ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Mona hu :////
Reply
 
Thread Tools
(#1)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 441
Join Date: Apr 2019
Angry Mona hu ://// - 09-13-2019, 10:22 PM

හැම පකයම මම අදුරගෙන දවසෙන් දෙනෙක් අහනව මම මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ අරව මේව. මම ඔය එකෙක්ගෙන්වත් අහන්න යන්නෑ. (අහන්නැත්තේ, ඇහුවම උන් අනිත්පැත්තට අහන නිසා. )

මම ඉතින් පචයක් කියනව. ඒත් ටික දවසකින් උන් දැනගත්තම මම ජොබ්ලස් එකෙක් කියල. අර තිබ්බ ෆ්‍රෙන්ඩ්ලි ෆිට් ගතිය දියවෙලා යනව. ඊට පස්සේ වැඩිය කතා බයක් නෑ. මූනට හිනා වෙනව විතරයි. අවුලක් නෑ ඉතින් මම කොහොමත් ගානක් නෑ.

දැන් බන් මට මේක අප්පිරිය වෙලා මගෙන් ඇහුවම ටික දවසක ඉදන් කියනව මම මූදු යන එකෙක් කියල. කිව්ව ගමන් ඔන්ගෙ ඇස් දෙක ලොකු වෙනව ඒකත් මම කියන්නේ හෙන උජාරුවෙන්. එතනින් පස්සේ ගොඩක් උන් අර වගේ ලාවට හිනා වෙනව විතරයි. ඒත් කීප දෙනෙක් ඒක ගානකට ගන්නෙ නැතුව ෆිට් එකේ ඉන්නව. තාම මගෙන් මාලු නම් ඉල්ලුවෙ නෑ හැබැයි

මේ ත්‍රෙඩ් එක බලන මම වගේ අනාත වෙලා ඉන්න එක එක සමාජ පට්ටම් ඔලුවෙ තියන් ඉන්න උන් එක්ක ඩීල් කරන්න වෙන එකෙක් නම් මම මගේ කෙලල ඇරපන් අහනකොටම. එතකොට ඔය වගේ ගොබ්බයොත් එක්ක තවත් එක විනාඩියක් වත් ඩීල් කර කර ඉන්න ඕන නෑ. අනිත් එක හිත හොද එකෙක් දෙකෙක් හරි අදුරගන්න ලැබෙයි.

Last edited by ihatemylife; 09-13-2019 at 10:24 PM.
Reply With Quote
(#2)
Old
Upasakaya's Avatar
Upasakaya Upasakaya is offline
Senior Member
Upasakaya is on a distinguished road
 
Posts: 1,218
Join Date: Oct 2017
09-13-2019, 10:33 PM

Reply With Quote
(#3)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the roughgeeko is a jewel in the rough
 
Posts: 3,732
Join Date: Mar 2013
09-13-2019, 10:56 PM

මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට
Reply With Quote
(#4)
Old
charith84's Avatar
charith84 charith84 is offline
Senior Member
charith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of light
 
Posts: 7,350
Join Date: Jun 2006
09-13-2019, 10:58 PM

Quote:
Originally Posted by geeko View Post
මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට
කම්පැනියක් රෙජිස්ටර් කරලා කාර්ඩ් එකක් ගහගනින්
අහපු ගමන් කියපන් CEO / Director කම්පැනිය
Reply With Quote
(#5)
Old
ihatemylife ihatemylife is offline
Senior Member
ihatemylife is infamous around these partsihatemylife is infamous around these partsihatemylife is infamous around these parts
 
Posts: 441
Join Date: Apr 2019
09-13-2019, 10:59 PM

Quote:
Originally Posted by geeko View Post
මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට
උබට සල්ලි හරි තියෙනවනේ. මට සල්ලිත් නෑ. ජොබුත් නෑ. මම නම් දැන් ඕව අතඇරල දාල තියෙන්නේ බන්. මොන මගුලක්ද. ඕන හුත්තක් හිතා ගනින් කියල. කෙලල දානව.
Reply With Quote
(#6)
Old
Upasakaya's Avatar
Upasakaya Upasakaya is offline
Senior Member
Upasakaya is on a distinguished road
 
Posts: 1,218
Join Date: Oct 2017
09-13-2019, 11:05 PM

Quote:
Originally Posted by charith84 View Post
කම්පැනියක් රෙජිස්ටර් කරලා කාර්ඩ් එකක් ගහගනින්
අහපු ගමන් කියපන් CEO / Director කම්පැනිය
හව්ඩූයූඩූ
Reply With Quote
(#7)
Old
rukey184's Avatar
rukey184 rukey184 is offline
Senior Member
rukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nicerukey184 is just really nice
 
Posts: 4,258
Join Date: Aug 2010
Location: on earth
09-13-2019, 11:19 PM

bump. job ekak nokara inna ekek aettama nikamekda ? nattan wahal bawa prathishaepa karanna konda tiyena ekekda obage mathaya kumak da ?
Reply With Quote
(#8)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,522
Join Date: Sep 2008
09-14-2019, 01:48 AM

The world is a very mean place machan.
Reply With Quote
(#9)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 14,465
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
09-14-2019, 02:03 AM

Peraaaa

Uba ekka harenna elaratat ba machan

Arapan tiyala
Reply With Quote
(#10)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 has a spectacular aura aboutaravinda28 has a spectacular aura aboutaravinda28 has a spectacular aura about
 
Posts: 1,003
Join Date: Sep 2014
09-14-2019, 02:48 AM

පිළිගැනීම ඇතිවෙන්න නම් කාගේ හරි වහලෙක් වෙන්නම ඕන.
තමන්ගේ ස්වාමියා ලොකු එකෙක් වෙන තරමට වහලාට තියෙන පිළිගැනීම වැඩි අනිත් වහල්ලු අතරේ.

මේවා බොන්න ඕන ප්‍රශ්න බං
මාත් වහලෙක් තමයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
dildude koluballa, job karana wesige putala, job wahallu, upasakaya ponnaya 2019

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04876 seconds with 9 queries