(#16)
Old
.amda's Avatar
.amda .amda is offline
Senior Member
.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all.amda is a name known to all
 
Posts: 10,933
Join Date: Jun 2012
Location: Colombo
06-12-2019, 03:49 PM

Quote:
Originally Posted by Nimash8456 View Post
ඔව් උගුරේ කෑල්ලක් තියෙනවා වගේ හිර වෙනවා මට ඉස්සර ඉදන් ඔහොමයි
අත් දෙක උස්සන්න බෑ පපුව දැවිලයි
ලගදි ඉදන් ඇවිදින්න බෑ වගේ
හුස්ම පිට කරනවා ඇද ඇද කැවාම අඩුයි
ඔව් කිරි / යෝගට් හොදයි යෝගට වලට අඩුම වෙනවා
කහට අඩුවෙන් දාලා කිරි බීපන් හොද වෙනවා
එක දිගට සති දෙකක් විතර යද්දි හොද වෙයි බන්
මට ගෑස්ටික් වැඩිවෙලා පපුවේ අමාරුවත් හැදුනා
දැන් නම් හොදටම හොදයි
මම නම් තෙලුත් කෑවා හැබැයි
බඩගිනි එනකොටම කන්න ඕනේ
එහෙම බැරි නම් ඩයජින් කාඩ් එකක් ලග තියාගනින්
සමහර දවස් වලට ඉස්සර ඔෆිස් ඇරිලා ගෙදර එන ටිකට බඩගිනියි
නොකා ආවොත් ගෑස්ටික් වැඩිවෙනවා
ඒ නිසා ඩයජින් බොනවා
දැන් නම් ලෙඩේ හොදටම හොදයි
Reply With Quote
(#17)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nicechamathkara 295 is just really nice
 
Posts: 779
Join Date: Jun 2013
06-12-2019, 03:53 PM

ගෑස්ටික් කියල ලෙඩක් නෑ..ගැස්ට්‍රයිටිස් ආමාශගත ආසාදනය තමයි ලෙඩේ ...තුවාල හැදිල නම් තව ටිකක් දරුණු තත්ත්වයක්
Reply With Quote
(#18)
Old
MrFrog's Avatar
MrFrog MrFrog is offline
Senior Member
MrFrog has a spectacular aura aboutMrFrog has a spectacular aura about
 
Posts: 322
Join Date: Jun 2018
Location: මාතර
06-12-2019, 03:55 PM

මගේ අත්දැකීම අනුව ඔලුවේ කැක්කුම , ඉරුවාරදය එනවා.

ඒත් ඇයි බන් මේක අහන්න fake එකකින් ආවෙ? මොකද උඹ original එකේ ඩොකෙක් වගේද act කරන්නෙ?
Reply With Quote
(#19)
Old
Nu1Dnk's Avatar
Nu1Dnk Nu1Dnk is offline
Senior Member
Nu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of lightNu1Dnk is a glorious beacon of light
 
Posts: 8,623
Join Date: Jan 2010
Location: In our own place.....
Send a message via Skype™ to Nu1Dnk
06-12-2019, 05:13 PM

kiri unath godak bonna epa machan, kopi, thea bona eka nawaththapan, ambul jathi thel jathi miris sera kannamayi asawa, hebei kewoth kela wenawa. udema negitta gaman poddak kata hodala wathura viduruwakma bipan. bath kenda, kiribath, heel bath, diya bath kapan puluwan nam.

godak welawata wamaneta enawa, ekko bada yanawa. papuwa ridenawa husma ganna amaru wennama.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04092 seconds with 9 queries