ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page SJ91 Exposed Again පච
Reply
 
Thread Tools
(#1)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,397
Join Date: Oct 2007
SJ91 Exposed Again පච - 01-18-2019, 09:51 PM

මේකෙ, හෙල ඉතිහාසය ගැන කලුසුද්දො ගැන ත්‍රෙඩ්ස් දාන SJ කියල පොරක් ඉන්නවනේ. ප්‍රශ්නෙ කියන්නේ ඌ දාන ත්‍රෙඩ්ස්වලින් වැඩිහරියක් පච. ඌ ඕන පචයක් දැම්මට කමක් නැහැ. නමුත් ඉතිහාසය විකෘතිකරලා අනාගත පරම්පරාව නොමග යැවීම සහගහන වැඩක්. මම දැන් ඉදිරිපත් කරන්නේ SJ ගේ තවත් පචවීමක්. පහල තියෙන්නෙ බුවා ත්‍රෙඩ්ස් වල අලවන පෝස්ටර 2කක්. මේ දෙකේ තියන පච පෙන්වාදීම තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ.

SJ පච පෝස්ටර් අංක 01



දැන් මේකෙ මෙයා කියන්නේ...

1) ජේම්ස් එමර්සන් කියන කෙනා පොතක් ලියලා තියනවලු “සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ්“ (Island->අයිලන්ඩ් කියන එක අයිස්ලන්ඩ් කියල තියෙන්නේ ඒක අමතක කරමු .) ඒකෙ තියනවාලු මගධය කියන්නෙ ලංකාවෙ කොටසක් කියලා තහවුරු කරලා...

2) සෙල්ලිපියකින් උපුටා ගැනීමක්.


පචවීම
----------------------------------------------------------------
පලවෙනි කාරණේ තමයි James Emerson Tennent සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ් කියල උලව්වක් ලියල නෑ. ඔය පෝස්ටර් හදන එකාට කියපං හරියට නම ගම හොයලා දාන්න කියලා. (මූ කෝමටත් වෙන එකෙක් දාන දෙයක් කොපි පේස්ට් කරනවා මිසක් යමක් හිතල මතල ලියන්න දැනුමක් නෑ) පොතේ නම

CEYLON AN ACCOUNT OF THE ISLAND PHYSICAL, HISTORICAL, AND TOPOGRAPHICAL WITH NOTICES OF ITS NATURAL HISTORY, ANTIQUITIES AND PRODUCTIONS

කෙබර SJ පොතේ නමින්ම නාලා....

මම ඉතිං පොත හොයාගන ටිකක් කියවලා බැලුවා . ඒ පොතේ මොනාද තියෙන්නේ කියලා. මගධය ගැන තැන් කීපයක සඳහන් වෙනවා මෙන්න මේ ආකාරවලට... හැබැයි කිසිම තැනක මගධය කියන්නේ ලංකාවෙ කොටසක් කියලා නැහැ.

1) The Indian toad (Bufo melanostictus, Schneid) is found In Ceylon, and the belief in its venomous nature is as old as the third century B.C., when the Mahawanso mentions that the wife of "King Asoca attempted to destroy the great bo-tree (at Magadha) with the poisoned fang of a toad."

2) The Mahawanso exhausts the vocabulary of ecstacy in describing the advent of Mahindo, a prince of Magadha, and a lineal descendant of Chandragutto.

3) But the grand achievement which consummated the establishment of the national faith, was the arrival from Magadha of a branch of the sacred Bo-tree.

4) In order that his kingdom might possess a sacred tree of the supremest sanctity, king Tissa solicited a branch of the identical tree under which Gotama reclined, from Asoca, who then reigned in Magadha.

5) On the pillars of Delhi, Allahabad, and other places, and on the rocks of Girnar and Dhauli, there exist a number of Pali inscriptions purporting to be edicts of Asoca (the Dharmasoca of the Mahawanso), King of Magadha, in the third century before the Christian era, who, on his conversion to the religion of Buddha, commissioned Mahindo, his son, to undertake its establishment in Ceylon.

නාලා නේද SJ

6)The gifts sent by the king of Magadha in return, indicate the advanced state of the arts in Bengal,

ලොල් ඕයි

තව ඕන්නං උපුටලා දෙන්න පුලුවං. මේ කිසිම තැනක මගධය ලංකාවෙ තිබ්බා කියලා තහවුරු වෙනවා තියා මගධයේ හුළං පොදක්වත් ලංකාවෙ තිබ්බා කියලා නෑ. හැබැයි මගධය ඉන්දියාවට ලින්ක් කරන්න නං ඕන තරං දේවල් තියනවා ඒ පොතේ.

සෙල්ලිපිය ගැන කියන්න තියෙන්නේ.. ඒකෙ සිංහල පරිවර්තනයකුත් දාල තියනවනේ බහුස්‍රැත SJ.

“දෙවනපැ කුලයේ මහාචුන්ද කුලයේ පුත්‍රයාවූ පූට කණ්හ අභයගේ ආඥාවය, මගධයයි“

මේ මොන වඳුරු කුණුහරුයක්ද ඕයි මේ. මට මේකෙ තේරුම කියනවා මොකද්ද කියලා. අඥාව වෙන්නේ නගරයක නමක්ද ගොංස්...
නොදන්න දෙමලෙට ගිහිං වරිගෙ නහගන්නෙ නැතිව හිටිං. ඊළඟ ත්‍රෙඩ් එකේ ඊළඟ පච පෝස්ටරේ ගැන.

