ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කි#
Reply
 
Thread Tools
(#21)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,097
Join Date: Sep 2014
Location: FBI
01-21-2019, 10:06 AM

Quote:
Originally Posted by kawshalyaknight View Post
බුදුන් ඉපදුනේ කොහෙ වෙතත්, අපිට උන් වහන්සේ ඉපදුන තැන හොයනවට වඩා වටින්නෙ නැතිද උන්වහන්සේ දෙසූ දහම අවබොධ කරගන්න උත්සාහ කරන එක අහ් ? එවන් අසමසම දහමක් වෙන කිසිම ආගමක තියෙනවද ?උතුම් දර්මයක් තියාගෙන වෙන දේවල් හොයන්න ගිහින් කරගන්න හදන පාප කර්මයක මහත...
මතක තබාගන්න කල්පයක් නිරයෙ පැහෙන්න වෙන පාපී අකුසලයක් ඔබ ඔය සිදුකරන්නෙ..
බුදුන් උපදින තැන හොයන එක වැඩක් නෑලු..ආයි කියනවා බුදුන් මෙහෙයි කියන එක පවක්ලු .කතා 2කම පරස්පරයි.එකකට එකක් ගැලපෙන්නේ නෑ .බුදුන් හිටියේ මෙහෙයි කියන එක පවක් කියන්නේ මොන සුත්‍රයේද ? බුද්දගෝෂගේ වැදිබණ මමනම් පිලිගන්නේ නෑ .

Reply With Quote
(#22)
Old
nikdw's Avatar
nikdw nikdw is offline
Senior Member
nikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to all
 
Posts: 3,646
Join Date: Jul 2016
01-21-2019, 11:03 AM

Quote:
Originally Posted by sj91 View Post
බුදුන් උපදින තැන හොයන එක වැඩක් නෑලු..ආයි කියනවා බුදුන් මෙහෙයි කියන එක පවක්ලු .කතා 2කම පරස්පරයි.එකකට එකක් ගැලපෙන්නේ නෑ .බුදුන් හිටියේ මෙහෙයි කියන එක පවක් කියන්නේ මොන සුත්‍රයේද ? බුද්දගෝෂගේ වැදිබණ මමනම් පිලිගන්නේ නෑ .

itin uba piligatte ne kiyala apita kahanawada uba ohoma hitapan issarahata wena dewal vidinakota adanna epa puthe...
Reply With Quote
(#23)
Old
79Dami 79Dami is offline
Member
79Dami has a little shameless behaviour in the past
 
Posts: 69
Join Date: Jul 2011
05-20-2019, 09:55 PM

Quote:
Originally Posted by sj91 View Post
බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කියලා.(සාක්ෂි සහිතයි)






එතකොට බුදුන් පිටින් වැඩියෙත් නැතිනම්, අසිරිමත් ඉන්දියාව ලියපු බශාම් පඩිවරයාත් කියද්දි බුදුන් ඉන්දියානුවෙක් නෙමේ කියලා,මෙහේ මහියන්ගන ආදී ස්ථාන වලට ආවයි කියලා කතාත් තියනවනම් නිගමනය කරන්න වෙන්නේ බුදුවරු පහල වෙන්නේ මෙහෙම කියලා තමයි .

ඉතින් ඒකට මට බැනලා වැඩක් නෑනේ...ඇස්ගෙඩි දෙකට පේන්න සාක්ෂි පෙන්නද්දි මට පිස්සයි කියලා අපහාස කරන එක හරිද?(විශේෂයෙන් ලෝකය දැක්ක කොම්පියුටර් යුගයේ උන් ) ලැජ්ජයි..මම පොඩි කාලේ හිතුවා අපේ කාලේ උන්ගේ තියන මීටර් එකේ හැටියට අනාගතයේදි ගුඩු ,හෙරොයින් ,මිනිමැරුම් නැති අන්තවාදී නොවන දෙශපාලුවන්ට නොරැවටෙන සුපිරි මිනිස්සු ටිකක් බිහිවේවි කියලා .ඒත් ඒක තනිකර බොරුවක් උනා..ලැජ්ජයි

