ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද?
Reply
 
Thread Tools
(#1)
Old
Kaalidasa Kaalidasa is offline
Senior Member
Kaalidasa will become famous soon enoughKaalidasa will become famous soon enough
 
Posts: 1,398
Join Date: Nov 2011
රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද? - 04-08-2015, 11:12 AM

බිලියන 400 බැඳුම්කර විකුණන යහපාලන ආණ්ඩුවේ යෝජනාව පරාදයි.

රනිල් මේ යෝජනාව හිතාමතා පරාජය කරගත්තා වෙන්න පුලුවන්. එවිට තමන්ට බහුතර බලයක් නැති බව පෙන්වා මැතිවරණයකට යන්න අවස්ථාව පාදාගන්නයි ඔය හදන්නේ. හේතුව රනිල්ට අවශ්‍යව තියෙන්නේ පවතින මැතිවරණ ක්‍රමයතුළම මැතිවරණයකට යාමටයි. එවිට සමානුපාතික කුමය යටතේ සුලුජාතික පක්ෂවල නියෝජනය වැඩිවෙනවා. එවිට ඒ අය එකතුකරන් ආණ්ඩුවක් පිහිටුවන්න තිබෙන හැකියාව වැඩියි. නමුත් කේවල ක්‍රමයට ගියොත් රනිල්ට වැඩි ආසන ප්‍රමාණයක් එන්නෙ නෑ. එහෙම වුනොත් නැවතත් ජාතික ආණ්ඩු කැදහැළියකින් මිස රනිල් ලොවෙත් නෑ.

නමුත් තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නේ සිරිසේනට.
මම හිතන්නේ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිව නව අගමැති කෙනෙක් පත් කරයි එයාගෙ පක්ෂයෙන්. එහෙම වුනොත් රනිල් සදා අනාතයි.

අනාවැකියක් පමණයි.

"රනිල්ගේ ලණුව සිරිසේන ගිලීද? සිරිසේනගේ ගැටේට රනිල්ගේ බෙල්ල හිරවෙයිද?" දෙයියො දනී.
Reply With Quote
(#2)
Old
පැටියා පැටියා is offline
Senior Member
පැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to all
 
Posts: 31,961
Join Date: Aug 2009
Location: Good bye machan
04-08-2015, 11:14 AM

මහින්ද කියන්නෙ ලෝක හොරෙක් බං
Reply With Quote
(#3)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,724
Join Date: Mar 2015
04-08-2015, 11:16 AM

ඔය එකෙක්වත් ලණු ගිලින්නෙවත් බෙල්ල හිරකරගන්නෙවත් නැහැ අන්තිමට අපේ තමයි බෙල්ල හිරවෙන්නෙ
Reply With Quote
(#4)
Old
Kaalidasa Kaalidasa is offline
Senior Member
Kaalidasa will become famous soon enoughKaalidasa will become famous soon enough
 
Posts: 1,398
Join Date: Nov 2011
04-08-2015, 11:22 AM

Quote:
Originally Posted by පැටියා View Post
මහින්ද කියන්නෙ ලෝක හොරෙක් බං
ගෑණී උඹට කතා කරත් ඕකමද කියන්නෙ?

ඇයි බං උඹලා මහින්දට ඔච්චරම බය ඇ?

හීනෙනුත් ඕකමද කියවන්නේ.?

උඹලට අදහසකුත් නෑ. තරකෙකුත් නෑ. ඔහේ ගිරව් වගේ කියෝවනවා. උඹලා වගේ හුජ්ජ කොල්ලෝ ලේසියෙන් රැවටෙනවා බං

Last edited by Kaalidasa; 04-08-2015 at 11:24 AM.
Reply With Quote
(#5)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,724
Join Date: Mar 2015
04-08-2015, 11:24 AM

Reply With Quote
(#6)
Old
පැටියා පැටියා is offline
Senior Member
පැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to allපැටියා is a name known to all
 
Posts: 31,961
Join Date: Aug 2009
Location: Good bye machan
04-08-2015, 11:29 AM

Quote:
Originally Posted by Kaalidasa View Post
ගෑණී උඹට කතා කරත් ඕකමද කියන්නෙ?

