ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page කිරියේ වාහන පාවිච්චි කරන සැමගෙන්ම්මම උපද
Reply
 
Thread Tools
(#31)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 21,447
Join Date: Apr 2015
01-21-2020, 09:44 AM

Quote:
Originally Posted by Edward Kenway View Post
Oh! but does it happen frequently during two hours? i mean can't hybrid battery run the A/C system for at least an hour?
What, no way. Even if the battery was topped off at the beginning the engine would start and stop about 6-10 times in an hour
Reply With Quote
(#32)
Old
hrm's Avatar
hrm hrm is offline
Senior Member
hrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of lighthrm is a glorious beacon of light
 
Posts: 3,080
Join Date: Mar 2008
Location: Battaramulla, Sri Lanka
01-21-2020, 10:43 AM

However this is an easier way to make your car 10 years old while it's actually 3-4. Or else go for a pure electric car or PHEV if this requirement is a must.
Reply With Quote
(#33)
Old
henryt henryt is offline
Senior Member
henryt is on a distinguished road
 
Posts: 114
Join Date: Mar 2008
01-21-2020, 10:58 AM

Quote:
Originally Posted by GTRZ View Post
Engine eka duwanawa nemei ho gala langa langa start stop wenawa.
hybrid battery ekatath sorry wenawa ohoma nawathan AC dan innakota.

Oya wahane 2nd hand ganna ekata budu saranai. Hybrid system eka, Battery, engine eka okoma sawuththu wenawa eka thana ohoma AC dan engine auto start stop we wi tiyenakota.

Engine eka eka digata duwala idle thiyana inna petrol only car ekaka ochchra haniyak wenne naha. Habai petrol wiyadama wadi. Echchcharai.
මගේ කලින් හයිබ්‍ර්ඩ් කාර් එක අවුරුදු 5.5ක් පාවිච්චි කරලා වික්කා නමුත් ඒ අවුරුදු 5.5 ට ම කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ එන්ජින් ,බැටරි ,ගියර් බොක්ස් .මගෙන් මිලදී ගත්ත කෙනත් දැන් අවුරුදු 1.5 ට වැඩි තාම කිසිම ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරනවා . අවුරුදු 7ක් කිසිම ප්‍රශ්නයක් නෑ .එකම දේ සෑම 4,000 Km ට සම්පූර්ණ සර්විස් කලා .ඒ සෑම සර්විස් එකකදීම අනිවාර්යයෙන් හයිබ්‍ර්ඩ් බැටරි එකේ ෆෑන් දෙකම සුද්ද කලා . හයිබ්‍ර්ඩ් සිස්ටම් එකේ කූලන්ට් නියම ආකාරයට නඩත්තු කලා . ගියර් ඔයිල් නිර්දේශිත කිලෝමීටර් ප්‍රමාණය ට කිලෝමීටර් 5000 ට කලින් මාරු කලා . සෑම සතියකම අනිවාර්යයෙන් ම වාහනය සම්පූර්ණයෙන් සෝදා ඇතුළ සුද්ද කලා .( එකම වාහන සර්විස් කරන තැනකින් ) දිනපතාම වාහනයේ කාපට් සුද්ද කලා .
මගේ අත්දැකීම් අනුව තමන්ගේ වාහනය නිෂ්පාදකයා උපදෙස් කර ඇති ආකාරයට නඩත්තු කරකරනවා නම් වාහනයක් ඉතා දිගු කාලයක් ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් .
තවත් එක අත්දැකීමක් බෙදා ගන්න කැමති . වර්ෂ 2011 මිලදී ගත්ත නිසාන් මාර්ච් K12 කාර් එක මම 2013 වික්කා නමුත් ගැණුම්කරු එම වාහනය සියසින් නොදැක. මා විසින් Autolanka එකේ පල කරන ලද දැන්වීමක් පමණක් දැක ,මාගේ බැංකු ගිණුම ට සම්පූර්ණ මුදල තැන්පත් කර ඉන්පසුව ඔහුගේ පවුලේ සාමජිකයෙක් එව්වා වාහනය රැගෙන යන්න . වාහනය ගැණුම්කරු අතට ලැබුණු පසු ඔහු මට කතා කොට බොහෝ ස්තුති කලා ඔහු සිතුවාට වඩා ඉතා ඉහළ තත්ත්වයක් සහිත වාහනයක් ඔහුට වික්කාටත් වාහනය මනා ලෙස නඩත්තු හා පාවිච්චි කර තිබීම ගැන . ඊට අවුරුදු 2ට පසු එම කාර් එක මම අහඹුවකින් මීගමුව ප්‍රදේශයේ දැක්කා. වාහනයේ ඇතුළත සිට පුද්ගලයා ගෙන් මම ඇහුවා "වාහනය විකුණන්නවා ද ?" කියලා . ඔහු නෑ කීවා .මම කීවා කලින් මේ කාර් එක මගේ කියලා . ඔහු කීවා පොඩ්ඩක් මගේ වාහනය නවත්වලා එන්න කියලා . ඔහු මට අතට අත දී කීවා ඔහු තමයි මගෙන් කාර් එක මීට අවුරුදු 2 ට කලින් මිලට ගත්තේ කියලා නැවතත් මට ගොඩාක් ස්තුතියි කලා. මාද අවංකව සතුටක් ලැබුවා .
Reply With Quote
(#34)
Old
zl1's Avatar
zl1 zl1 is offline
Senior Member
zl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the roughzl1 is a jewel in the rough
 