මෙන්න තවත් සාක්ෂියක්




ANCIENT CEYLON
H. Parker
Page 08


මෙන්න තවත් එකක්



අද කපිලවස්තු පුර ලෙස පවසන නේපාලයේ සිට සිංහලයට ඇති දුර #කිලෝමීටර_තුන්_දහසකට වැඩි දුරකි. එවන් වූ විශාල දුරක් #එක_දවසින්_පාවී_ආහැකි_ද ❓❓

(උපුටා ගැනීම - #මහාවංසය)


සත්යයේ සටහන බුද්දියේ විමසුමට


මමත් ඔය ගැන ගවේෂණය කරනවා
1815 ගණන් වල සුද්දෝම ලියපු පොත් වල බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුන බව සදහන් වෙනවා , බුදුන් හා සම්බන්ද නගර ගැන පුජාවලියේ පවා සදහන් වෙනවා , මමත් දාන්නම් දන්නා තොරතුරු
කේස් එක තියෙන්නේ ලංකාවේ ඉන්නවා ඕල්කට් බවුද්දයෝ කියල කොටසක් , උන් කියන්නේ බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් කමක් නැහැ ඕව වැඩක් නැහැ අපට ඕන කෙලින්ම නිවන් යන පාර්ට් එක විතරයි , දර්ශනේ පමණයි කියල...හරියට නිකන් තවත් ගණන් වගේ සබ්ජෙක්ට් එකක් විතරයි.
හැබැයි තව බවුද්දයෝ කොටසක් ඉන්නවා උන්ට සිංහල බවුද්ද සංස්කෘතිය කියන්නේ එකට බැඳිච්ච දෙයක් උපන්දා ඉදල,ගමයි පන්සලයි වැවයි දාගබයි. දන්නවා මේ මල් පුජකරගෙන පෙරහැර ගියාට ස්රිපාදේ නැග්ගට නිවන් යන්නේ නැහැ කියල නමුත් ඒ සංස්කෘතිය ඇගේ ලේ වල තියනවා. උරුමේ නැතිකරන්න කාටවත් දෙන්නේ නැහැ
අන්න උන්ට හරිම වැදගත් බුදුහාමුදුරුවෝ උපන්නේ ජීවත්වුණේ පිරිනිවන් පෑවේ කොහෙද කියන එක
මෙච්චර ලොකු ඉන්දියාවේ පන්සල් නැත්තෙත් , මෙච්චර පොඩි ලංකාවේ ගමක් ගමක් ගානේ පන්සල් දෙක දෙක තියෙන්නෙත් නිකන් නොවෙන වග තේරෙනවා ඇති.
ජය වේවා සහෝදරයා , ඔය වන්දනා නඩ යවල කෝටිගණන් හොයන දඹදිව වන්දනා කාරයෝ මොනවා කිවත්, ඕල්කට් බවුද්දයෝ මොනවා කිවත් මේ කරගෙන යන එළිදරව්ව දිගටම කරන්න. අනගාරික ධර්මපාලතුමාටත් වටහුනානම් අවසාන කාලේදී මෙතන ලොකු වැරද්දක් සිද්දවෙලා තියන බව, වහ වහා අපේ නිවැරදි ඉතිහාසය සොයාගන්න ඕන කියල (රත්මලානේ ධර්මාරාම හාමුදුරුවන්ට එවූ ලිපි (අනගාරික ධර්මපාල චරිතය හා අයිතිහාසික ලිපි -ආචාර්ය P. S. T. Chulawansha)) මෙලෝ දෙයක් සොයා නොබලන කාටවත් ඒවා ගැන කතාකරන්න දෙයක් නැහැනේ
Reply With Quote
(#24)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,097
Join Date: Sep 2014
Location: FBI
05-20-2019, 10:31 PM

