ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page බාප්පව මරල
Reply
 
Thread Tools
(#91)
Old
Sonique's Avatar
Sonique Sonique is offline
Senior Member
Sonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of lightSonique is a glorious beacon of light
 
Posts: 17,517
Join Date: Oct 2007
Location: Forest
05-17-2019, 09:34 AM

Quote:
Originally Posted by lordpakeer View Post
මචන් මම එලකිරියට අලුත් මම මේ දාන්නේ සිරා සිද්දියක් .

මම වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය ඌ උගේ බාප්පව මරල තියෙනවා nuckle එකකින් ගහල.

සීන් එක වෙලා තියෙන්නේ උගේ බාප්පා උන් නැති අතරේ ඇවිල්ල උගේ අම්මත් එක්ක මොකක් හරි කේස් එකකට රන්ඩු වෙලා උගේ අම්මව තල්ලු කරලා උගේ අම්මව වැටිලා ලොකු රණ්ඩුවක් දාගෙන.
ඒ කලේ මගේ යාළුවා AL කරන කාලෙලු සීන් එක නිසා මගේ යාළුවා හෙන අප්සෙට් එකෙන් ඉදල තියෙන්නේ.......
සතියක් විතර ගිහිල්ල මූට කේන්තිය අඩුවෙලා නෑ. බාප්පා කසිය පාර දාන පොරක්ලු .......... මූ දවසක් රෑ වෙලා බාප්පා එන පාරේ රැකගෙන ඉදල knuckle එකෙන් ඔලුවට ෂොට් එක දීල........මූ හිතල නෑ උගේ බාප්පා මැරෙයි කියල ....මූ ෂොට් එක දීල දුවල ගෙදර... උගේ බප්පව කට්ටිය හොයාගෙන තියෙන්නේ අනිත් දවසේ.......හොයාගන්නකොටම මාම මැරිලා....... කට්ටිය හිතල තියෙන්නේ බීල එනකොට වැටිලා ඔලුව මොකක හරි වැදිලා මැරිලා කියල.......
ඌ දැන් වැඩ කරන්නේ කොළඹ පැත්තේ ඒ යාලුවට එදා ඉදන් හරියට නින්ද යන්නේ නෑලු හැම තිස්සෙම එක මතක් වෙනවලු....



හැබැයි මචන් ඌ හෙන හොද පොරක් මම ආශ්‍රය කරන හින්ද දන්නේ............

බාප්පට ගහද්දි ඇයි මාම මරුනේ? හරියට ගොතපන්
Reply With Quote
(#92)
Old
awankaya awankaya is offline
Senior Member
awankaya is a jewel in the roughawankaya is a jewel in the roughawankaya is a jewel in the roughawankaya is a jewel in the roughawankaya is a jewel in the roughawankaya is a jewel in the rough
 
Posts: 1,031
Join Date: Aug 2018
Location: ඔබෙ හිත ලග
05-17-2019, 09:43 AM

Quote:
Originally Posted by Sonique View Post
බාප්පට ගහද්දි ඇයි මාම මරුනේ? හරියට ගොතපන්
මොකාද යකො මේ 2016 දපු එකක් උඩට ගත්තු එකා. යකූ මේක 2016 දපු පොස්ට් එකක්.
Reply With Quote
(#93)
Old
wayo wayo is offline
Senior Member
wayo has a spectacular aura aboutwayo has a spectacular aura about
 
Posts: 261
Join Date: Nov 2018
05-17-2019, 05:51 PM

Quote:
Originally Posted by awankaya View Post
මොකාද යකො මේ 2016 දපු එකක් උඩට ගත්තු එකා. යකූ මේක 2016 දපු පොස්ට් එකක්.
අවුරුදු ගාන වැදගත් නෑ හරියටම කියපන් මාමද බාප්පද කියලා
Reply With Quote
(#94)
Old
Suitcase's Avatar
Suitcase Suitcase is offline
Senior Member
Suitcase has a spectacular aura aboutSuitcase has a spectacular aura about
 
Posts: 355
Join Date: Dec 2018
05-17-2019, 06:03 PM

oka mokakda ban mage seeya eyagema ayiyawa marala thiyenwa awu 7 di






Reply With Quote
(#95)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,171
Join Date: Mar 2018
Location: 🌎
05-17-2019, 06:52 PM

රැම්සි බබෙක් හම්බවුනා කියල උගෙ තාත්තව මැරුවෙ ඕව මොනාද බං.
Reply With Quote
(#96)
Old
Pathumpiyasa Pathumpiyasa is offline
Senior Member
Pathumpiyasa is just really nicePathumpiyasa is just really nicePathumpiyasa is just really nicePathumpiyasa is just really nicePathumpiyasa is just really nicePathumpiyasa is just really nicePathumpiyasa is just really nice
 
Posts: 413
Join Date: Sep 2013
05-17-2019, 07:40 PM

දෙන්නෙක් ම (බාප්පා , මාම ) මැරිලා තියන හින්ද කොහොමත් උබට ගලවීමක් වෙන්නේ නෑ. අද පන්සලකට ගිහින් බෝදි පූජාවක් කරලා. දෙමුපියන්ට වැදලා. කන්න අස මොනවා හරි කාල ලැස්ති වෙලා උන්නනම් හරි. ආආආ අමතක නොකර හිතේ හැටියට අතේ පාරකුත් ගහපන්.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03036 seconds with 11 queries