ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මැදමුලන
Reply
 
Thread Tools
(#21)
Old
prageeth119lk's Avatar
prageeth119lk prageeth119lk is offline
Senior Member
prageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to all
 
Posts: 16,527
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to prageeth119lk
07-15-2014, 02:24 PM

පිස්සුද බන් අපෙ මිහරක් ඉන්න කං රට දාල යන්න වෙයි කියලා මම නම් හිතන්නැ
Reply With Quote
(#22)
Old
pasansnoop's Avatar
pasansnoop pasansnoop is offline
Senior Member
pasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of light
 
Posts: 4,722
Join Date: Sep 2008
Location: TrapHouse
07-15-2014, 02:26 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ.
wipakshayak naththe naa... maraage yati ugul walin ranil ekkama wipakshe gana me rate moda heththata powala thiyenne wipakshayak naa kiyala.. nathnam UNP nemeida lankawe lokuma pakshe
Reply With Quote
(#23)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,070
Join Date: May 2009
Location: Colombo XOR Matara
07-15-2014, 02:29 PM

Quote:
Originally Posted by maxboysl View Post
ඔව් බන් ඒවා නම් මහා පොන්න උත්තර. දැන් ලෙවුකේ එයි රෙද්ද කඩාගෙන
kauda ban ලෙවුකේ kiyanne? aluthen maha rajage puka hodana dial ekak awithda ?
erozan ge fake ekak da?
Reply With Quote
(#24)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 9,825
Join Date: May 2008
Location: ලංකාවේ අපේ ලංකාව
07-15-2014, 02:53 PM

Quote:
Originally Posted by pasansnoop View Post
wipakshayak naththe naa... maraage yati ugul walin ranil ekkama wipakshe gana me rate moda heththata powala thiyenne wipakshayak naa kiyala.. nathnam UNP nemeida lankawe lokuma pakshe
ඔව් ඔව්වා ඔක්කොම මේ අපේ මැටි හරක්ගේ ඔලු වලට වන්ගෙඩියේ දාලා කොටලා සාටකෙන් පෙරලා දිය කරලා ඔලු වලට දාලා තියෙන්නේ. පෙන්නේ නැද්ද මහින්ද දැක්කම මිනිස්සු අත ගාන්න දුවගෙන එන හැටි.
Reply With Quote
(#25)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 6,975
Join Date: Oct 2013
Location: Gotham City
Up 07-15-2014, 04:08 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ.
විපක්ෂයක් නැත්තේ නැහැ බන් විපක්ෂයක් තියෙනවා .ඒත් විපක්ෂේ කරන කියන එව්වා ටී.වී එකෙයි රේඩියෝ එකෙයි පත්තර වලයි වැඩියෙන් යන්නේ නහැ .හේතුව තමා මහින්ද රාජපක්ෂ තුප්පහි ආණ්ඩුවේ ජනමාධ්‍ය සංදර්ශන .සමහරු කියනවා අනුර කුමාර විපක්ෂ නායකගේ කාර්‍ය භාර්ය කරනවාළු .ඒ කට හේතුව තමා අනුර කුමරලා ටී .වී එකේ නැති උනාට ෆේස්බුක් එකේයි ,එළකිරියෙයි ඉන්නවා.ඉතිං මිනිස්සු මේ විපක්ෂයක් නැහැ කියල කියන්නේ විපක්ෂය දකින්න තියෙන මධ්‍ය අවහිර වෙලා තියෙන නිසා .හැබ්යි ඇත්තටම ගත්තොත් නියම විපක්ෂයක් තියෙනවා .අනික රනිල්ලා බන් අනික් උන් වගේ උඩ ෆ්හාගෙන පොළවේ හැප්පි හැප්පි පපුවට ගහගෙන ඩබල් මීනින්ග් වචන කියාගෙන ආතල් දෙන එවුන් නෙමේ නේ ? ඒ මනුස්සයා ගේම ගහන්නේ මොළෙන් .ඒත් අපේ උන්ට ඕනේ සරම අඳින ,සාටකේ අඳින ,බුලත්විට හපන ගැමි නායකයෝ නේ .ඉතිං ඡන්ද පොළේදි හැමදාම ගොබ්බ කම ප්‍රදර්ශනය කරනව .ඒකේ ප්‍රතිඵලයක් තම ඔය බුද්ධාගම විනාශ වෙන්නේත් .මොකද හරි හමන් පාලකයන්ව පත් පැකට් එකටයි බීඩි මිටියටයි ඡන්දේ පාවා නොදේ පාර්ලිමේන්තු යැවුවානම් මේ විදියට නටන්න ඕනේ නැහැ .ඒත් දැන් ඉතින් අර මොකක්ද කැඩිච්ච එවුන් වගේ එහා මෙහාදුව දුව ඉන්න ජාතියක් වෙලා අපි අද .
Reply With Quote
(#26)
Old
wdk's Avatar
wdk wdk is offline
Senior Member
wdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of light
 
