ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ICBT බලු වැඩ
Reply
 
Thread Tools
(#1)
Old
Grand Warden's Avatar
Grand Warden Grand Warden is offline
Senior Member
Grand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura about
 
Posts: 371
Join Date: Aug 2016
Angry ICBT බලු වැඩ - 01-08-2017, 10:53 AM

මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.

මගේ HND එක ඉවරයි.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත . ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන. බල්ලො ටිකක් මුන් නම්. දන්න එකෙක්ට HND කරන්න යන්න කියන්න එපා.


me balapan website ekawath naa hariyata.Unge hosting acc eka suspend karala.
http://icbt.lk/

dawas ganak site ekata giyama enne meka. thawamath me widiyamay.




අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.


Last edited by Grand Warden; 01-08-2017 at 12:02 PM.
Reply With Quote
(#2)
Old
Rage Guy Rage Guy is offline
Banned
Rage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of lightRage Guy is a glorious beacon of light
 
Posts: 7,426
Join Date: Sep 2012
01-08-2017, 11:32 AM

Reply With Quote
(#3)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 13,851
Join Date: Jul 2009
01-08-2017, 11:39 AM

බොරු දන්න එපා බන් සයිට් එක නම් හොදට වැඩ. මගේ යාලුවෙක් දෙසැම්බර් වල HND එක ඉවර වෙලා සෙටිෆිකෙට් එකත් අරන් තිබ්බා. උබ වෙන මොකකට හරි ගියා ද දන්නේ නෑ.
Reply With Quote
(#4)
Old
Grand Warden's Avatar
Grand Warden Grand Warden is offline
Senior Member
Grand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura about
 
Posts: 371
Join Date: Aug 2016
01-08-2017, 11:46 AM

Quote:
Originally Posted by lasankandy View Post
බොරු දන්න එපා බන් සයිට් එක නම් හොදට වැඩ. මගේ යාලුවෙක් දෙසැම්බර් වල HND එක ඉවර වෙලා සෙටිෆිකෙට් එකත් අරන් තිබ්බා. උබ වෙන මොකකට හරි ගියා ද දන්නේ නෑ.

ubata puluwanda boru kiyala oppu karanna meka ??
December HND iwara wela gathipu certificate eka pennapanko. matath asay balanna. api July walai wara wela convocation gihin thawama balan innawa certificate eka enakan. mata penne ube yaluwa wena mokakata hari gihin. december iwara wuna HND eka edexel certificate ekak kiyala pennapanko.
Reply With Quote
(#5)
Old
november man's Avatar
november man november man is offline
Senior Member
november man is a jewel in the roughnovember man is a jewel in the roughnovember man is a jewel in the roughnovember man is a jewel in the roughnovember man is a jewel in the roughnovember man is a jewel in the roughnovember man is a jewel in the rough
 
Posts: 727
Join Date: Feb 2015
Location: srilanka
01-08-2017, 11:48 AM

එඩෙක්ස්සෙල් චොර මිනිහො. කාඩිෆ් සිලබස් එක උබ දැකලද ඔය කැගහන්නෙ.....පොඩ්ඩ්ක් හිටපන් හරියට කාඩිෆ් ඇශුවර්ඩ් කර්පු බැච් එකක් ෆීල්ඩ් එකට බහිනකන් ..එඩෙක්සෙල් අකුලන් යන්න වෙන්නෙ..
Reply With Quote
(#6)
Old
Tharuroxforjustice's Avatar
Tharuroxforjustice Tharuroxforjustice is offline
Senior Member
Tharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of light
 
Posts: 627
Join Date: Dec 2016
Location: Matara
Send a message via Skype™ to Tharuroxforjustice
01-08-2017, 11:51 AM

bump!
Reply With Quote
(#7)
Old
jim23 jim23 is offline
Senior Member
jim23 is an unknown quantity at this point
 
Posts: 242
Join Date: Apr 2016
01-08-2017, 11:52 AM

Bump
Reply With Quote
(#8)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 13,851
Join Date: Jul 2009
convocation - 01-08-2017, 11:53 AM

උබට වෙන තැනක දිග්රී එක කරන්න ඕනේ නම්.. අවුරුද්දේ ඉවර වෙලා දෙන්නම් කියලා දිග්රි එක HND එකේ පෙන්ඩින් රිසල්ට් වෙලින් කරන්න පුළුවන්. මාත් කීපෙකින් ඇහුවා අවුලක් නෑ එහෙම. හැබැයි ඩිග්රි එකේ final project එක සබ්මිට් කරන්න කලින් දෙන්න ඕනේ hnd එකේ ඒවා.

Last edited by lasankandy; 01-08-2017 at 11:57 AM.
Reply With Quote
(#9)
Old
Grand Warden's Avatar
Grand Warden Grand Warden is offline
Senior Member
Grand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura aboutGrand Warden has a spectacular aura about
 
Posts: 371
Join Date: Aug 2016
01-08-2017, 11:58 AM

Quote:
Originally Posted by lasankandy View Post
ඕක බන් උබ කරපු බ්‍රාන්ච් එක අවුලක් මිසක් අනෙක් බ්‍රාන්ච් වල අවුලක් නෙවේ. මම කරේ hnd icbt නෙවේ. මගේ යාලුවෝ ගොඩක් නුවර එකේ කරලා තියෙනවා. මම මේ දැනුත් එකෙක්ගෙන් ඇහුවා. උන්ට එහෙම සෙටිෆිකෙට් හම්බ වෙලා තිබ්බා.convocation ගියාට බන් EV තියෙන්නේ අවුරුද්දට 2ක් ද කොහෙද එතකොට කොහොමත් සෙටිෆිකෙට් එක EV එකෙන් පස්සේ හම්බ වෙන්නේ මාස 3ක් වත් යනවා බන්. ඔක issue කරන්නේ ලංකාවේන් නෙවේ. UK වලින්. මෙහෙන් අයිමට් සෙට් එක්ක marks එහෙට ගිහින් ප්‍රින්ට් එකට දාපුවම එන්න කොහොමත් 3 month වගේ අඩුම යනවා.

බය නොවී ඉදපන්. ඕක uk ඉදන් එන්නත් එපයි බන්.
mulin thread ekata galapenna comment karapan ban mama kiyala naa certificate labune nathi eka kiyala mage pradana prashne. ubata mama me thrad eke dapu eka therum ganna barinam karanna deyak naa. Api giye Edexel(Pearson) HND karanna. mun balenma wage apita ICBT HND kiyala magulak age gahuwa HND eka iwara wenna masayak dekak thiyala. ubata mama kiyana eka therenne nathnam ithin thawa comment karana eken wadak naa ay ban UK idan enne ICBT eken dena certificate ekakata

අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

Reply With Quote
(#10)
Old
Naradapathum's Avatar
Naradapathum Naradapathum is offline
Senior Member
Naradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to all
 
Posts: 4,031
Join Date: Feb 2012
Location: වැල ගහේ
Send a message via ICQ to Naradapathum Send a message via AIM to Naradapathum Send a message via Yahoo to Naradapathum Send a message via Skype™ to Naradapathum
01-08-2017, 12:03 PM

බම්ප් මචං..
Reply With Quote
Reply

Bookmarks

Tags
free eduation, hnd, icbt, icbt anatha madama, icbt anathayo, icbt ballo, icbt balu wada, icbt certificate, icbt higanno, icbt horu, icbt scam, icbt wesa ballo, icbt wesa haththa, private university

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04788 seconds with 9 queries