ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page කවුද ඕයී මේ අණ්ඩුවට ඡන්දේ දුන්නෙ
Reply
 
Thread Tools
(#41)
Old
Lokupappa's Avatar
Lokupappa Lokupappa is offline
Senior Member
Lokupappa has a spectacular aura aboutLokupappa has a spectacular aura aboutLokupappa has a spectacular aura aboutLokupappa has a spectacular aura aboutLokupappa has a spectacular aura about
 
Posts: 284
Join Date: May 2018
06-25-2018, 11:20 PM

Quote:
Originally Posted by upulpdn View Post
ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්‍රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්‍රී වෙලා එන්න වෙන්නැති
හම්... හම්...
හැබෑවයි... හැබෑවයි...
Reply With Quote
(#42)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 41,113
Join Date: Mar 2011
Location: Malabe
06-25-2018, 11:45 PM

Quote:
Originally Posted by upulpdn View Post
ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්‍රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්‍රී වෙලා එන්න වෙන්නැති
හදනවද නැද්ද කියලනම් මම දන්නෙ නැ ,ඒත් හැදෙනවනම් ඒක ලොකු දෙයක්... රෝසිට විතරක් රෙන්ඩ, පොන්න රනිල ලක්ශ 57ක් දීල කක්කුස්සියක් හැදුවවගේ නෙමේ, දුශ්කර පලාත්වල මිනිස්සු ප්‍රයෝජනයක් ගනි...
Reply With Quote
(#43)
Old
SCBmedia's Avatar
SCBmedia SCBmedia is offline
Senior Member
SCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to all
 
Posts: 2,674
Join Date: May 2017
06-25-2018, 11:54 PM

Quote:
Originally Posted by erozan View Post
චීනෙන් නම් හැදුවෙ නැ, ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...
කලින් අගමැති වෙලා විකුනපු දේවල්වල විපාක දැන් මිනිස්සු විදිනවා.
Reply With Quote
(#44)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 41,113
Join Date: Mar 2011
Location: Malabe
06-26-2018, 12:01 AM

Quote:
Originally Posted by SCBmedia View Post
කලින් අගමැති වෙලා විකුනපු දේවල්වල විපාක දැන් මිනිස්සු විදිනවා.
හොද උදාහරනෙ අර ලකාවෙ බස් හදපු කර්මාන්ත සලාව පොන්න රනිල වික්ක එක... මම දැක්ක කට්ටිය ෆේක් බුක් එකේ විලාප දිදි ඉන්නව මේ ලගදි,කිරියෙත් ගියා මම හිතන්නෙ...පොන්න රනිල කියන්නෙ රට විනාශකරල වින්දනේ ලබන තිරිසනෙක් විතරයි...
Reply With Quote
(#45)
Old
Pizza_Hut Pizza_Hut is offline
Banned
Pizza_Hut can only hope to improve
 
Posts: 458
Join Date: Jun 2018
06-26-2018, 12:15 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
පොරෝසාන්, රනිල්ගේ දරුවා, 2020දී ගෝඨා, 2020janadipati-gota, 2020janadipati-rohan, ero pons, henchai, moda fb chun, ponna fb chun

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03302 seconds with 11 queries