ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sinhalunta hi*una neda??
Reply
 
Thread Tools
(#21)
Old
Dominos Piza's Avatar
Dominos Piza Dominos Piza is offline
Member
Dominos Piza will become famous soon enough
 
Posts: 77
Join Date: Jun 2018
05-16-2019, 09:14 AM

මේකයි මචං, ඔය චැනල් වල මොනා කිව්වත් ඒ රටවල ඉන්නා මිනිස්සු ඔය චැනල් වල යන එව්වා පිළිගන්නේ නෑ.ලංකාවේ උනත් ටීවී චැනල් වල මොනා කිව්වත් මිනිස්සු එහෙම එව්වා පිළිගන්නේ නෑනි.

පොඩ්ඩක් ඔය බිබිසි, සීඑන්එන් වගේ චැනල් වලට සෝෂල් මීඩියා පේජස් වලට ගිහිං බලපන්කො කොමෙන්ට්.ලංකාවට බැනලා දාලා තියෙන්නේ කොහොමත් ඒ කාලේ ඉදන් රටට විරුද්ධව වැඩ කරපු එල්ටීටීඊ හිතවත් සෙට් එකයි, මුස්ලිම් සෙට් එකයි විතරයි. උන් කොහොමත් විරුද්ධනි හැමදාම. ඒ ඇරෙන්නේ සුද්දෝ එහෙම හැමෝම මුස්ලිම් උන්ටම තමා බැනල තියෙන්නේ.

අනික ඇමරිකාවේ ජනාධිපතිවරණය කාලේ සීඑන්එන් එක ට්‍රම්ප්ට විරුද්ධව සැහෙන්න වැඩ කරා. ලෝකේ ඉන්න හැම එකාම උන්ගේ චැනල් එකට ගෙන්නලා කිව්වා ට්‍රම්ප්ට ජන්දේ දෙන්න එපා කියලා. ඒත් එව්වා මිනිස්සු ඇහැව්වේ නෑ. ට්‍රම්ප් එක පාරක් කිව්වා CNN කියන්නේ ක්ලින්ටන් නිවුස් නෙට්වර්ක් කියලා. උන් මොන ගැහැව්වත් කමක් නෑ, ඒ රට වල මිනිස්සු දන්නවා මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය කියන්නේ මුළු ලෝකෙටම පිළිලයක් කියලා.

අල්ජසිරා නං කටාර් වල චැනල් එකනි. කටාර් කියන්නේ ලංකාවේ වහාබ්වාදය පතුරුවන්න දැන් වසර ගානක් තිස්සේ ඉදන් නැගෙනහිර පළාතට මුදල් පොම්ප කරන රට. ආයේ මොන කතාද.
Reply With Quote
(#22)
Old
channaq4's Avatar
channaq4 channaq4 is offline
Senior Member
channaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of lightchannaq4 is a glorious beacon of light
 
Posts: 2,580
Join Date: Jun 2008
Location: නොදනි(Unknown)
05-16-2019, 10:00 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
ඉස්සර වගේ ඉන්ටර්නැෂනල් මීඩියාවල ඕවා පෙන්නුවට අනෙක් රටවල් වැඩිය කුලප්පු වෙන්නේ නෑ.... කවදාවත් බෝම්බ පුපුරපු නැති රටවල දැන් බෝම්බ පුපුරනවා, වෙඩි තියාගන්නවා, එකවර 100 ක් විතර මැරෙනවා.... අපේ නානලා උදේ රැු පුක ඉරාගෙන ට්විට් කරනවා... බලපුවා නානලයි නානලගේ ෆේක් ටික විතරමයි දුවන්නේ..... ඕවා කියව කියව ඉන්න අනෙක් එවුන්ට වෙලාවක් නෑ.... අනික මුස්ලිම් අන්තවාදය දැන් ලෝකෙටම ඇණයක් වෙලා.... මුස්ලිම් නම් එතන කේස් එකක් කියන තැනට ලෝකේ ගොඩක් රටවල් ඇවිල්ලා....
Reply With Quote
(#23)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to all
 
Posts: 4,828
Join Date: Sep 2008
05-16-2019, 10:21 AM

Quote:
Originally Posted by JohnnySS View Post
ඒක නිසා තමා රනිල් ලොක්ක කියන්නේ වෙසක් හොදට සමරන්න ඕන කියල
ඔව්. ඌ ඒ කියන විදිහ ගැන සැකයි කියලා ඊයේ දෙරනට ආපු හාමුදුරු කෙනෙකුත් කිව්වා.

