ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔට්ටුවක් අල්ලමුද?
Reply
 
Thread Tools
(#1)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,771
Join Date: Jan 2013
cool ඔට්ටුවක් අල්ලමුද? - 02-15-2015, 01:01 PM

මීලග මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා කියන එක්කෙනෙක් එක්ක රුපියල් 100000 ක් ඔට්ටු අල්ලන කැමති...මෙහිදී මහින්ද චන්දයට නොපැමිණීම හෝ අගමැති කම නොලබයි යනුවෙන් මම ඔට්ටුව අල්ලන අතර විරුධව ඔට්ටුව අල්ලන කෙනා මහින්ද මීලග මැතිවරණයෙන් අගමැති වන බවට ඔට්ටුව ඇල්ලිය යුතුය.

මේක නීතිමය වශයෙන් කරන ආකාරය ගැන දන්නා කවුරු හරි ඉන්නවනම් සදහන් කරන්න
Reply With Quote
(#2)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 37,756
Join Date: Oct 2009
Location: New caledonia
02-15-2015, 01:11 PM

එළකිරියේ ඉන්නවා Thanujaka නීතිඥ මහතා මගින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකල හැක
Reply With Quote
(#3)
Old
bootboy's Avatar
bootboy bootboy is offline
Senior Member
bootboy has a spectacular aura aboutbootboy has a spectacular aura aboutbootboy has a spectacular aura about
 
Posts: 2,528
Join Date: Mar 2014
Location: Sydney,NSW
02-15-2015, 01:12 PM

Reply With Quote
(#4)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,771
Join Date: Jan 2013
02-15-2015, 01:13 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
එළකිරියේ ඉන්නවා Thanujaka නීතිඥ මහතා මගින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකල හැක
මරු ...GT ව දැනුවත් කරන්න පුලුවන්ද? මම ඔට්ටුව දිනුවොත් දිනුව මුදල අර එළකිරි එකේ අලුතෙන් අරබන්න හදන මරණාධාර සමිතියට දෙනවා
Reply With Quote
(#5)
Old
gotta.'s Avatar
gotta. gotta. is offline
Senior Member
gotta. will become famous soon enoughgotta. will become famous soon enough
 
Posts: 2,028
Join Date: Aug 2014
02-15-2015, 01:14 PM

මගෙ රතු වේසිත් මීට කලින් ඔට්ටුවක් අල්ලල කිච උනා, මේකත් එච්චර තමා.
Reply With Quote
(#6)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,771
Join Date: Jan 2013
02-15-2015, 01:16 PM

This message is hidden because gotta. is on your ignore list.

මු මොනවද බන් කියලා තියෙන්නේ ...ඔට්ටුවට එනවළුද?

මචන් හොර අක්කවුන්ට් වලින් එනවනම් බැහැ .....ගයන්කුවෙට් වගේ පැරණ මෙම්බර් කෙනෙක් වෙන්නත් ඕනි....fake එක්ක මුදල් ගනු දෙනු හරියන්නේ නැහැ ....වැදගත් විදිහට වැඩේ වෙන්න ඕනි
Reply With Quote
(#7)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,154
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
02-15-2015, 01:17 PM

Quote:
Originally Posted by Gasa84 View Post

(#8)
Old
gotta.'s Avatar
gotta. gotta. is offline
Senior Member
gotta. will become famous soon enoughgotta. will become famous soon enough
 
Posts: 2,028
Join Date: Aug 2014
02-15-2015, 01:18 PM

Quote:
Originally Posted by Gasa84 View Post
This message is hidden because gotta. is on your ignore list.

මු මොනවද බන් කියලා තියෙන්නේ ...ඔට්ටුවට එනවළුද?

මචන් හොර අක්කවුන්ට් වලින් එනවනම් බැහැ .....ගයන්කුවෙට් වගේ පැරණ මෙම්බර් කෙනෙක් වෙන්නත් ඕනි....fake එක්ක මුදල් ගනු දෙනු හරියන්නේ නැහැ ....වැදගත් විදිහට වැඩේ වෙන්න ඕනි
සුද්දට පුක දීල හොයන සල්ලිනෙ, දිනන්න මොකටද වැඩිනම් දීල දාපන්..
Reply With Quote
(#9)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,154
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
02-15-2015, 01:18 PM

බය්යෝ ඔට්ටු ඇල්ලුවට වැඩක් නැහැ බන් ඕකුන් පොරොන්දු කඩ කරනවා.. පෙන්නේ නැද්ද එරෝසන්
Reply With Quote
(#10)
Old
GrandJury's Avatar
GrandJury GrandJury is offline
Senior Member
GrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura about
 
Posts: 1,150
Join Date: Jan 2015
02-15-2015, 01:19 PM

ඔය සල්ලි ටිකෙන් අසරනයෙකුට උපකාරයක් කරපන් නිකන් ලොකු කම දාන්නේ නැතිව. දේශපාලනේට ඔට්ටු අල්ලනේ උබ වගේ මෝඩයො විතරයි.

දැන් කියපන් ඔට්ටු අල්ලන බයේ කැපුනා කියලා. උබට ටිකිරි ආතල් එකක් දුන්න ඔන්න
Reply With Quote
Reply

Bookmarks

Tags
ඔටුව අල්ලමු, කටු ලොයියෝ නැහැ, පඩ ෂෝ ත්‍රෙඩ්, මමයි ලක්ෂපති, ලක්ෂපතියෝ, attention seek whore, gayank=gotta

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04973 seconds with 9 queries