ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page ලක්ශ 30 කින් කරන්න පුලුවන් හොදම ආයොජනය
Reply
 
Thread Tools
(#21)
Old
coolbigc's Avatar
coolbigc coolbigc is offline
Senior Member
coolbigc is on a distinguished road
 
Posts: 413
Join Date: Nov 2006
Location: පෘථිවියේ
12-07-2017, 01:48 PM

Quote:
Originally Posted by KingCM View Post

මගේ ත්රෙඅඩ් එකක් follow කර කියල කිව්වමත් මටත් මර kick එකක් එන්නේ...

ඇත්තටම ඒ investor කතාවනම් දැන් හරි....(අන්තිමට මගේ company එකේ chairman වෙන කෙනෙක් උන..) දැන් මට මගේම නොවන මගේම company එකක් තියෙනවා...

animal හොස්පිටල් එක january වල open කරන්න ඉන්නේ...දැන් බාස් ල වැඩ කරනවා....නැවතිලා...

open කරාම ෆොටෝස් දැන්නම්...
බලාගෙන ගියාම මට විතරක් උන ඇබැද්දියක් නෙමෙයි නේද.. මට නම් කෙළ උනේ යාළුවෝ කියල හිතලා ආශ්‍රය කරපු අවස්ථාත් වාදීන් ගෙන්.

කරන මගුලක් තනියම කරන්න ඕනේ කියලා හිතාගත්ත බැට කෑවාට පසු.
Reply With Quote
(#22)
Old
xcorat's Avatar
xcorat xcorat is offline
Senior Member
xcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of light
 
Posts: 884
Join Date: Nov 2015
12-07-2017, 01:49 PM

Quote:
Originally Posted by WwW.lk View Post
Btc 1.5 ganin adu wenakam idala price up wenawa
bitcoin වල රිස්ක් එක වැඩි නැද්ද? රිටන් රේට් එක කොහොමද?
Reply With Quote
(#23)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,411
Join Date: Jul 2013
Location: www.biogen.lk
12-07-2017, 01:55 PM

Quote:
Originally Posted by coolbigc View Post
බලාගෙන ගියාම මට විතරක් උන ඇබැද්දියක් නෙමෙයි නේද.. මට නම් කෙළ උනේ යාළුවෝ කියල හිතලා ආශ්‍රය කරපු අවස්ථාත් වාදීන් ගෙන්.

කරන මගුලක් තනියම කරන්න ඕනේ කියලා හිතාගත්ත බැට කෑවාට පසු.
මේකෙනම් කෙල වීමක් නෙමෙයි...අපි දැනගෙන agree උන එකක්...meeting board එකේදී...

අනිත් එක පොඩි පොඩි business තනියම කරට corporate level එකේ business තනියම කරන්න බ මචන්....

අනිත් එක යාලුවෝ කියන්නේ එක කට්ටියක්....business professional ල කියන්නේ තව කට්ටියක්....

උබට business එකක් කරන්න ඕනෙනම් යාලුවෝ එක්ක business කරන්නේ නැතුව business professional ල එක්ක කරන්න...
Reply With Quote
(#24)
Old
kasun757's Avatar
kasun757 kasun757 is offline
Senior Member
kasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the rough
 
Posts: 533
Join Date: Jan 2011
. - 12-07-2017, 01:57 PM

බිට්කොයින් එකක් ගනින්
Reply With Quote
(#25)
Old
xcorat's Avatar
xcorat xcorat is offline
Senior Member
xcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of lightxcorat is a glorious beacon of light
 
Posts: 884
Join Date: Nov 2015
12-07-2017, 02:03 PM

බිකොයින් කියන්නේ මොකක්ද බං? මම හාංකවිසියක් දන්නේ නෑනේ.
Reply With Quote
(#26)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,411
Join Date: Jul 2013
Location: www.biogen.lk
12-07-2017, 02:04 PM

Quote:
Originally Posted by WwW.lk View Post
elaz kohomada share bedanna advice gaththe kiyala puluwannam dahan good luck
ඔතන shares බෙදෙන්නේ...directors ලගේ contribution එක මොන වගේද කියන එක මත....

ඒ කියන්නේ දැනුම වෙන්න පුළුවන්....එහෙමත් නැත්නම්....මුදල් වෙන්න පුළුවන් ...එහෙමත් නැත්නම් මුදල් නොව අනිත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්....

