ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්
Reply
 
Thread Tools
(#21)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,166
Join Date: Jul 2008
03-14-2015, 12:39 PM

Quote:
Originally Posted by erozan View Post
අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා
ඇයි උඹ මොනවා කරන්නද? ගිහින් ගහන්නද?
Reply With Quote
(#22)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,909
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-14-2015, 12:48 PM

Quote:
Originally Posted by r.pathirana View Post
ඇයි හමුදාව අඩු කරන්න ඔනේ රටේ හැටියට හමුදාව ඉන්න ඔනේ ඡාතික ආදයමෙන් වැඩි කොටසක් යන්නේ හමුදාවට අලුත් ආණ්ඩුව අනිවාර්යෙන් හමුදාව අඩු කරනවා ගොටා වගේ ලංකාව උතුරු කොරියාවක් කරන්න යන්නේ නෑ .
හමුදාව අඩු කරලා සිවිලියන්ලා උනාහාම උන්ට ජොබ් දෙන්නෙ උබ්ලාගෙ ගෙද රද?
හමුදව රටෙ සන්වර්දනයට යොදා ගන්නකොට මහින්ද තොපිම තම්යි බෙරිහන් දුන්නෙ රටෙ ආරාක්ශවට හාමුදාව ඉන්න එක බරක් නෙමෙ බන් එක රටෙ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න එකයි වැදගත්
Reply With Quote
(#23)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,154
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
03-14-2015, 12:49 PM

Quote:
Originally Posted by r.pathirana View Post
ඇයි හමුදාව අඩු කරන්න ඔනේ රටේ හැටියට හමුදාව ඉන්න ඔනේ ඡාතික ආදයමෙන් වැඩි කොටසක් යන්නේ හමුදාවට අලුත් ආණ්ඩුව අනිවාර්යෙන් හමුදාව අඩු කරනවා ගොටා වගේ ලංකාව උතුරු කොරියාවක් කරන්න යන්නේ නෑ .
හමුදාව අඩු හෝ වැඩි රටේ නිෂ්පාදනයට හවිල් කරගන්න ඕනි. කානු කපන්න කුණු සුද්ද කරන්න නොදා. අනිවරන්ම් නැත්තම් රටට බරක් වෙනවා. හැබැයි එට කලින් ස්ථාවර අවෙන්න ඕනි රට මිට වැඩ ආර්ථික අතින් ශක්තිමත් වෙලා තමයි හමුදාව අඩු කරන්න. කොහොමත් ඒ තරුණ තරුණියෝ වුත්තියකය්ට යොමු කරලා ඒ මිනුස්න්ගේ අනාගතේ වැඩදායක කරන එක හොදයි.
Reply With Quote
(#24)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,154
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
03-14-2015, 12:52 PM

Quote:
Originally Posted by gayankuwait View Post
හමුදාව අඩු කරලා සිවිලියන්ලා උනාහාම උන්ට ජොබ් දෙන්නෙ උබ්ලාගෙ ගෙද රද?
හමුදව රටෙ සන්වර්දනයට යොදා ගන්නකොට මහින්ද තොපිම තම්යි බෙරිහන් දුන්නෙ රටෙ ආරාක්ශවට හාමුදාව ඉන්න එක බරක් නෙමෙ බන් එක රටෙ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න එකයි වැදගත්
බරක් නෙමයි කියල කියන්නේ කොහොමද ?? වැටුප් ඇදුම් කම බිම තවත් සේවා මේවා හුදු සේවයන් විතරයි. අනික ඒ ළමයි හැමදාම තුවක්කු අරන් මුර කර කර ඉන්න ඕනිද ?? කැමති අයට ඉන්න දීලා අනිත් යව යම් යම් වුත්තින් ඔස්සේ ඉහලට යවල නිෂ්පාදනයට දයක්ල කරගන්න ඕනි. කානු සුද්ද කරන්නයි, මල් වලට වතුර දාන්නයි නැතුව,
Reply With Quote
(#25)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,909
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-14-2015, 12:56 PM

