ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2012 රතු වැස්ස හෙළි කල යුග විනාශයේ අබිරහස
Reply
 
Thread Tools
(#31)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Sep 2014
Location: FBI
03-22-2019, 04:38 PM

Quote:
Originally Posted by maxtalker View Post

අනිත් උන්ගෙ රස්සාගැන පේන කියන්න කලින් සෛලය කියල හරියට ලියන්න පුරුදු වෙලා වරෙං.

මේ වෙලාවෙ ඉස්කෝලෙ ඇත්තෙ. හවස් වෙලා රිප්ලයි දායි.
Quote:
Originally Posted by maxtalker View Post


ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.




Quote:
Originally Posted by MalSeven View Post


එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා.... :c ool:: lol::cool :

පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
Reply With Quote
(#32)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,400
Join Date: Oct 2007
03-22-2019, 05:25 PM

Quote:
Originally Posted by sj91 View Post
[/SIZE]




: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා.... :c ool:: lol::cool :

පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
පංච නීවරණවල දස ආකාරය ගැන පංච නීවරණ දහයක් ඇතැයි සිතන SJ91 වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද කාලයක්............ එතකොට සප්ත බොජ්ජංග 14ක් තියනවද ?

ඒක තමයි පචෝරිස් කියන්නේ උඹට තියන මිසදිටු ක්‍රිස්තියානි සිතුවිලි සමුදායෙන් බුද්ධ ධර්මය වගේ ගාම්භීර උතුම් ධර්මයක් තේරුම්ගන්න අමාරුයි කියලා.

මම කිසිම තැනක ධර්මය උකුණු පුකකට උපමා කරලා නෑ. පුලුවන් නං ක්වෝට් කරලා පෙන්නපං. බැරි නං උඹේ හිනාවෙන පුකත් අරං පලයං “මේක පුදුම ලෝකයක්“ වැඩසටහනට දාපං ගිහිං
බායි ප්‍රෙන්...

Last edited by maxtalker; 03-22-2019 at 05:27 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
තිත්ත ඇත්ත, පචස්ටෝරි, රතු cells, real story, sj91 කුරුසයා, sj91 චාටර්, sj91 පචයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02296 seconds with 11 queries