වියාපාරයේ ආයෝජනය කරපු මුදල අපහු recovery වෙන්න යන කාලය බලල තමයි investor කෙනෙක් shares ඉල්ලනේ...

investor කෙනෙක් නැතුව කරන business එකක් නම්.....partners ල විතරක් නම් ඉන්නේ...

මෙහෙම කරන්න පුළුවන්...ඔයාට ඔය මොකක් හරි ඇදුම් මහන factory එකක් පටන් ගන්නවා කියල හිතන්න...

ඔයාට කෙනෙක් සෙට් වෙනවා...මේ ඇදුම් පිටරට export කරන්න marketing දන්නා...contact තියෙන කෙනෙක්....ඔයාට මෙයාව වටිනවා....ඔය කියනවා ...

"හරි මම garment එකක් පටන් ගන්නවා....උබ එකේ marketing කරපන්...උබේ contact වලින් මම උබට shares දෙන්නෙම් 15% ක් " කියල....

එය සල්ලි දුන්නේ නැති උනත් උබට එයාව වටිනවා...මොකද එයාගේ contact නිසා තමයි උබේ product ටික export කරන්නේ....

මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා.......මේ කියපු දේ මේ විදියටම apply කරන්න එපා...
Reply With Quote
(#27)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,411
Join Date: Jul 2013
Location: www.biogen.lk
12-07-2017, 02:08 PM

Quote:
Originally Posted by xcorat View Post
bitcoin වල රිස්ක් එක වැඩි නැද්ද? රිටන් රේට් එක කොහොමද?
Quote:
Originally Posted by xcorat View Post
බිකොයින් කියන්නේ මොකක්ද බං? මම හාංකවිසියක් දන්නේ නෑනේ.
එකනේ කියන්නේ ලත් තැනම ලොප් ......වියාපාරයක් කරනවානම් එක ගැන ...එකේ පසුබිම හොදට අවබෝද කරගන්න...නැත්නම්....අතේ සතේ නැතුව එන්න වෙන්නේ...

අනිත් එක මචන්...ආයෝජනය කරනවා කියන්නේ කාසියක් උදා දාල head ද tail ද කියල අහනවා වගේ හැමෝගෙන්ම අහල කරන දෙයක් නෙමෙයි....

උබට confidence තියෙන්නේ ඕනේ ඒ ෆිඑල්ඩ් එකේ ආයෝජනය කරද්දී....
Reply With Quote
(#28)
Old
helplesser helplesser is offline
Junior Member
helplesser is an unknown quantity at this point
 
Posts: 15
Join Date: Nov 2017
12-07-2017, 02:11 PM

http://www.elakiri.com/forum/showthread.php?t=1828424

me thread eka balala matath podi udawwak karanna. kama kadayak karanna amaruda?
Reply With Quote
(#29)
Old
ctpgamage ctpgamage is offline
Senior Member
ctpgamage has a spectacular aura aboutctpgamage has a spectacular aura about
 
Posts: 1,663
Join Date: Jul 2009
laugh 12-07-2017, 02:12 PM

Quote:
Originally Posted by waca View Post
මම නං කරන්නෙ ඒ විදියට මගේ ම්මගෙයි තාත්තගෙයි වයිෆ්ගෙ අම්මගෙයි තාත්තගෙයි නමට FD දැම්ම පොලිය වෙන එකවුන්ට් එකකට එන විදියට. මට මතක විදියට 10 තමයි ලිමිට් එක. පොලිය 15% විතර මට මතක විදියට, ගොඩක් බැංකු වලින් දෙනව හැබැයි අම්මට හරි තාත්තට හරි මොකක් හරි වුනොත් ඒ සල්ලි ගන්න අනිත් ඒවට වඩා අමාරුයි මම දන්න විදියට.. මේකෙන් ඔයාට අවුරුද්දකට 450000කට වඩා හොයන්න බැරිවෙයි ඒත් මහන්සි වෙන්න ඕන නෑ අම්මයි තාත්තලයි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නව නම්. මම දැන් කාලයක් තිස්සෙ මෙහෙම දාල අවුරුද්දට යම් ගානක් ගන්නව
Poliya ape Account ekakata yana vidiyata danna puluwanda?
Reply With Quote
(#30)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 7,411
Join Date: Jul 2013
Location: www.biogen.lk
12-07-2017, 02:13 PM

Quote:
Originally Posted by helplesser View Post
http://www.elakiri.com/forum/showthread.php?t=1828424

me thread eka balala matath podi udawwak karanna. kama kadayak karanna amaruda?
රසට පිරිසිදුව කෑම හදනවනම්..හොද business එක...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02468 seconds with 9 queries