Quote:
Originally Posted by maxboysl View Post
බරක් නෙමයි කියල කියන්නේ කොහොමද ?? වැටුප් ඇදුම් කම බිම තවත් සේවා මේවා හුදු සේවයන් විතරයි. අනික ඒ ළමයි හැමදාම තුවක්කු අරන් මුර කර කර ඉන්න ඕනිද ?? කැමති අයට ඉන්න දීලා අනිත් යව යම් යම් වුත්තින් ඔස්සේ ඉහලට යවල නිෂ්පාදනයට දයක්ල කරගන්න ඕනි. කානු සුද්ද කරන්නයි, මල් වලට වතුර දාන්නයි නැතුව,
හාමුදව තාම අඩු කරන්න හොද නැහැ තවමත් රටෙ බෙදුම් වාදින් ඉන්නවා තම්බි නැගෙනහිරට කෙල හලනවා දෙමලු උතුරට කෙල හලනවා විදෙශ් බලවතුන් මෙ තුනම කොටවලා අයුද හා මානව හිමිකම් විකුනලා රට අස්තාවර කරන්න හදනාව
Reply With Quote
(#26)
Old
dinuwije's Avatar
dinuwije dinuwije is offline
Senior Member
dinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the rough
 
Posts: 4,904
Join Date: Oct 2006
Location: Moratuwa
03-14-2015, 01:00 PM

Quote:
Originally Posted by gayankuwait View Post
හාමුදව තාම අඩු කරන්න හොද නැහැ තවමත් රටෙ බෙදුම් වාදින් ඉන්නවා තම්බි නැගෙනහිරට කෙල හලනවා දෙමලු උතුරට කෙල හලනවා විදෙශ් බලවතුන් මෙ තුනම කොටවලා අයුද හා මානව හිමිකම් විකුනලා රට අස්තාවර කරන්න හදනාව
owa ithing mahindata iwara karala chanda thiyanna thibunane .......thawa avurudu 2k thibunane??
Reply With Quote
(#27)
Old
r.pathirana's Avatar
r.pathirana r.pathirana is offline
Senior Member
r.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of light
 
Posts: 20,784
Join Date: Aug 2011
Location: on the computer
03-14-2015, 01:01 PM

Quote:
Originally Posted by gayankuwait View Post
හමුදාව අඩු කරලා සිවිලියන්ලා උනාහාම උන්ට ජොබ් දෙන්නෙ උබ්ලාගෙ ගෙද රද?
හමුදව රටෙ සන්වර්දනයට යොදා ගන්නකොට මහින්ද තොපිම තම්යි බෙරිහන් දුන්නෙ රටෙ ආරාක්ශවට හාමුදාව ඉන්න එක බරක් නෙමෙ බන් එක රටෙ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න එකයි වැදගත්
නිෂ්පාදනයක් සේවාවක් නැති රස්සා දුන්නම රටක් පරිහානියට පත් වෙනවා එහෙම රස්සා දිලා මොකටද?
Reply With Quote
(#28)
Old
dinuwije's Avatar
dinuwije dinuwije is offline
Senior Member
dinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the rough
 
Posts: 4,904
Join Date: Oct 2006
Location: Moratuwa
03-14-2015, 01:02 PM

Quote:
Originally Posted by erozan View Post
අපි බලමු මොකො වෙන්නෙ කියල ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි යහපාලන පාණ්ඩුව .ගොඨාභයට අත තියලම බලමු පුලුවන් නම්, ලොල් වෙන්නෙ එදාට තමා
ඔට්ටුවක් දාමුද එකටත්??
Reply With Quote
(#29)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,909
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
03-14-2015, 01:07 PM

Quote:
Originally Posted by dinuwije View Post
owa ithing mahindata iwara karala chanda thiyanna thibunane .......thawa avurudu 2k thibunane??
කොහෙද උබාල 365 දවසෙම එකාදිපතිය කියාල බෙරිහන් දුන්නානෙ
Reply With Quote
(#30)
Old
dinuwije's Avatar
dinuwije dinuwije is offline
Senior Member
dinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the roughdinuwije is a jewel in the rough
 
Posts: 4,904
Join Date: Oct 2006
Location: Moratuwa
03-14-2015, 01:09 PM

Quote:
Originally Posted by gayankuwait View Post
කොහෙද උබාල 365 දවසෙම එකාදිපතිය කියාල බෙරිහන් දුන්නානෙ
ආ එකද චන්දෙ අවුරුදු දෙක කලින් තිබ්බේ?? නැතුව 2020 වෙනකන් තපින්න නෙමෙයිද??

අදයි ඒක දැන ගත්තේ
Reply With Quote
Reply

Bookmarks

Tags
!!! සීරිගේ වහල්ලු, කුවේට්බැලයා, පු* දෙන kuwait ඉජු ඉජු, kuwait ගැනි වෙසී, kuwait ge geni mehe nidi, kuwaits wife snores, ponna amasiya back

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05590 seconds with 9 queries