ElaKiri Community
Downloads
(#11)
Old
colombo3d's Avatar
colombo3d colombo3d is offline
Senior Member
colombo3d will become famous soon enough
 
Posts: 371
Join Date: Oct 2010
05-09-2011, 10:06 AM

ela ela, api waiting, bosaata mattu wenne nathuwa, shape ekee daapan
Reply With Quote
(#12)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to all
 
Posts: 51,259
Join Date: Dec 2010
Location: ඉන්න තැන
05-09-2011, 10:22 AM

ela ela.... digatama liyamu...
Reply With Quote
(#13)
Old
gimhanmax gimhanmax is offline
Senior Member
gimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the roughgimhanmax is a jewel in the rough
 
Posts: 503
Join Date: Mar 2008
05-09-2011, 10:24 AM

waiting, machan ekamanata dapan.......
Reply With Quote
(#14)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,229
Join Date: Oct 2009
Love 05-10-2011, 01:51 PM

2 වනි කොටස....
අඩේ මේ පන්තිය මැහුම් ගෙතුම් ඒකක්ද කොහේදෝ.... මම ඒනකොට දෑක්කා මුල සිට සරලව මෑහුම් ගෙතුම් මාස 3න් කියලා බොඩ් ඒකක්.....අර තඩිච්චි මට වැරදි පන්තියක්දෝ කියලා තියෙන්නේ.....ඒහෙනං වස නොන්ඩිය....

මට දැන් ඉදගෙන ඉන්ඩ පුලුවන්ද අපෝ බෑ........
මම අලුතින් ගෙනාපු තනිරූල් පොත අතට අරගෙන නැගිට්ටා...
තඩිච්චිගේ අම්මා සහ ඒකිගේ හත්මුතු පරම් පරාවම මතක් කරගෙන ආපහු ටික්කි ලගට ගිහින්.. අඩේ තඩිච්චි තෝ මට හරි ක්ලාස් ඒකද කිව්වේ.....කියලා අහන්ඩ හිතුනා....
දන්නවනේ කොල්ලගේ ගට කොහෝමද කියලා....ඒත් ඒ තඩි ඇග දැක්කම කාර්ඩ් ඒක දීලාමම අහිංසක විදිහට ඇහුවා අක්කා මේ ක්ලාස් එක කොහෙද කියලා.....ඇයි මල්ලි ඉස්සල්ලා කියපු එකම තමා කියපි....
අම්මියෝ මට නං බැරියෝ.....ආයෙත් කකුල් පන නැති වේගන එනවා....දැං අපේ අක්කගේ නෑයෝත් මතක් වේගන එනවා....මට අක්කත් එකක මල......මල.....
දැන් ගෙදර යන්ඩත් බෑ......ගියොත් ගුටි...දන්නවා නේ පවුලේ බාලයාට තියන බලතල.....
ආයෙත් මුන දෙක කරගෙන පන්තියට යන්ඩ හැරෙනකොටම දැක්කා නිකං අදුරන මුනක්......අම්මේ....... 5 වසරේ ඉන්නකොට මගේ පන්තියේ හිටපු පොරක්......
ඌට වාසල කියමුකෝ..මමත් අවුරුදු ගානකින් මුව දැක්කේ...ඇත්තමයි ඌ හිටියේ මම ගියපු ඉස්කෝලෙම මගේ පන්තියට එහා පන්තියේ... 5 වසරේ දැක්කට පස්සේ....දෙයියො දෙන විදිහ තමා අවුරුදු 4කින් මුව ඒකම ඉස්කෝලේ ඉදලා මුව හම්බෙන්ඩ ක්ලාස්ම එන්ඩ උනා..ඔං උගෙත් ඒක්ක කඩයක් දාලා ඒහෙම, මම ආපහු පන්තියට යනගමන් මචෝ උබ යන්නේ මොන පන්තියටද කියලා.......
අනේ දෙයියෝ දෙනකෝට ටොකු ඇන ඇන දෙනවා...මුත් යන්නේ විදය්‍යාව ක්ලාස් ඒකට.......කියපි....වාසලයව බදාගෙන උම්මා දෙන්ඩ හිතෙනවා......ඔහොම කයිය දාගෙන යනකොට දන්නම නැතුව ඔන්න විද්ය්‍යාව පන්තියට ඇවිත්...ඒත් මු මට යන්ඩ තියන කලින් ගියපු කාමරයට නෙවෙයි යන්නේ......ඊට එහායින් තියෙන වෙන ඒකකට....
අඩේ මේක නෙවෙයිද පන්තිය මම ඇහුවා..වාසලයා කියනවා නෑ බන් අර තියෙන්නේ මම යන ඒක කියපි.......ඔය දුන්නේ දෙයියෝ ලොකුවටම.......
අඩේ මාවත් ගනින්කෝ උබේ එකට....කො ගනින් කාර්ඩ් එක බලන්ඩ වාසල පොර සේ කාර්ඩ් ඒක අරගෙන බලනවා......අඩේ උබ කාර්ඩ් එක අරගෙන තියෙන්නේ අපේ සර්ගේ ඒකට නෙවෙයි...අනිත් විද්ය්‍යාව ක්ලාස් ඒකට.......
කව්ද හු.. දන්නේ සර්ලා මැඩම්ලා ක්ලාස් එකම වයසේ උන්ට පන්ති 3ක් 4ක් එකම වෙලේ තියනවා කියලා...අහන්ඩ හිතුනා ......කට වහගෙන හිටියා......
දැන් ඌ මාව මග අරින්ඩ ලැස්තිය.....පොඩ්ඩක් හිටපන්කෝ කියද්දි.... ඒතන ක්ලාස් විමානේ... ලස්සන අක්කලා ටිකක් ගියා පිස්සු හැදෙනවා........(පොඩි ඇඩ් එකක්)
මේ මට කියපන්කෝ... උබලගේ පන්තියට ලබන සතියේ ඉදන් එනවා...හරි හරි මම සර්ගෙන් අහල කියන්නම්...හරි සදුදා කියපන්..අඩේ පොඩ්ඩක් හිටපන්.....
ඔන්න භයානක මගේ දුක ඌට කියන්ඩ යන්නේ...අඩේ වාසලයෝ ඒ මම යන ඒකේ කෙල්ලෝ විතරයි ඕයි ඉන්නේ...අනේ මාව බේර ගනින්.....
අනේ මේ මට නං කියන්ඩ ඒපා ඕකට එන්ඩ කියලා....ඔය ක්ලාස් ඒකේ ඉන්නේ කෙල්ලෝ විතරයි....උන්ගේ ක්ලාස් ඒකට එන කොල්ලන්ව බයිට්කරලා හලනවලු....ඒකයි ඔය ක්ලාස් ඒකේ කොල්ලෝ නැත්තේ....කියාගෙන මු ගියා....
මට දැන් චු යන්ඩ වගේ.... ආයේ කොහොමද මම හිතකින් පන්තියට යන්නේ ඌ කියපු කතාවට........
අනේ මගේ පපුව....හිර වෙනවා....
ගට අරගෙන පන්තියට යන ඒක හොදයි...ගෙදර ගිහින් අම්මාග+අක්කා+තාත්තා* ගුටි මතක් වෙනකොට මුන්ගේ අතින් රේප් උනත් සැපයි .......
Reply With Quote
(#15)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,229
Join Date: Oct 2009
Love 05-10-2011, 02:38 PM

