ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සංග්‍රාම භූමිය-21
Reply
 
Thread Tools
(#1)
Old
HarshaLulzSec's Avatar
HarshaLulzSec HarshaLulzSec is offline
Senior Member
HarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud ofHarshaLulzSec has much to be proud of
 
Posts: 3,981
Join Date: Sep 2015
Location: Ratnapura
smile සංග්‍රාම භූමිය-21 - 11-06-2017, 09:00 PM


නොවැම්බර් මස 5 දා දකුණු දිග ඊශ්‍රායලයේ ඔව්ඩා ගුවන් හමුදා කඳවුරු භූමියේදී Blue Flag - 2017 නම් ගුවන් හමුදා යුද අභ්‍යාසය ආරම්භ විය.මෙම යුද අභ්‍යාසය ඊශ්‍රායල ගුවන් හමුදාව ඔවුන්ගේ ඉතිහාසය තුල සිදුකරන විශාලතම යුද අභ්‍යාසය බවයි එරට මූලාශ්‍ර සදහන් කරන්නේ.මේ සඳහා එක්සත් ජනපදය,ග්‍රීසිය,පෝලන්තය,ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය සහ තවත් නම් නොකල රටක් සහභාගී වන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.Blue Flag යුද අභ්‍යාසයට ඉන්දියාව මෙවර සහභාගී වන්නේ ප්‍රථමවරටයි.

යුද අභ්‍යාසය සහභාගී වන ෆයිටර් ජෙට් යානා


ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව මෙම යුද අභ්‍යාසයේ අරමුණ සහභාගී වන රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවය වැඩි කර ගැනීමට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කිරීමයි.මෙහිදී එම රටවල් වෙනස් තත්ත්වයන් සඳහා පුහුණු වීමද සිදු කෙරෙන බව ඊශ්‍රායලය පවසයි.

ඔව්ඩා ගුවන් හමුදා කඳවුර


කඳවුරු භූමියට පැමිණි C130J ප්‍රවාහන ගුවන් යානයක්


යුද අභ්‍යාසය දින 11ක කාලයක් පැවැත්වෙන අතර දහසක් පමණ තාක්ෂණික ශිල්පීන්,අණදෙන නිලධාරීන් සහ ගුවන් නියමුවන් ඊට එක්වනු ඇත.ඒ අතරතුර සහභාගී වන රටවල් ඔවුන්ගේ සතුරා ලෙස ඊශ්‍රායල ගුවන් හමුදාවේ "රතු බලගණයට" මුහුණ දෙන්නට වේවි.

යුද අභ්‍යාසයට සහභාගී වන රටවල ධඡ ගුවන් හමුදා කඳවුරු භූමියේ ඔසවා තිබෙන අයුරු


පළමු Blue Flag ගුවන් හමුදා අභ්‍යාසය පවත්වන ලද්දේ 2013 වර්ෂයේදීය.එය දෙවන වරට පැවැත්වූයේ 2015 වර්ෂයේදීය.මෙවර යුද අභ්‍යාසය සඳහා ඉන්දීය ගුවන් හමුදාව C-130J ප්‍රවාහන ගුවන් යානයක් එවා තිබේ.අනෙක් රටවල් ෆයිටර් ජෙට් යානා,ප්‍රවාහන සහ තෙල් ප්‍රවාහන යානා එවා ඇත.

ජර්මන් ගුවන් නියමුවෙක් ඊශ්‍රායල ෆයිටර් ජෙට් යානයක අසුන් ගැනීමට සැරසෙන අයුරු


ඊශ්‍රායල ගුවන් ගමනාගමන පාලකයෝ



යුද අභ්‍යාසය සහභාගී වන ෆයිටර් ජෙට් යානයක්

ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙක් ඔවාඩ් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරියා සමග කතාබහක


තවත් ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වීමට සැරසෙමින්


ඊශ්‍රායල ගුවන් නියමුවන් සිය ෆයිටර් ජෙට් යානයක් හසුරවමින්




Source:southfront.org

-HarshaLulzSec-
Reply With Quote
(#2)
Old
Vasana Sewwandi Vasana Sewwandi is offline
Junior Member
Vasana Sewwandi has a little shameless behaviour in the past
 
Posts: 1
Join Date: Nov 2017
11-06-2017, 11:20 PM

මෙන්න ඔබටත් Reload දිනාගන්න අවස්ථාවක්.

මොකක්ද තරගය?
තරගය වෙන්නෙ මෙහෙමයි. ඔයාල අපේ බ්ලොග් එකට පෝස්ට් එකක් ඉදිරිපත් කරන්න ඕනෙ. මාසයේ වැඩිම දෙනා කියවූ පෝස්ට් එකට අපි නොමිලේ රුපියල් 50ක Reload දෙනව.

කවුද මේව තෝරන්නෙ?
අපි අසාධාරන වැඩ කරන බ්ලොග් එකක් නෙවෙයි ඒ නිසා අපේ බ්ලොග් අඩවියේ මාසයේ ජනප්‍රියම පෝස්ට් හැම මාසෙම අන්තිමේ බලා ගන්න පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක. පෝස්ට් වල Preview අනුව වැඩිම දෙනා කියවන පෝස්ට් එක list එකේ Automatically උඩට එයි.

