ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page >>> සර්පයෙකු දෂ්ට කළවිට.... <<<
Reply
 
Thread Tools
(#91)
Old
WaterMelon's Avatar
WaterMelon WaterMelon is offline
Senior Member
WaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really niceWaterMelon is just really nice
 
Posts: 406
Join Date: Aug 2017
11-28-2017, 11:03 AM

Quote:
Originally Posted by HSW View Post
විෂ උරන විදිය දන්නා අය දැන් නැති හින්දා. විෂ උරනවා කියන්නේ නිකන් තුවාලෙට කට තියල උරන එක නෙවේ. නිකන් විෂ ඉරුවොත් එහෙම කටේ, බඩේ තුවාල වලින් විෂ ශරීරගත වෙන්ඩ පුළුවන්.

කටේ තුවාල මොනවත් නැති කෙනෙක්, සර්පය කාපු තැනට කට තියල විශ උරල අරගෙන, එහෙමම කෙල ගැහුවනම් හරි නේද,
හොස්පිටල් එකකට ගෙනියන්ඩ ගොඩක් ඩුර තැනක ඉන්න කෙනෙකුට ඕක වඩගත් වෙන්ඩ පුලුවන්.....
සින්හල වෙද මහත්තයෙක්ගෙන් අහුවොත් හරි ක්‍රමය දැනගන්න පුලුවන් වෙයි....

Reply With Quote
(#92)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,449
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
11-28-2017, 11:33 AM

good work bro +
Reply With Quote
(#93)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 6,268
Join Date: Nov 2016
11-28-2017, 05:40 PM

Quote:
Originally Posted by WaterMelon View Post

කටේ තුවාල මොනවත් නැති කෙනෙක්, සර්පය කාපු තැනට කට තියල විශ උරල අරගෙන, එහෙමම කෙල ගැහුවනම් හරි නේද,
හොස්පිටල් එකකට ගෙනියන්ඩ ගොඩක් ඩුර තැනක ඉන්න කෙනෙකුට ඕක වඩගත් වෙන්ඩ පුලුවන්.....
සින්හල වෙද මහත්තයෙක්ගෙන් අහුවොත් හරි ක්‍රමය දැනගන්න පුලුවන් වෙයි....

එහෙම කරන්ඩ බෑ. කටේ තුවාල තියෙන්ඩ ඕනෙම නෑ. දෂ්ට කරපු සර්පයාගේ විෂ වල Hemotoxin තියෙනවනම් ඒවාට රුධිර සෛල හා පටක විනාශ වෙනවා. ඒවගෙන් කට ආහාර මාර්ගයේ පටක විනාශ උනහම අනික් විෂ ප්‍රභේද වලටත් නිකන්ම රුධිර මාර්ගයට යන්ඩ පුළුවන් වෙනවා. අදාළ ඖෂධ පාවිච්චි කරලා විෂ උරන අයගෙත් ඉක්මනට දත් හැලෙනවා කියනවා. ඉතින් නිකන්ම කට තියල උරවන එක කොහොමටවත් කලයුතු නෑ. දැන් විෂ උරවන අය නෑ දන්නා තරමින්. ඉස්සර විෂ උරලා තියෙන්නෙත් පළමු විෂ වේගය කියන අවස්ථාවේදී විතරයි.
විෂ උරන්ඩ කට තියල උරන්ඩ ඕන නෑ. වෙන උපක්‍රම තියෙනවා. විෂ උරවන උපකරණ පවා හදලා තියෙනවා. ඒත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා ඒ උපකරණ වලින් විෂ එලියට ගන්න එක අසාර්ථකයි කියලා. ඒවගෙන් එලියට එන්නේ විෂ ප්‍රමාණයෙන් 2% ටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි 98%ට වැඩි ප්‍රමාණය ශරීරගත වෙන එක වලක්වන්ඩ බෑ. මේ උපකරණ නියමිත අවපීඩනයකින් එක දිගට පැයක් විතර විෂ උරවන ඒවා. එහෙම කරලත් ඔච්චරයි නම් එන්නේ කටින් උරවපුහම කොහොමත් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. අනික් භයානකම දේ තමා එහෙම විෂ උරවද්දී ස්ථානීය විෂ ලක්ෂණ අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා. පටක නරක්වීම් පවා වෙලා තියෙනවා. ඒ හින්දා නොදන්නා වැඩ කරන්ඩ ගිහින් අන්තිමට අත පය කපන්ඩ වෙලා තමා නවතින්නේ.
රෝහලකට දුර කෙනෙක්ව අරන් යන්ඩ ඕන විදිය තමා post එකෙන් කියල තියෙන්නේ. ළඟ කෙනෙක්ට ඕවා කර කර තව පරක්කු වෙන්ඩ ඕන නෑනේ. ගලන වතුරෙන් සබන් දාලා හෝදන් පුළුවන් ඉක්මනට රෝහල් ගතවෙන්ඩයි තියෙන්නේ.

Last edited by HSW; 11-28-2017 at 05:57 PM.
Reply With Quote
(#94)
Old
ftthushara's Avatar
ftthushara ftthushara is offline
Senior Member
ftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to behold
 
Posts: 5,816
Join Date: Mar 2011
Location: Right Place
12-29-2018, 11:42 AM

(#95)
Old
waruna87's Avatar
waruna87 waruna87 is offline
Senior Member
waruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to allwaruna87 is a name known to all
 
Posts: 1,356
Join Date: Apr 2014
Location: Eheliyagoda
12-29-2018, 12:22 PM

bump
Reply With Quote
(#96)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,004
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
12-29-2018, 12:25 PM

BUMP
Reply With Quote
(#97)
Old
ftthushara's Avatar
ftthushara ftthushara is offline
Senior Member
ftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to behold
 
Posts: 5,816
Join Date: Mar 2011
Location: Right Place
08-13-2019, 06:36 PM

Quote:
Originally Posted by waruna87 View Post
bump
Quote:
Originally Posted by kalana wasala View Post
BUMP
Reply With Quote
(#98)
Old
blacktarzan's Avatar
blacktarzan blacktarzan is offline
Senior Member
blacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to allblacktarzan is a name known to all
 
Posts: 7,022
Join Date: May 2009
Location: අතරමග
08-14-2019, 10:56 PM

Quote:
Originally Posted by ftthushara View Post
සර්පයෙකු දෂ්ට කළවිට අනුගමනය කළ යුතු කරුණු 7ක්

Source :- Ada.lk

thanks
Reply With Quote
Reply

Bookmarks

Tags
health

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02933 seconds with 11 queries