..ඔන්න දැම්මා ඉතුරු ටික හෙට,,,,,
Reply With Quote
(#16)
Old
virajma's Avatar
virajma virajma is offline
Senior Member
virajma will become famous soon enough
 
Posts: 422
Join Date: Jun 2008
05-10-2011, 02:44 PM

Pissu pikudu
Reply With Quote
(#17)
Old
colombo3d's Avatar
colombo3d colombo3d is offline
Senior Member
colombo3d will become famous soon enough
 
Posts: 371
Join Date: Oct 2010
05-10-2011, 09:27 PM

Elazzzz
Reply With Quote
(#18)
Old
coolshano's Avatar
coolshano coolshano is offline
Senior Member
coolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of light
 
Posts: 15,641
Join Date: Sep 2007
Location: N/A
Send a message via MSN to coolshano Send a message via Yahoo to coolshano Send a message via Skype™ to coolshano
05-10-2011, 10:49 PM

patta machan
Reply With Quote
(#19)
Old
samitha94's Avatar
samitha94 samitha94 is offline
Senior Member
samitha94 will become famous soon enough
 
Posts: 428
Join Date: May 2009
Location: ගෙදරත් නෑ
05-11-2011, 04:35 PM

patta machan ithuru tikath danna
Reply With Quote
(#20)
Old
h_abeysinghe's Avatar
h_abeysinghe h_abeysinghe is offline
Senior Member
h_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really niceh_abeysinghe is just really nice
 
Posts: 11,985
Join Date: Sep 2008
Location: toronto,canada
Send a message via MSN to h_abeysinghe Send a message via Yahoo to h_abeysinghe Send a message via Skype™ to h_abeysinghe
05-12-2011, 06:11 AM

ade ela machn maxa ubata elata liyana puluwan ne ela ela digatama liyapan api kiyawanawa
rep+
Reply With Quote
Reply

Bookmarks

Tags
! නොදාම ඉඳපන් :angry:, අපිට හදිස්සියි, අර දෙන්නා කෝ, ඇඩ් ඇති, කෝ ඩෝ බඩු, තව ටිකක් රෑ වෙයි, දාපන් මරණව තෝ, දාපන් හුයන්න්නෝ, දැන් එපා වෙලා, බාලගිරියා, බුදුපුතේ දාපන්, මගේ පපු කැහුත්ත, මාසෙට 1 කොටසක් ද?, ලස්සන ඇස් 2, වාවන් නැතුවා, blackcord එල කොල්ල, boru katha, boru love seen, dapan naththam dapan, hakka panina love eka, ithuru tika mama daannam, katha nethuwa kema epa, marum noka dapan, moda athal, pala do boru nokiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03168 seconds with 9 queries