ඇයි බං උඹලා මහින්දට ඔච්චරම බය ඇ?

හීනෙනුත් ඕකමද කියවන්නේ.?

උඹලට අදහසකුත් නෑ. තරකෙකුත් නෑ. ඔහේ ගිරව් වගේ කියෝවනවා. උඹලා වගේ හුජ්ජ කොල්ලෝ ලේසියෙන් රැවටෙනවා බං
ඉතිං යකෝ මහින්ද කියන්නෙ ලෝක හොරෙක්නෙ. හොරාට හොරා කියන්නෙ නැතුව උඹලා වගේ උට අප්පච්චි කියන්නයැ. මී හරකා
Reply With Quote
(#7)
Old
Kaalidasa Kaalidasa is offline
Senior Member
Kaalidasa will become famous soon enoughKaalidasa will become famous soon enough
 
Posts: 1,398
Join Date: Nov 2011
04-08-2015, 11:29 AM

රනිල්ගේ ලණුවද?... 04-08-2015 11:14 AM 123 umbe ammai mamai රනිල්ගේ ලණුවද?... 04-08-2015 11:14 AM dup kotiya රනිල්ගේ ලණුවද?... 04-08-2015 11:13 AM 123 umbe ammai mamai

ෆේක් පැටියෙක් දුටුවාද?? එකම -රෙප් දෙවරක්???
Reply With Quote
(#8)
Old
Soviet Union Soviet Union is offline
Senior Member
Soviet Union will become famous soon enough
 
Posts: 243
Join Date: Mar 2015
04-08-2015, 11:31 AM

මහින්ද කරපු කැරි වැඩ නිසානෙ බන් මේ දේවල් වෙන්නෙ. ඉතින් ඌත් මේවට වගකියන්න ඕනෙ.
බලයෙන් මත් වෙලා අනික් මිනිස්සුන්ට ඇහුන්කම් නොදී ඒ මිනිස්සුන්ගෙ පක්ෂෙන් කෑල්ලක් කඩාගත්තම ගොඩයන්න පුලුවන් වෙයි කියලා ඌ හිතුවෙ.
අන්තිමට උ පු* පලාගත්තා.
Reply With Quote
(#9)
Old
Kaalidasa Kaalidasa is offline
Senior Member
Kaalidasa will become famous soon enoughKaalidasa will become famous soon enough
 
Posts: 1,398
Join Date: Nov 2011
04-08-2015, 11:31 AM

Quote:
Originally Posted by පැටියා View Post
ඉතිං යකෝ මහින්ද කියන්නෙ ලෝක හොරෙක්නෙ. හොරාට හොරා කියන්නෙ නැතුව උඹලා වගේ උට අප්පච්චි කියන්නයැ. මී හරකා
ඔය අහක යන හැම දෙටම මහින්දයෙක් ගැන කියවන්නේ මේ වෙනකොටත් මහින්ද උඹට බස්සලාද තියෙන්නේ. ඔය අධෝමාර්ගයේ වෙදනාව නේද කියවන්නේ??
Reply With Quote
(#10)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 18,044
Join Date: Mar 2012
04-08-2015, 11:32 AM

මම නම් හිතන්නේ නෑ ජනාධිපතිතුමා රනිල්ට ගැට දායි කියලා.
මේ යන විධියට රනිල් ව්‍යවස්ථාව හරහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට දාපු ගැටේ රනිල්ගෙම බෙල්ල හිර වෙන සීන් එකක් තියෙන්නේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගු බය පැටියා, මහින්ද මැරියන්, kaalidasage konada ?, mahinda පල පෙරේතයා, mahinda පල් හොරා, mahinda ponna hukanna, mahindage ateda ?

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02943 seconds with 9 queries