ElaKiri Community
Downloads
(#1)
Old
silent one's Avatar
silent one silent one is offline
Senior Member
silent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of lightsilent one is a glorious beacon of light
 
Posts: 727
Join Date: Jun 2017
Location: Kurunegala
laugh Suzuki Swift RST - 05-05-2018, 11:20 AM

හරි ඔන්න ඉතින් හුඟ දවසක් ඉදල වාහනේ Review එකක් කරන්ඩ කියල හිතුන.


මගේ
කලින් තිබුණ FB15 එක දෙසැම්බර් මුල වගේ දුන්න ඇත්තටම ඒක දෙද්දී වෙන වාහනයක් ගැන හිතලවත් තිබුනේ නෑ ඒක මම කරපු මුල්ම වැරැද්ද. ඉතින් කොහොමහරි මේකෙත් Thread කිහිපයක් දාල ලෝන් එකකුත් දාල වාහන ගැන හිත හිත මාස 2 විතර හිටිය දෙවැනි වැරැද්ද ටිකේ බජට් එකෙන් පස්සේ 1000CC එහෙම ඉල්ලුම වැඩි උන කාලේ, WagaonR,Vitz,Swift ඔය ටික තමා ඔලුවේ තිබ්බේ. ඉතින් අවසානෙ තීරණය කරා Swift එක Personal Import කරන්ඩ හිතන් කීප දෙනෙක්ගෙන් ගණන් එහෙමත් අහල බැලුවා , Chathu D ගොඩක් උදව් කරා මන් නොදන්නා දේවල් ගොඩක් කියල දුන්න Creed අයියටත් කතා කරා Quotation දාන්නම් කිව්වට දැම්මේ නෑ නැත්තන් එයාගෙන් තමා ගන්නේ,


කොහොමහරි යෙන් එක වැඩිවුන හින්ද රුපියල් 70000 වැඩිපුර ගෙවන්දත් උනා කාලද බීලද දවස් ටිකේ නම් අවාසනාව මන් වටේ කැරකුනා දැන් ආයේ වාහනේ ගණන් ටිකක් බැහැල මං හිතන්නේ.

හරි ඔකයි නිධාන කතාව දැන් වාහනේ ගැන කතා කරමුකෝ.

මුලින්ම පිටත පෙනුම ඕකනේ ඉතින් හැමෝම බලන්නෙ පෙනුම නම් සුපිරි මචන් මට, උබලට කොහොමද දන්නේ නෑ හැබැයි දකින එවුන් නම් කියනවා හුරුබුහුරටි ලුක් එකක් තියෙන්නේ මේක තාම වැඩිය පෙන්ඩ නැති නිසා වාහනේ යද්දී නම් කට්ටිය ටිකක් බලනවා ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා. හැබැයි කලින් එකේ වගේ පස්සක් නැති එක නම් හිතට ටිකක් Upset.

ඔය තියෙන්නේ ඉස්සරහ පෙනුම


LED හෙඩ්ලෑම්ප්ස් තියෙන්නේ halogen fog lamp, Day time running light, Auto light system එක තියනවා.


ඔය
තියෙන්නේ Side view
එක.


පස්සේ දොර Vezzel එකේ වගේ එන්නේ. හදිස්ස්සියට කෑල්ලක් නග්ගගන්ඩ තමා අමාරු.


පිට්පස්සේත් ඩිස්ක් බ්රේක් එනවා, 16inch allowheel තියෙන්නේ

ඔය තියෙන්නේ පස්ස




ඩිකියේ
නම් ලොකු ඉඩක් නෑ සාමාන් ගානට තියනවා කලින් Swift එකට වැඩ ටිකක් වැඩි කියල තමා කියන්නේ.



Spear Wheel එකක් එන්නේ නෑ මේ වගේ Repair Kit එකක් තමා එන්නේ.


හරි දැන් ඇතුල බලමුකෝ....

ඇතුලේ ඉඩ හොදට තියනවා පිටිපස්සේ සීට් එකේ Leg Space එකත් සාමාන්‍ය මට්ටමේ තියනවා
Fabric seat තියෙන්නේ 15 එක තරම් සැප නෑ වගේ කියල හිතෙනවා සීට් වල Bucket ගතිය හින්ද දුර යද්දී ටිකක් අමාරුයි.





පුක රත් කරගන්ඩත් තියනවා


ගියර් පොල්ල අතට හොදට අහුවෙනවා

Steering wheel එකත් sporty look එකට හදල තියෙන්නේ උඩ කොටස Leather wrap පහල flat එකට තියෙන්නේ
.





AC හොඳට තියනවා බන්
ඔයතියෙන්නේ Control Area එක.


මේ මගුල නම් ඉඩ මදි Cup Holders 5,6 තියනවා.


