ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ෴♥ Guess The Film ♥෴
Reply
 
Thread Tools
(#1)
Old
Bakamuna69's Avatar
Bakamuna69 Bakamuna69 is offline
Senior Member
Bakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of light
 
Posts: 2,293
Join Date: Sep 2015
Location: Kandy
wink ෴♥ Guess The Film ♥෴ - 10-09-2015, 05:20 PM

මෙන්න මෙහෙම වැඩක්. අපි හැමෝම ෆිල්ම් බලනවා.
බලපු නැති කෙනෙක් නැහැනේ.
ඔයාලා බලපු පට්ට ෆිල්ම් වල කතාව පොඩ්ඩක් කියන්න කෙටියෙන්.
අනිත් කට්ටිය guess කරමු මොකක්ද ඒ ෆිල්ම් එක කියලා.
කට්ටිය වැඩිපුර බලන්නේ English ෆිල්ම් නිසා ඒවා
ගැන වැඩිපුර කතා කරමු. දෙමළ, තෙලුගු,කොරියන් ,
චයිනීස් ඒවා වුනත් කමක් නැහැ.

ඔන්න ඕකයි කතාව සරලවම. එහෙනම් වැඩේ පටාන් ගමු.
මන් කියන්නම් මුලින්ම.

"ඔන්න මැජික් කාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකට මැජික්
කරන්නේ. එකෙක්ගේ වරදින් අනිත් එකාගේ වයිෆ් මැරෙනවා මැජික් එකක්
කරන්න ගිහින්. දෙන්නා ඊට පස්සේ වලිකාරයෝ වෙනවා. එකෙක් එක මැජික්
එකක් කරාම ඒක කොහොමද කරේ කියලා අනිත් එකා හොයනවා. උට ඊළගට
ඊට වඩා හොද එකක් කරන්න ඕනි වෙනවා. කොහොම හරි මුන් දෙන්නගේ
වලියෙන් එකෙක් මැරෙනවා. මැරෙන්නේ මැජික් එකක් කරන්න ගිහින් . අනිත්
එකා එන්නේ කොහොමද මු මැජික් එක කරන්නේ කියලා හොරෙ අල්ලගන්න.
bt උ නොදැනීම අනිත් එකා මැරෙනවා. අන්තිමට මු හිරේ යනවා. හිරේ ඉදලත්
මු මැජික් සෙල්ලම් දානවා. අන්තිමට හිරෙන් පනිනවා. මේ කතාව අතර මැද
කෙල්ලෙකුත් එනවා."

Reply With Quote
(#2)
Old
shenic's Avatar
shenic shenic is offline
Senior Member
shenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to behold
 
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
Send a message via Skype™ to shenic
oo 10-09-2015, 05:38 PM

Quote:

The Prestige ?
Reply With Quote
(#3)
Old
ruwantheekshana ruwantheekshana is offline
Senior Member
ruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of light
 
Posts: 6,024
Join Date: Mar 2008
10-09-2015, 05:46 PM

Quote:
Originally Posted by shenic View Post
The Prestige ?
Yep
Reply With Quote
(#4)
Old
LittleCobra's Avatar
LittleCobra LittleCobra is offline
Senior Member
LittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really niceLittleCobra is just really nice
 
Posts: 4,405
Join Date: Sep 2015
Location: එහෙමද ආස​?
10-09-2015, 06:17 PM

penapu gaman kaapi yaka
Reply With Quote
(#5)
Old
kites's Avatar
kites kites is offline
Senior Member
kites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to allkites is a name known to all
 
Posts: 8,352
Join Date: Feb 2010
10-09-2015, 06:50 PM

elzzz
Reply With Quote
(#6)
Old
shenic's Avatar
shenic shenic is offline
Senior Member
shenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to behold
 
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
Send a message via Skype™ to shenic
Up 10-09-2015, 07:08 PM

Quote:
Originally Posted by ruwantheekshana View Post
Yep
niyamai!

maru game eka meeka
Reply With Quote
(#7)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
laugh 10-09-2015, 07:46 PM

රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව
එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව
නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව
ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව
Reply With Quote
(#8)
Old
ruwantheekshana ruwantheekshana is offline
Senior Member
ruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of light
 
Posts: 6,024
Join Date: Mar 2008
10-09-2015, 07:58 PM

Quote:
Originally Posted by shenic View Post
niyamai!

maru game eka meeka
Quote:
Originally Posted by WhiteWalker View Post
රවුම ශුද්ධයි කියල හිතාගෙන ඉන්නව
එතකොට කේතුව වගේ ඒවත් එක්ක ඒ ශුද්ධ වූ රවුම මක් කරනවද කියල ප්‍රශ්න කරනව
නැවක කුඹ ගහට නගින දැක දිගේ උඩට නැගල වැලි කොට්ටයක් අතෑරල බලනව
ඇඳුං ගලෝල කට්ටිය ගල් හොයන්න ගිය අතරෙ හුස්ම හිරකරල මරල සිහිය නැතිවුනා කියල යන්න යනව
මොකක්ද මේ film එක? හින්ට් එකක් දෙන්නකෝ?
Reply With Quote
(#9)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
laugh 10-09-2015, 08:03 PM

Quote:
Originally Posted by ruwantheekshana View Post
මොකක්ද මේ film එක? හින්ට් එකක් දෙන්නකෝ?
එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව
Reply With Quote
(#10)
Old
Enter the dragon's Avatar
Enter the dragon Enter the dragon is offline
Senior Member
Enter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of light
 
Posts: 3,737
Join Date: Jul 2012
Location: ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨
10-09-2015, 08:08 PM

මරු වැඩක් වගේ..
Reply With Quote
Reply

Bookmarks

Tags
බකමුනගේ පුක, bakamuna, dragon, film, film අනාථයෝ, gift = rep+, guess, interesting shit, mage, mamayi, oyage, oyayi, tag reserve 1, tag reserve 2, tag1, tag2, valar morghulis, winter is coming

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03152 seconds with 9 queries