Quote:
Originally Posted by XibitZ
ක්විඩ් වෝස් වැගන් ආර් ප්රශ්නයක් වගේ නේ. .
660CC හයිබ්රිඩ් ටැක්ස් එක 1250*660=825000
26ට තියෙන වැගන් ආර් එකෙන් ටැක්ස් අඩුකරාම වාහනේ වටිනාකම 1775000ක් වෙනවා. .
ටැක්ස් අඩුකරාම ක්විඩ් එකේ වටිනාකම ලක්ශ 9ක් වගේ වෙන්නේ. .
ලක්ශ 9 වාහනේ 20ක් දීලා ගන්නවද ලක්ශ 18 වාහනේ 26ක් දීලා ගන්නවද කියලා හිතලා බලන්න. .
|
දැක්කනේ කිරියෙ ඉන්න වුන්ට පොඩ්ඩක් හිතල මතල තීරණයක් ගතහැකි

එහාගෙදර උන් වාහනයක් ගෙනාව කියල ගෑණි කනුකුනු ගාන එකෙන් බේරෙන්න නොවටිනා වාහන ගන්න උන් නෙමේ