Auto Folding mirror, Power shutter හැම මගුලම තියනවා.


Pick up එක ගැන නම් මචන් කියන්ඩ දෙයක් නෑ එලවන්ඩ පුලුවන් ආයේ යකා වගේ වාහනයක් ඉස්සර කරන්ඩ එහෙම දඟලන්ඩ ඕනේ නෑ වංගු එහෙම ගත්තහැකි ගානක්වත් නැතුව.


තෙල් කිරිල්ල නම් සුපිරි ඔය තියෙන්නේ Average එක ලොකු Traffic එකක නම් තාම ගිහින් නෑ Highway එකේ වගේ 20-22 කරයි කියල හිතන්ඩ පුලුවන් අනික ඕක Drive කරන විදිහ අනුව වෙනස් වෙනවා මචන්



අවුලකට තියෙන්නේ Ground clearance එක තමා මචන් ඇත්තටම Ground clearance එක නම් මදි Off road එකේ යද්දී යට වදී කියල කල්පනා කර කර යන්ද ගියාම නම් එපා වෙනවා.


ප.ලි. යකෝ කියන්ඩ අමතක උනානේ මේක 1000CC Turbo

දැන් ඇති නේද මහන්සි වෙලා කරපු වැඩේ හොඳයි නම් REP දීලා සලකාපල්ලා අඩුපාඩුත් කියපල්ලා මන් ගියා ජයවේවා. ++++

Last edited by silent one; 05-05-2018 at 12:24 PM.
Reply With Quote
(#2)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud ofinspiron has much to be proud of
 
Posts: 13,582
Join Date: May 2014
Location: Nowhere
05-05-2018, 11:24 AM

Reply With Quote
(#3)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 17,536
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
05-05-2018, 11:27 AM


Nice Review +40
Reply With Quote
(#4)
Old
tclanki's Avatar
tclanki tclanki is offline
Senior Member
tclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to alltclanki is a name known to all
 
Posts: 4,080
Join Date: Feb 2010
05-05-2018, 11:28 AM

Supiri
Reply With Quote
(#5)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,010
Join Date: Apr 2011
05-05-2018, 11:28 AM

සුපිරි මචන් කාර් එක.. පරිස්සමෙන් පැදපන්
Reply With Quote
(#6)
Old
KanishWJ's Avatar
KanishWJ KanishWJ is offline
Senior Member
KanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really nice
 
Posts: 466
Join Date: Feb 2015
05-05-2018, 11:31 AM

මාත් ආසම වාහනයක්. හොද review එකක්. TFS +++
Reply With Quote
(#7)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to beholdEvilEye is a splendid one to behold
 
Posts: 40,666
Join Date: Sep 2016
Location: කුරුණෑගල
Love 05-05-2018, 11:39 AM

සුපිරි කාර් එක.මාත් ආසම එකක්. පරිස්සමෙන් පදින්ඩ tfs +13
ඉන්ටීරියර් එක පට්ට . එලියත් එහෙමයි


කවුරුවත් ඕකෙ මැනුවල් ගියර් මොඩ්ල් එක ගේන්නෙ නැද්ද දන්නෑ නේ
Reply With Quote
(#8)
Old
load king's Avatar
load king load king is offline
Senior Member
load king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of lightload king is a glorious beacon of light
 
Posts: 5,032
Join Date: May 2010
Location: nugegoda
Send a message via Skype™ to load king
05-05-2018, 11:40 AM

palaweni de oka machan patta bandayak parissamen padapan
ubata white wage ekak ganna thibba black eka maintaining paththa wadi
puluwankamak thiyanawa nam fullbody sticker karpan
Kleen park, Detal Cuty, Tint City, naththam 3M karana hoda thanak balala karapan
passe thama age therenne
Reply With Quote
(#9)
Old
Mr UNKNOWN's Avatar
Mr UNKNOWN Mr UNKNOWN is offline
Senior Member
Mr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to allMr UNKNOWN is a name known to all
 
Posts: 3,894
Join Date: Jun 2016
05-05-2018, 11:46 AM

පට්ට රිවීව් එක මචං රෙප් +++++ මචං ඕක ගෙන්නන්න ඔක්කොම කීයක් විතර ගියාද? පර්මිට් එකකින් ගෙන්නුවොත් කීයක් වගේ යයිද?
Reply With Quote
(#10)
Old
Thilantdm's Avatar
Thilantdm Thilantdm is offline
Senior Member
Thilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to behold
 
Posts: 20,952
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
Send a message via AIM to Thilantdm
05-05-2018, 11:47 AM

patta wahane machn.. nice review...
Reply With Quote
Reply

Bookmarks

Tags
suzuki~swiftrs, swiftrs

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02016 seconds with 9 queries