Posts: 5,813
Join Date: Oct 2012
Location: ඉස්සර විපක්ෂේ දš
07-15-2014, 04:23 PM

Quote:
Originally Posted by BruceWayne92 View Post

තව එකක් අහවල් එක කෙලින් වෙන්න ඔනෙ..ලමයෙක් ඉන්නත් ඔනෙලු නැත්නම් බැලු රට පාලනෙ කරන්න..
Reply With Quote
(#27)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 9,825
Join Date: May 2008
Location: ලංකාවේ අපේ ලංකාව
07-15-2014, 05:02 PM

Quote:
Originally Posted by wdk View Post
තව එකක් අහවල් එක කෙලින් වෙන්න ඔනෙ..ලමයෙක් ඉන්නත් ඔනෙලු නැත්නම් බැලු රට පාලනෙ කරන්න..
ඇයි බන් රැවුලක් තියෙන්ඩත් ඕනේ
Reply With Quote
(#28)
Old
killershan's Avatar
killershan killershan is offline
Senior Member
killershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nicekillershan is just really nice
 
Posts: 6,007
Join Date: Dec 2007
Location: On my Dreamzz
07-15-2014, 05:11 PM

Duka thamai sana !
Reply With Quote
(#29)
Old
wdk's Avatar
wdk wdk is offline
Senior Member
wdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of lightwdk is a glorious beacon of light
 
Posts: 5,813
Join Date: Oct 2012
Location: ඉස්සර විපක්ෂේ දš
07-15-2014, 05:27 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
ඇයි බන් රැවුලක් තියෙන්ඩත් ඕනේ
ඔව් ඔව්..
Reply With Quote
(#30)
Old
Mirror Master Mirror Master is offline
Banned
Mirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of lightMirror Master is a glorious beacon of light
 
Posts: 370
Join Date: Jun 2014
Location: UnderGround
Angry 07-15-2014, 05:51 PM

Quote:
Originally Posted by wdk View Post
තව එකක් අහවල් එක කෙලින් වෙන්න ඔනෙ..ලමයෙක් ඉන්නත් ඔනෙලු නැත්නම් බැලු රට පාලනෙ කරන්න..
අනේ ගොනෝ උබට ඕනි රනිල්ගෙ පොල්ල කෙලින් වෙනව බලන්නද නැත්නම් ඒ මිනිහගෙ දේශපාලන දර්ශනයද??
පොල්ල කෙලින් වෙන මරාට වඩා පොල්ල කෙලින් නොවුනත් රනිල් හොදයි.යකො එතකොටවත් මේ රටේ නයිට් රේස් , ලුයිස් විටොන්, ගෑනුන්ට වියදම් කරන සල්ලි, බොරු සෝබන වලට වියදම් කරන සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. අනික රනිල් කියන්නෙ සල්ලි නැති මිනිහෙක් නෙමේනෙ බන් ඔතනට සල්ලි නැති මිනිහෙක් ආවොත් ඌ මුලින්ම හදන්නෙ හත්මුතුපරම්පරාවක්ම කෝටිපතියො කරන්න. මරා දැන් කරගෙන යන්නෙ ඒක. ඒත් රනිල් වගේ මිනිහෙක් එහෙම කරයි කියල හිතන්න බෑ බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!! සීරිගේ වහල්ලු, !බල්ලට ගිය මගේ රට, කුවේට්බැලයා, පු* දෙන kuwait ඉජු ඉජු, පු* දෙමු රට කමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04082 seconds with 9 queries