ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page -සිංහලයාගේ අති උදාරත්වය-
Reply
 
Thread Tools
(#21)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold
 
Posts: 7,269
Join Date: Oct 2010
Location: Mahanuwara
07-15-2011, 06:23 PM

Quote:
Originally Posted by TwoTone View Post
හොඳ ලිපියක් මචං..බෙදා ගත්තට ස්තුති. ඒත් ප්‍රති ප්‍රහාර බලාපොරොත්තුවෙන් හිටපන්. මොකද මේ එළකිරියේ ත්‍රෙඩ් එකකට bump එකක් වත් දාන්නෙ නැති උන් ඉන්නව "සිංහල" කියන වචනේ ඇහුන ගමන් දුවගෙන එන.

අපිට හිමි වෙලා තියෙන්නෙ උදාර ජාතියක්, භාෂාවක් සහ සංස්කෘතියක්. ලෝකෙ කිසිම රටක නොලබපු අන්දමේ අමුතුම සංවර්ධනයක් කරා යන්න තිබ්බ රටක් අපේ රට. රජ පෙළපත අනුව දිගටම පැවතගෙන ආවනම් එදා තිබුන දේවල් වල හැටියට අද රට කොයි තැනක තියෙන්න ඕන කියල හිතාගන්න වත් බැහැ.
යාලුවාගෙ කතාව ඇත්තා,ඔය එක එක පරයන්ට බය නැ යාලුවා මං
Reply With Quote
(#22)
Old
TwoTone's Avatar
TwoTone TwoTone is offline
Senior Member
TwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of light
 
Posts: 6,825
Join Date: May 2010
07-15-2011, 06:25 PM

Quote:
Originally Posted by Knight Templar View Post
සිංහලුන් ඇත්තටම කිව්වොත් ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආපු ජන කොට්ඨාසයක් මිසක්. ලංකාවේ හිටපු අය නෙවෙයි.
කියල කට ගන්න උනේ නෑ මේ ඇවිත් තියෙන්නෙ එකෙක්

එතකොට ඉන්දියාවට කොහෙන්ද මිනිස්සු ආවේ? ඔහොම කෙලවර හොයාගෙන ගියොත් අන්තිමට උඹ කියයි අපි ඒක සෛලික, අන්වීක්ෂීය ජාතියක් කියල
Reply With Quote
(#23)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold
 
Posts: 7,269
Join Date: Oct 2010
Location: Mahanuwara
07-15-2011, 06:26 PM

Quote:
Originally Posted by Knight Templar View Post
ඒක ඉතින් ඔයගොල්ලන්ගේ Historians ලනේ කියන්නේ.
ඔයාට එහෙම කිව්වාද,මට නන් කිව්වෙ නැ
Reply With Quote
(#24)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold
 
Posts: 7,269
Join Date: Oct 2010
Location: Mahanuwara
07-15-2011, 06:26 PM

Quote:
Originally Posted by TwoTone View Post
කියල කට ගන්න උනේ නෑ මේ ඇවිත් තියෙන්නෙ එකෙක්

එතකොට ඉන්දියාවට කොහෙන්ද මිනිස්සු ආවේ? ඔහොම කෙලවර හොයාගෙන ගියොත් අන්තිමට උඹ කියයි අපි ඒක සෛලික, අන්වීක්ෂීය ජාතියක් කියල

Reply With Quote
(#25)

07-15-2011, 06:29 PM

Quote:
Originally Posted by AselaAsanka View Post
Good Post...
You must spread some Reputation around before giving it to 001flyD again.
(පස්සේ දෙන්නම් හොදේ) .....

Quote:
Originally Posted by kandya View Post
මාරම වැදගත් ලිපියක්...
ස්තුතියි බෙදාගත්තට .....
ස්තුති යාලුවනේ
Reply With Quote
(#26)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 31,180
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
07-15-2011, 06:30 PM

නියමයි මචන්
කියන්න වචන නෑ මට
ඇත්තටම පිට පර හැත්ත අපේ ජාතියට ආගමට ගරහන්න ගරහන්න මට මගේ ජාතිය ආගම ගැන අතිවිශාල දරාගන්නත් අමාරු හැගීමක් ඇති වෙනවා
අම්මප කියන්නේ
මේ මගේ ලේ වලින් මේ සිතුවිලි වලින් පිරුණ
මේ වගේම ජාතියට ආගමට ආදරය කරන
කොල්ලෝ හය හත්දෙනෙක් මං මේ ලෝකෙට ගේනවමයි.....
Reply With Quote
(#27)
Old
Knight Templar's Avatar
Knight Templar Knight Templar is offline
Member
Knight Templar has a little shameless behaviour in the past
 
Posts: 84
Join Date: Jul 2011
Location: Out of EK
07-15-2011, 06:36 PM

Quote:
Originally Posted by TwoTone View Post
කියල කට ගන්න උනේ නෑ මේ ඇවිත් තියෙන්නෙ එකෙක්

එතකොට ඉන්දියාවට කොහෙන්ද මිනිස්සු ආවේ? ඔහොම කෙලවර හොයාගෙන ගියොත් අන්තිමට උඹ කියයි අපි ඒක සෛලික, අන්වීක්ෂීය ජාතියක් කියල
ඒක තමයි මම අදහස් කරේ. මිනිසුන් ජාති බේද හදාගෙන ඉන්නේ බොරුවට. අන්තිමට අපි ඔක්කොම මිනිස්සු තමයි. ඕක තමයි ඔය ගොල්ලන්ට තේරුම් ගන්න බැරි.
Reply With Quote
(#28)
Old
Swarnajith32's Avatar
Swarnajith32 Swarnajith32 is offline
Senior Member
Swarnajith32 will become famous soon enough
 
Posts: 449
Join Date: Apr 2011
Location: matara
Send a message via Skype™ to Swarnajith32
07-15-2011, 06:37 PM

Good post bro
Thanx 4 sharing
Reply With Quote
(#29)
Old
anrdeknyke's Avatar
anrdeknyke anrdeknyke is offline
Senior Member
anrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of lightanrdeknyke is a glorious beacon of light
 
Posts: 8,802
Join Date: Oct 2009
Location: කුරුණෑගල
07-15-2011, 06:48 PM

බොහොම වටින ලිපියක්...ගොඩක් ස්තුතියි...
කසිප්පුවට එහෙම කියවනව නම් ගොඩක් වටිනවා..නොකියවන එකනෙ ප්‍රශ්නෙ
Reply With Quote
(#30)
Old
SLSUN's Avatar
SLSUN SLSUN is offline
Senior Member
SLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of light
 
Posts: 3,886
Join Date: Mar 2010
Location: පියා ලංකාවේ උපන්
07-15-2011, 06:59 PM

නියමයි යාලුවා
Reply With Quote
Reply

Bookmarks

Tags
!dubai සිංහල cleaners, වටිනා ත්‍රඩ්, 001flyd = තොත්ත බබා, 154, attack 21, england, king, knight templar=kasp/ටොපා, knight templar=topology, queen, sinhala, srilanka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03389 seconds with 9 queries