Last edited by maxtalker; 01-18-2019 at 09:52 PM.
Reply With Quote
(#2)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,397
Join Date: Oct 2007
01-18-2019, 09:51 PM

පච පෝස්ටර් අංක දෙකේ නෑම


බුවා හැමතිස්සෙම Selective truth ඉදිරිපත් කරන්නේ එහෙමත් නැත්තං අර්ධ සත්‍ය (යටත්පිරිසෙයින් ඌ කොපි කරන කන්ටෙන්ට් ලියන උන් එහෙමයි කරන්නේ) ඒ නිසා චූටි එක සත්‍ය දෙයක් වටේට පච කප්පරක් අයිසිං දාලා නූතන ගජබින්නාලංකාරය ලියලා අපිට පිළිගන්වනවා.

බුදුරජාණන්වහන්සේ ලම්භකර්ණී වංශිකයෙක්. ලම්භකරණී වංශිකයන් ගැන මහාභාරතයෙත් සඳහන් වෙනවා. ඒක පිටින් දාල මේ සිතියමේ ලම්භකර්ණ ප්‍රෙද්ශය කියන දේ පෙන්නලා දඹදිව කියන්නේ ලංකාවමයි කියලා පෙන්වන්නයි මේ තක්කඩි හදන්නේ. හැබැයි ඉතිහාසික සාධක එක්ක ඒ දේ කරන්න බෑ. අන්න එතකොට SJ කියන්නේ පච කියලා ඔප්පු වෙනවා.

දීපවංශයේ වගේම බෝධි වංශයෙත් පැහැදිලිව සඳහන් වෙනවා ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවද්දි ඒ එක්ක ක්ෂස්ත්‍රිය ,ලම්භකර්ණි වංශිකයො ආපු බව. ඔවුන් ධර්මාශෝක රජතුමාගෙ නෑදෑයින් බව. දේවානම් පියතිස්ස රජතුමා ඔවුන්ට විවිදාකාර තනතුරු සහ ප්‍රෙද්ශයක් පාලනය බාර දුන්න බව.

ඒ එක්කම පච SJ නොකියන අනිකුත් කාරනාව තමයි වසභ රජතුමාගෙන් ආරම්භවෙලා අවුරුදු බරගාණක් ඉස්සරහට ලම්භකර්ණී රාජවංශයක් ලංකාවෙ තිබ්බ බව.

අනික මේ සිතියම තියන පොතේ මේ සිතියම ගැන කිසිම විස්තරයක් නැහැ. ඒකට ගත්ත මූලාශ්‍රයක්, විස්තරයක් මුකුත් නැහැ. මේ පොතේ තියන තවත් සිතියමක ඔය ප්‍රෙද්ශයම Mordull කියන නමින් නම්කරලා තියෙන්නේ. එහෙම කියලා ඒ කාලෙ ඉතාලිය තිබ්බෙ ලංකාවෙ වෙන්නේ නෑනේ.

ඇයි පච SJ බොරු දාන්නේ. SJ නං පච තමයි

Last edited by maxtalker; 01-18-2019 at 10:26 PM.
Reply With Quote
(#3)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,397
Join Date: Oct 2007
01-18-2019, 09:51 PM

Reserved 2
Reply With Quote
(#4)
Old
ElaMalli's Avatar
ElaMalli ElaMalli is offline
Senior Member
ElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of light
 
Posts: 421
Join Date: Jan 2019
01-19-2019, 02:04 AM

නාලා නේද SJ

තර්කයක් ගොඩ නගන්න පුළුවන් එකෙක්ද ඔය...දැන් මෙතන ඇවිල්ල මොකෙක්ගේ හරි ලිපියක් අලවල යයි...

ඔච්චර තමයි කරන්න දන්නේ SJ 91

Last edited by ElaMalli; 01-19-2019 at 03:13 AM.
Reply With Quote
(#5)
Old
waca's Avatar
waca waca is offline
Senior Member
waca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to beholdwaca is a splendid one to behold
 
Posts: 3,284
Join Date: Nov 2006
Location: Nugegoda
01-19-2019, 05:30 AM

bump
Reply With Quote
(#6)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 8,495
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
01-19-2019, 07:27 AM

Reply With Quote
(#7)
Old
ElaMalli's Avatar
ElaMalli ElaMalli is offline
Senior Member
ElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of light
 
Posts: 421
Join Date: Jan 2019
01-19-2019, 07:36 AM

bp
Reply With Quote
(#8)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of light
 
Posts: 2,501
Join Date: Sep 2016
01-19-2019, 08:08 AM

bump
Reply With Quote
(#9)
Old
U-tag's Avatar
U-tag U-tag is offline
Senior Member
U-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of lightU-tag is a glorious beacon of light
 
Posts: 4,069
Join Date: Nov 2011
01-19-2019, 08:13 AM

Island bump
Reply With Quote
(#10)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant future
 
Posts: 8,035
Join Date: Nov 2011
Location: Iɳ ɱყ ԃɾҽαɱ
01-19-2019, 08:23 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
පොන්න sj91, lokutalk dena higanna, sj පචයා, sj91 කුරුසයා, sj91 චාටර්, sj91 පචෝරිස්, sj91 wesi, sl91 රෙදි ගලවමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04892 seconds with 9 queries