කාටද ඉදිරිපත් වෙන්න පුලුවන්?
හොද පෝස්ට් එකක් ලියන්න පුලුවන් ඕනෙ කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුලුවන්.

මොන වගේ ලිපිද ඉදිරිපත් කරන්න පුලුවන්?
අපේ බ්ලොග් එකට ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුලුවන්. අපේ ලිපි කියවල අවබෝධයක් ගන්න පුලුවන්. සිංහල ලිපි වෙන්නත් ඕනෙ (සිංහල Unicade)

නීති රීති නැද්ද?
වැඩිය නෑ ඒත් තියනව. කාගෙවත් ලිපියක් copy කරන් මේ තරගෙට ඉදිරිපත් කරන්න බෑ. ඒක තමා වැදගත්ම නීතිය. අසබ්‍ය දේවල් කාටවත් අපහස වන දේවල් පෝස්ට් වල ලියන්නත් බෑ. තව වැදගත් දෙයක් කියන්න ඕන එක් පොස්ට් එකක් එක් ත්‍යාගයකට පමණයි සුදුසුකම් ලබන්නේ.

දැනට බ්ලොග් ලියන අයට ඉදිරිපත් වෙන්න බැයිද?
අනිවාර්යයෙන් පුලුවන්. ඔයාලගෙ ලිපියක් මේ තරගෙට ඉදිරිපත් කරන්න පුලුවන්.

දැන් කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නෙ.
හරිම ලේසියි. ඔයාල හැමෝම Email භාවිතා කරනවනේ. ඔයාලගෙ පෝස්ට් එක Email එකකින් තමා එවන්න ඕනෙ. Email එකේ Subject එකට ලිපියේ මාතෘකාව අනිවාර්යයෙන් යෙදිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ Image එකක් පලමුව ඉහලින් යෙදිය යුතුයි. මොකද බ්ලොග් අඩවියේ home එකේදි Thumbnail Image භාවිතා වෙනව දැකල ඇතිනෙ. ගොඩක් ලොකු image යොදාගන්නත් එපා. අනිවාර්යයෙන් පෝස්ට් එක අවසානයේ ඔයාලගෙ නම හා කුඩා විස්තරයක් යොදන්නත් අමතක කරන්න එපා. පෝස්ට් එක ලැබුනට පස්සේ එන පලවෙනි සදුදා අපි ඒක Publish කරන්න සූදානමින් ඉන්නව.

කොයි අපි පෝස්ට් එවන්න ඕනෙ Email ලිපිනය?
මේකට තමා ඔයාල ලිපි එවන්න ඕනෙ >> [email protected]
copy කරල ගන්න නැත්තම් වැරදෙයි.

ඉතින් අපි කොහොමද අපේ පෝස්ට් එක කියවන්න කස්ටිය ගෙන්න ගන්නෙ?
ඔයාල පුලුවන් ඕනෙ විදිහකට ඔයාලගෙ පෝස්ට් ප්‍රචාරණය කරන්න පුලුවන්. (Facebook, Google+, Tweeter, etc) හොද ලිපියක්නම් අනිවාර්යයෙන් කියවන අය ඉන්නව ඕනෙ තරම්.

අපිට තව ප්‍රශ්න තිබුනොත් ?
ඕනෙ වෙලාවක අහන්නEmail - [email protected]
Official Facebook Page - www.Facebook.com/wismithalowa.blogspot.com
Reply With Quote
(#3)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to all
 
Posts: 33,061
Join Date: Sep 2016
Location: කුරුණෑගල
11-06-2017, 11:27 PM

Tfs+9
Reply With Quote
(#4)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 64,120
Join Date: Feb 2010
Location: Disce aut Discede
11-06-2017, 11:52 PM

tfss
Reply With Quote
(#5)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to beholdIron Monger is a splendid one to behold
 
Posts: 17,574
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
11-07-2017, 05:50 AM

Reply With Quote
(#6)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of lightbarath dpriye is a glorious beacon of light
 
Posts: 2,290
Join Date: Sep 2014
11-07-2017, 06:00 AM

bump
Reply With Quote
(#7)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 11,373
Join Date: Oct 2008
Location: Gampaha
11-07-2017, 06:13 AM

Reply With Quote
(#8)
Old
Toing's Avatar
Toing Toing is offline
Senior Member
Toing will become famous soon enoughToing will become famous soon enough
 
Posts: 492
Join Date: Apr 2015
11-07-2017, 06:34 AM

Patta
Reply With Quote
(#9)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 7,840
Join Date: Dec 2014
Location: හෙල බිමේ
11-07-2017, 07:19 AM

You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
Reply With Quote
(#10)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of light
 
Posts: 5,044
Join Date: Jun 2013
11-07-2017, 08:06 AM

up up
Reply With Quote
Reply

Bookmarks

Tags
aerial military drill, aviation, israel

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03405 seconds with 9 queries