ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී "
Reply
 
Thread Tools
(#1)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is online now
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 8,886
Join Date: Apr 2013
Location: canada
රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී " - 06-01-2019, 09:39 PM

මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත
lankacnews

.
Reply With Quote
(#2)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is online now
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 8,886
Join Date: Apr 2013
Location: canada
06-01-2019, 09:41 PM

බදුර්දීන්ට - හිස්බුල්ලාට විරුද්ධව උද්ඝෝෂණයක්


රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීම සඳහා ‘සුරකිමු ශ්‍රී ලංකා‘ සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදුපිළිමය අසලින් පා ගමනක් ආරම්භ විය
.................................................. ............
වියාලේන්ද්‍රන් රතන හිමිගේ උපවාසයට සහය පළකරයි
(එෆ්.අස්ලම්)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4කට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේදී අද (1) උදෑසන සංකේත උපවාසයක් ආරම්භ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට ඉල්ලා අස්වන්නැයි බලකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළේ ඊයේ (31) දිනයේය.

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදුන් මෙකී දේශපාලකයින් තිදෙනාම ධුරවලින් ඉවත් වියයුතු බවත් නොවන්නේ නම් තමන් මාරාන්තික උපවාසයකට යන බවත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ලංකාදීපයට සඳහන් කළේය.

lankadeepa

.
Reply With Quote
(#3)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 10,409
Join Date: Sep 2015
06-01-2019, 09:42 PM

Quote:
Originally Posted by Bekam View Post
කෑලිවලට කැපිලා මැරෙන්න ඉන්න ජාතියක් කියලා දැනගත්තම මොකද හිතෙන්නේ
Reply With Quote
(#4)
Old
Good Heart's Avatar
Good Heart Good Heart is offline
Senior Member
Good Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of lightGood Heart is a glorious beacon of light
 
Posts: 2,956
Join Date: Jun 2013
06-01-2019, 09:43 PM

සුළුතරයක් මිනිසුන්ගේ හිත සුව පිණිස බහුතරයක් මිනිස්සු දුක් විඳින්න ඕනේ ලෝකයක් මේක
Reply With Quote
(#5)
Old
gcj's Avatar
gcj gcj is offline
Senior Member
gcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of lightgcj is a glorious beacon of light
 
Posts: 5,678
Join Date: Mar 2007
06-01-2019, 09:44 PM

Reply With Quote
(#6)
Old
ThimalM™'s Avatar
ThimalM™ ThimalM™ is offline
Senior Member
ThimalM™ is just really niceThimalM™ is just really niceThimalM™ is just really niceThimalM™ is just really niceThimalM™ is just really niceThimalM™ is just really niceThimalM™ is just really nice
 
Posts: 1,827
Join Date: Nov 2010
06-01-2019, 09:45 PM

Nothing is going to happen.
Reply With Quote
(#7)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 10,409
Join Date: Sep 2015
06-01-2019, 09:45 PM

කොහොමද අර මංගල පොන්න පකයගේ 99.9% අහිංසක හම්බයන්ගේ කෙරුවාව.
Reply With Quote
(#8)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,686
Join Date: Apr 2015
06-01-2019, 09:47 PM

Quote:
Originally Posted by Good Heart View Post
සුළුතරයක් මිනිසුන්ගේ හිත සුව පිණිස බහුතරයක් මිනිස්සු දුක් විඳින්න ඕනේ ලෝකයක් මේක

සුළුතරයක් මිනිසුන්ගෙ චන්දෙ නැතුව ආණ්ඩු හදන්න බෑනෙ. බහුතරය බෙදිලනෙ
Reply With Quote
(#9)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is offline
Senior Member
awjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to beholdawjas2621 is a splendid one to behold
 
Posts: 9,610
Join Date: Dec 2015
06-01-2019, 09:47 PM

BUMP
Reply With Quote
(#10)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant future
 
Posts: 48,114
Join Date: Aug 2007
Location: Kandy ♕
06-01-2019, 09:53 PM

ග්‍රාමයට ගානක් නෑ වගේ
Reply With Quote
Reply

Bookmarks

Tags
islam is shit, kari ganayo, mahinda ponnaya, mohammad was a pedophile, my3 ponnaya, ranil wada ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04371 seconds with 9 queries