Quote:
Originally Posted by 79Dami View Post
මමත් ඔය ගැන ගවේෂණය කරනවා
1815 ගණන් වල සුද්දෝම ලියපු පොත් වල බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුන බව සදහන් වෙනවා , බුදුන් හා සම්බන්ද නගර ගැන පුජාවලියේ පවා සදහන් වෙනවා , මමත් දාන්නම් දන්නා තොරතුරු
කේස් එක තියෙන්නේ ලංකාවේ ඉන්නවා ඕල්කට් බවුද්දයෝ කියල කොටසක් , උන් කියන්නේ බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් කමක් නැහැ ඕව වැඩක් නැහැ අපට ඕන කෙලින්ම නිවන් යන පාර්ට් එක විතරයි , දර්ශනේ පමණයි කියල...හරියට නිකන් තවත් ගණන් වගේ සබ්ජෙක්ට් එකක් විතරයි.
හැබැයි තව බවුද්දයෝ කොටසක් ඉන්නවා උන්ට සිංහල බවුද්ද සංස්කෘතිය කියන්නේ එකට බැඳිච්ච දෙයක් උපන්දා ඉදල,ගමයි පන්සලයි වැවයි දාගබයි. දන්නවා මේ මල් පුජකරගෙන පෙරහැර ගියාට ස්රිපාදේ නැග්ගට නිවන් යන්නේ නැහැ කියල නමුත් ඒ සංස්කෘතිය ඇගේ ලේ වල තියනවා. උරුමේ නැතිකරන්න කාටවත් දෙන්නේ නැහැ
අන්න උන්ට හරිම වැදගත් බුදුහාමුදුරුවෝ උපන්නේ ජීවත්වුණේ පිරිනිවන් පෑවේ කොහෙද කියන එක
මෙච්චර ලොකු ඉන්දියාවේ පන්සල් නැත්තෙත් , මෙච්චර පොඩි ලංකාවේ ගමක් ගමක් ගානේ පන්සල් දෙක දෙක තියෙන්නෙත් නිකන් නොවෙන වග තේරෙනවා ඇති.
ජය වේවා සහෝදරයා , ඔය වන්දනා නඩ යවල කෝටිගණන් හොයන දඹදිව වන්දනා කාරයෝ මොනවා කිවත්, ඕල්කට් බවුද්දයෝ මොනවා කිවත් මේ කරගෙන යන එළිදරව්ව දිගටම කරන්න. අනගාරික ධර්මපාලතුමාටත් වටහුනානම් අවසාන කාලේදී මෙතන ලොකු වැරද්දක් සිද්දවෙලා තියන බව, වහ වහා අපේ නිවැරදි ඉතිහාසය සොයාගන්න ඕන කියල (රත්මලානේ ධර්මාරාම හාමුදුරුවන්ට එවූ ලිපි (අනගාරික ධර්මපාල චරිතය හා අයිතිහාසික ලිපි -ආචාර්ය P. S. T. Chulawansha)) මෙලෝ දෙයක් සොයා නොබලන කාටවත් ඒවා ගැන කතාකරන්න දෙයක් නැහැනේ
Reply With Quote
(#25)
Old
79Dami 79Dami is offline
Member
79Dami has a little shameless behaviour in the past
 
Posts: 69
Join Date: Jul 2011
05-21-2019, 01:10 AM

පහත සදහන් පොත් ලියන ලද්දේ යටත් විජිත සමයේ ලංකාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි
Ceylon an Account of the Island, Physical, Historical, and Topographical ..By James Emerson Tennent
(Sir James Emerson Tennent, 1st Baronet FRS, born James Emerson, was a British politician and traveller born in Ireland. He was elected a Fellow of the Royal Society on 5 June 1862)

මෙහි අන්තර්ජාල කලාපය වාසනාවට අපට බලන්න පුළුවන් දැන්
https://books.google.ae/books/about/...20here&f=false

[B]627 පිටුව බලන්න ඉංග්‍රීසින් ලංකාවට පැමිණීමට බොහෝ කලකට පෙර මෙහෙ පැමිණි චීන Lieutenant-governor of the province of Fuh-kien විසින් රචිත Ying-hwan-che-ke හෙවත් The general account of the Encircling ocean යන පොතේ පහත දැක්වෙන දේ සදහන් වෙනබව ඔහු ලියා තිබෙනවා
The people are all of the Buddhistic religion; it is said that Buddha was born here [/B