එයත් කිව්වේ මේ ඔක්කොම කලින් ප්ලෑන් කරපුවා කියලා.

කෝකටත් පරිස්සමෙන් ඉදහල්ලා.
Reply With Quote
(#24)
Old
castellain's Avatar
castellain castellain is offline
Senior Member
castellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of lightcastellain is a glorious beacon of light
 
Posts: 1,923
Join Date: Jan 2010
05-16-2019, 10:30 AM

Sirikothe un kohomath karanne minissunta puke arina eka thamayi. Ithin mun ratatama ariye oya.
Reply With Quote
(#25)
Old
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 9,157
Join Date: Dec 2015
05-16-2019, 10:34 AM

Bump
Reply With Quote
(#26)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 35,901
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
05-16-2019, 10:37 AM

bp
Reply With Quote
(#27)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant future
 
Posts: 47,421
Join Date: Aug 2007
Location: Kandy ♕
05-16-2019, 08:54 PM

Reply With Quote
(#28)
Old
Anonymous_Abstract Anonymous_Abstract is offline
Senior Member
Anonymous_Abstract has a spectacular aura aboutAnonymous_Abstract has a spectacular aura aboutAnonymous_Abstract has a spectacular aura aboutAnonymous_Abstract has a spectacular aura aboutAnonymous_Abstract has a spectacular aura about
 
Posts: 1,219
Join Date: Aug 2018
Location: Messier 87
05-16-2019, 09:12 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
ඉස්සර වගේ ඉන්ටර්නැෂනල් මීඩියාවල ඕවා පෙන්නුවට අනෙක් රටවල් වැඩිය කුලප්පු වෙන්නේ නෑ.... කවදාවත් බෝම්බ පුපුරපු නැති රටවල දැන් බෝම්බ පුපුරනවා, වෙඩි තියාගන්නවා, එකවර 100 ක් විතර මැරෙනවා.... අපේ නානලා උදේ රැු පුක ඉරාගෙන ට්විට් කරනවා... බලපුවා නානලයි නානලගේ ෆේක් ටික විතරමයි දුවන්නේ..... ඕවා කියව කියව ඉන්න අනෙක් එවුන්ට වෙලාවක් නෑ.... අනික මුස්ලිම් අන්තවාදය දැන් ලෝකෙටම ඇණයක් වෙලා.... මුස්ලිම් නම් එතන කේස් එකක් කියන තැනට ලෝකේ ගොඩක් රටවල් ඇවිල්ලා....
obata veradila machan.api buddhist konen oka balana hinda apita oka ehama penunata.un thun gollama abrahamgen pewatha ena set ekak na.eh hinda un eh kale idalama agamata maragaththa kurusa yuddhayath oka prathipalayak.anith eka oka unta aluth deyakuth newai
Reply With Quote
(#29)
Old
bambuwathamai's Avatar
bambuwathamai bambuwathamai is offline
Senior Member
bambuwathamai will become famous soon enoughbambuwathamai will become famous soon enough
 
Posts: 239
Join Date: Sep 2015
05-16-2019, 09:15 PM

World has lost sympathy for muslims, so no matter what is shown in the international media, muslims would not gain much from this incident. Having said that, the true story behind all of this would one day come out for sure. Personally i feel the usual Treachery of unp is written all over this incident.

The biggest hit with all this is the economy of course. There is no telling where we shall end up
Reply With Quote
(#30)
Old
The Pluto's Avatar
The Pluto The Pluto is offline
Senior Member
The Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of lightThe Pluto is a glorious beacon of light
 
Posts: 260
Join Date: Mar 2012
Location: Western
05-16-2019, 09:18 PM

Quote:
Originally Posted by shadow1 View Post
ආණ්ඩුව ලස්සනට ගේම ගැහුව.. උන්ට කොහොමත් රටේ නම කැත උනාට ගානක් නැහැනෙ.. උන්ට වටින්නෙ මුස්ලිම් චන්ද ටික..


දැන් තියෙන්නෙ Easter day එකේදි අපේ Catholic අය Muslim එවුන්ට ගැහුව වගේ.. ආණ්ඩුව ලස්සනට ගේම දුන්න..
Reply With Quote
Reply

Bookmarks

Tags
! unp master plan, ගූnp media, සිරිකොත කොලු මඩම, just like bank robbery

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03016 seconds with 10 queries