Posts: 795
Join Date: Apr 2014
01-21-2020, 11:40 AM

අනිවා maintenance,තමන් වාහනේ use කරන විදිහ අනුව තමා වහනෙත් අපිට සලකන්නෙ....වගකීමක් විදිහට හිතල වහනයක් use කරනවනම් ගොඩක් ප්‍රශ්න අඩුයි.GT අයියගෙ කතාවත් ඇත්ත හැබැයි.hybrid වල නම් engine auto start stop 1 කොහොමත් වෙනවනෙ.ඒත් normal ICE වලත් දැන් auto engine start stop ෆීචර් 1 එනව නේද.ඒකෙන් fuel ඉතුරු කරන 1ට වඩා damage 1ක් engine 1ට කරනව කියල හිතෙන්නෙ නැද්ද.engine 1ක් ගොඩක් වෙලාවට ගෙවෙන්නෙ start කරනකොටයි stop වෙනකොටයි කියනව නේද.

full EV 1ක මේ වගේ පැය 2ක් විතර AC දාගෙන හිටියොත් කොච්චරක් විතර battery 1න් use වෙයිද.lady කෙනෙක්ට නිසා EV 1ක් shape වෙයි කියල මමත් හිතනව.
Reply With Quote
(#35)
Old
henryt henryt is offline
Senior Member
henryt is on a distinguished road
 
Posts: 114
Join Date: Mar 2008
Up 01-21-2020, 01:38 PM

Quote:
Originally Posted by zl1 View Post
අනිවා maintenance,තමන් වාහනේ use කරන විදිහ අනුව තමා වහනෙත් අපිට සලකන්නෙ....වගකීමක් විදිහට හිතල වහනයක් use කරනවනම් ගොඩක් ප්‍රශ්න අඩුයි.GT අයියගෙ කතාවත් ඇත්ත හැබැයි.hybrid වල නම් engine auto start stop 1 කොහොමත් වෙනවනෙ.ඒත් normal ICE වලත් දැන් auto engine start stop ෆීචර් 1 එනව නේද.ඒකෙන් fuel ඉතුරු කරන 1ට වඩා damage 1ක් engine 1ට කරනව කියල හිතෙන්නෙ නැද්ද.engine 1ක් ගොඩක් වෙලාවට ගෙවෙන්නෙ start කරනකොටයි stop වෙනකොටයි කියනව නේද.

full EV 1ක මේ වගේ පැය 2ක් විතර AC දාගෙන හිටියොත් කොච්චරක් විතර battery 1න් use වෙයිද.lady කෙනෙක්ට නිසා EV 1ක් shape වෙයි කියල මමත් හිතනව.

ඔබගේ අදහස් වලට ස්තුතියි !
Reply With Quote
(#36)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 2,801
Join Date: Jan 2015
01-23-2020, 06:03 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
What, no way. Even if the battery was topped off at the beginning the engine would start and stop about 6-10 times in an hour
Really? I have zero experience with hybrids
Reply With Quote
(#37)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 21,447
Join Date: Apr 2015
01-23-2020, 06:55 PM

Quote:
Originally Posted by Edward Kenway View Post
I have zero experience with hybrids
Lucky
Reply With Quote
(#38)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 2,801
Join Date: Jan 2015
01-24-2020, 12:35 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
Lucky
True
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02739 seconds with 11 queries