Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
switch එකක් ඔබල නිවන් දකින්න...(thought experiment)
Page 2 of 10
<
1
2
3
4
>
Last
»
Thread Tools
(#
11
)
Hyaenidae
Senior Member
Posts: 16,626
Join Date: Apr 2015
02-11-2019, 03:00 PM
Quote:
Originally Posted by
KasunKDP
1.හිතපන් උබ ඉස්සරහ switch එකක් තියනවා, එක එබුවොත් උබේ පැවැත්ම එතනින් සදාකාලිකවම ඉවර වෙනවා... ඒ කියන්නේ කිසිම කාලෙක කිසිම යතාර්තයක උබ කියල කෙනෙක් මතුවට පහල වෙන්නේ නෑ.... switch එක ඔබනවද ? (සැ.යු. උබ එක ඔබපු වෙලාවේම මැරෙනවා හැබැයි)
2. තව switch එකක් උබ ඉස්සරහ තියනවා, එක උබ එබුවොතින් ඉස්සෙල්ල වගේ උබත් එක්ක විශ්වයේ ඉන්න අනිත් හැම ජිවියම මැරිලා නිවන් දකිනවා..... මේ switch එක ඔබනවද?? විශ්වයේ ඉන්න අනිත් හැම ජිවිය ගැනම තීරණය උබ ග
න්නවද?
මම ස්විච් එක හොයාගත්ත විදිහ අනිත් අයට කියල 1 ස්විච් එක ඔබනව
අයි ඈම් ලෝඩ් බුද්ධ!
නිකං ඉඳගෙන ඉද්දි පහළ වෙච්ච එකක් නම් 2 ඔබනව ආයෙ ඔහොම චාන්ස් එකක් නොඑන්න ඉඩ තියෙනවනේ.
Hyaenidae
View Public Profile
Send a private message to Hyaenidae
Find all posts by Hyaenidae
(#
12
)
KasunKDP
Senior Member
Posts: 26,003
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 03:01 PM
Quote:
Originally Posted by
Hyaenidae
මම ස්විච් එක හොයාගත්ත විදිහ අනිත් අයට කියල 1 ස්විච් එක ඔබනව
අයි ඈම් ලෝඩ් බුද්ධ!
නිකං ඉඳගෙන ඉද්දි පහළ වෙච්ච එකක් නම් 2 ඔබනව ආයෙ ඔහොම චාන්ස් එකක් නොඑන්න ඉඩ තියෙනවනේ.
වෙන උන්ට individual switch නෑ... උබට විතරයි එක තියෙන්නේ...
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
13
)
Hyaenidae
Senior Member
Posts: 16,626
Join Date: Apr 2015
02-11-2019, 03:02 PM
Quote:
Originally Posted by
KasunKDP
වෙන උන්ට individual switch නෑ... උබට විතරයි එක තියෙන්නේ...
2
Hyaenidae
View Public Profile
Send a private message to Hyaenidae
Find all posts by Hyaenidae
(#
14
)
KasunKDP
Senior Member
Posts: 26,003
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 03:05 PM
Quote:
Originally Posted by
Hyaenidae
2
එල...
එත් එකට උබට moral අයිතියක් තියනව කියල හිතනවද?
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
15
)
madhustf
Senior Member
Posts: 5,131
Join Date: May 2008
Location: Kurunegala
02-11-2019, 03:20 PM
Quote:
Originally Posted by
Emios
sinhalu tika witarak niwan yawanna switch ekak nedda.tibbanan eka thama obanne
Ayi ban Avatar eka change kale uba, eka paarama aduraganna amaruy
madhustf
View Public Profile
Send a private message to madhustf
Find all posts by madhustf
(#
16
)
Jim_Moriarty
Senior Member
Posts: 201
Join Date: Jan 2019
Location: london
02-11-2019, 03:29 PM
මන් නම් මුකුත් කරන්නැ.මන් ජීවිතේ නැති කරගන්නැ.
අනිත් උන්ගේ ජීවත් වීමේ අයිතියට කෙලවන්නෙත් නැ
Jim_Moriarty
View Public Profile
Send a private message to Jim_Moriarty
Find all posts by Jim_Moriarty
(#
17
)
Amal_Perera_Returns
Senior Member
Posts: 159
Join Date: Feb 2019
02-11-2019, 03:37 PM
Quote:
Originally Posted by
Jim_Moriarty
මන් නම් මුකුත් කරන්නැ.මන් ජීවිතේ නැති කරගන්නැ.
අනිත් උන්ගේ ජීවත් වීමේ අයිතියට කෙලවන්නෙත් නැ
ඒ වුණාට අහක ඉන්න මොකෙක් හරි හොරිකඩයෙක් උගෙ දෙවනි ස්විච් එක ඔබයි. එතකොට එබුවෙ නෑ කියන එක අදාළ නෑ බ්රෝ.
Amal_Perera_Returns
View Public Profile
Send a private message to Amal_Perera_Returns
Find all posts by Amal_Perera_Returns
(#
18
)
Garrus
Senior Member
Posts: 5,391
Join Date: Aug 2015
Location: නෝර්මැන්ඩි SR2
02-11-2019, 03:40 PM
2ක.. තනියම කනවද බෙදාගෙන කනවද වගේ
ආයි කාටවත් දුකක් සතුටක් පැවැත්මක් නැති නිසා ඩව්න්සයිඩ් එකක් තියෙනවද?
Garrus
View Public Profile
Send a private message to Garrus
Find all posts by Garrus
(#
19
)
Amal_Perera_Returns
Senior Member
Posts: 159
Join Date: Feb 2019
02-11-2019, 03:44 PM
Quote:
Originally Posted by
Garrus
2ක.. තනියම කනවද බෙදාගෙන කනවද වගේ
ආයි කාටවත් දුකක් සතුටක් පැවැත්මක් නැති නිසා ඩව්න්සයිඩ් එකක් තියෙනවද?
ඔව් ඔව් නෑ නෑ අයියෝ මම දෙකම කියනවනේ..
Amal_Perera_Returns
View Public Profile
Send a private message to Amal_Perera_Returns
Find all posts by Amal_Perera_Returns
(#
20
)
Hyaenidae
Senior Member
Posts: 16,626
Join Date: Apr 2015
02-11-2019, 04:34 PM
Quote:
Originally Posted by
KasunKDP
එත් එකට උබට moral අයිතියක් තියනව කියල හිතනවද?
Hyaenidae
View Public Profile
Send a private message to Hyaenidae
Find all posts by Hyaenidae
Page 2 of 10
<
1
2
3
4
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02644
seconds with
9
queries