ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page සිසේරියන් සැත්කම් කළ තවුහිද් ජමාත් වෙදා..
Reply
 
Thread Tools
(#41)
Old
marvin silva's Avatar
marvin silva marvin silva is offline
Senior Member
marvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of lightmarvin silva is a glorious beacon of light
 
Posts: 2,656
Join Date: Jan 2010
05-24-2019, 10:10 AM

Quote:
Originally Posted by Omega_Jay View Post
twitter එකේ බලන්න ඕනේ, කලින් දවස් වල මුන් දාපුවා, මේ වගේ ඒවා ගැන සද්දයක්වත් නෑ.
මේවගේ posts පුලුවන් තරම් English වලින් publish කරපල්ලා,
#tags (#EasterSundayAttacksLK, #lka, ) දාලා News Agencies වල twitter handler එක mention කරන්න,
ex- @RT_com, @htTweets, @France24_en, @BBCWorld, @Reuters, @ndtv, @CNNnews18 ( ඉන්දියන් ඒවා ටිකකුත් දැම්මා, අනිත් උන් කිව්වේ නැතත් ඉන්දියන් උන් ඕවා කියනවා, අල් ජසීරා පකයලට ඕවා කියලා වැඩක් නෑ) etc.
මේවගේ පර වැඩ වලට කටවල් පුකවල් වහගෙන ඉන්න එක පොන්න කමක්,
බොරුවට ගහන්න කඩන්න යන්නේ නැතුව, මොලෙන් වැඩ කරපන්.
ලෝකෙටම මූ කරලා තියෙන සක්කිලි වැඩ ගැන කියන්න ඕනේ

මුගේ photo එකක් නැද්ද ??


Reply With Quote
(#42)
Old
silent one's Avatar
silent one silent one is offline
Senior Member
silent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of light
 
Posts: 862
Join Date: Jun 2017
Location: Kurunegala
05-24-2019, 10:19 AM

Quote:
Originally Posted by shenat View Post
වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

-මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04333 seconds with 11 queries