Ceylon and the Cingalese : their history, government, and religion, the antiquities, institutions, produce, revenue, and capabilities of the island : with anecdotes illustrating the manners and customs of the people

by Sirr, Henry Charles, 1807-1872

https://archive.org/details/ceylonci...1sirr/page/302
මේ පොතේ 302 පිටුව බලන්න

conference might take place at Dambadiva, about fifty-seven miles east Colombo
................................. the governor went to Dambadiva, attended by ..... ලෙස සදහන් වෙන්නේ දඹදිව කියන ස්ථානය කොලබ සිට සැතපුම් 57ක් නැගනිහිරින් පිහිටා තිබු බවයි




History of Ceylon from the Earliest Period to the Year 1815: With Characteristic Details of the Religion, Laws, and Manners of the People, and a Collection of Their Moral Maxims, and Ancient Proverbs

https://books.google.ae/books?id=Okx...page&q&f=false

AUTHORS: A. M. Philalethes / Robert Knox----Page 194
194 පිටුව පුරා තියෙන්නේ සිද්දාර්ථ කුමරුගේ පිළිසිද ගැනීම සහ නුවර වාසයකළ සුද්දෝධන රජතුමා ............විස්තර

Last edited by 79Dami; 05-21-2019 at 01:42 PM.
Reply With Quote
(#26)
Old
youtube's Avatar
youtube youtube is offline
Senior Member
youtube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really niceyoutube is just really nice
 
Posts: 620
Join Date: Feb 2012
05-21-2019, 06:19 AM

Bump
Reply With Quote
(#27)
Old
Gunther's Avatar
Gunther Gunther is offline
Senior Member
Gunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really niceGunther is just really nice
 
Posts: 1,064
Join Date: Jun 2017
laugh 05-21-2019, 07:31 AM

Quote:
Originally Posted by Snoopy001 View Post
උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම
Reply With Quote
(#28)
Old
stufftothink stufftothink is offline
Senior Member
stufftothink has a spectacular aura aboutstufftothink has a spectacular aura aboutstufftothink has a spectacular aura about
 
Posts: 345
Join Date: Feb 2013
Location: Sansara
05-21-2019, 08:02 AM

STOP LYING
Reply With Quote
(#29)
Old
csharp's Avatar
csharp csharp is offline
Senior Member
csharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of lightcsharp is a glorious beacon of light
 
Posts: 846
Join Date: Nov 2016
Location: Melbourne
05-21-2019, 08:10 AM

Quote:
Originally Posted by Mohowk View Post
AL liyala iwaranam eeta passe dgree ekak course ekak job ekk karapam, boru huththawal kiya kiya buddaagama kanna epa wesige putho
dan kiyapiya ashoka rajathuma htiye kohrda kiyala?
Ammooo eka nam aththa
Reply With Quote
(#30)
Old
nir83k's Avatar
nir83k nir83k is offline
Senior Member
nir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to allnir83k is a name known to all
 
Posts: 3,409
Join Date: May 2010
! 05-21-2019, 08:16 AM

Quote:
Originally Posted by Snoopy001 View Post
උදේ ඉදලා මේකේ පුක දෙනවා .කැරි වදයක් තියෙන්නෙ යකො කොහෙ ඉපදුනාම මොකද හරියට ධර්මය පිලිපැදපන් ඉපදුන තැන හොය හොය මේකේ පුක දෙන්නෙ නැතුව.සිරාවටම උඹ නුල් දාන්න ඒපා මේකේ උබෙන් කැරි වදයක් තියෙන්නේ SJ.මේච්චර කාලේකට දැකලා නැ මෙහෙම මොඩ හුකන්නෙක්ව මම
Reply With Quote
Reply

Bookmarks

Tags
budda awe nadda?, budda=devil, buddhism, copy paste පකයා, kallathoni problem, mandale kachal, sj91 අම්මට හුකමු, sj91 කුරුසයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03918 seconds with 9 queries