ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Train Strike යකෝව් !!
Reply
 
Thread Tools
(#11)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,738
Join Date: Sep 2015
Location: North
10-12-2017, 11:09 AM

Quote:
Originally Posted by Silly point View Post
ඔන්න පරාක්‍රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්..
ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව
Reply With Quote
(#12)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nice
 
Posts: 586
Join Date: Apr 2007
10-12-2017, 11:10 AM

Quote:
Originally Posted by Silly point View Post
ඔන්න පරාක්‍රමබාහු යුගය.. සංවර්ධන News දාන ගොන්සෝන් හැංගිලා.. වොක්සාවගන් කාර් තියෙන නිසා කොච්චි ඕනේ නෑනෙ දැන්..
Reply With Quote
(#13)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 16,097
Join Date: Apr 2011
10-12-2017, 11:11 AM

[QUOTE=Podi Silva - පොඩි සිල්වා;22347133]හුක්කනවා රැකියා දසලස්සයක් හැදුවට යන්න විදියක් නෑ

අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්‍රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ..
Reply With Quote
(#14)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 16,097
Join Date: Apr 2011
10-12-2017, 11:17 AM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව
ඔව් අපිත් දන්නවා.. ස්ට්‍රයික් නැති දවසට මිනිස්සු හොදට සැපේ කෝච්චියේ යනවනේ.. වෙලාවට කොච්චි ටික එනවා, සැපේ ඒසී එකේ යනවා.. අර අකමැති වික්කාමසිංහ මහත්තය ඇමති වරුන්ට පුදුම දුකක් දෙන්නේ කාර් මොකටද මෙච්චර සැප කොච්චි තියෙද්දී.. මිනිස්සුන්ට තියන සැප යහපාලන ඇමතිලට නෑ
Reply With Quote
(#15)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,738
Join Date: Sep 2015
Location: North
10-12-2017, 11:19 AM

Quote:
Originally Posted by Silly point View Post
ඔව් අපිත් දන්නවා.. ස්ට්‍රයික් නැති දවසට මිනිස්සු හොදට සැපේ කෝච්චියේ යනවනේ.. වෙලාවට කොච්චි ටික එනවා, සැපේ ඒසී එකේ යනවා.. අර අකමැති වික්කාමසිංහ මහත්තය ඇමති වරුන්ට පුදුම දුකක් දෙන්නේ කාර් මොකටද මෙච්චර සැප කොච්චි තියෙද්දී.. මිනිස්සුන්ට තියන සැප යහපාලන ඇමතිලට නෑ
ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්‍රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි වැරැද්ද රනිල්ගෙ
Reply With Quote
(#16)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 16,097
Join Date: Apr 2011
10-12-2017, 11:22 AM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඔව් ඒකාබද්ධෙ අය කියල ස්ට්‍රයික් කලාම කොහොමටත් යන්න නෑනෙ එතකොට සැපයි වැරැද්ද රනිල්ගෙ
බලන් ගියාම ඔක්කොම ඒකාබද්දේ නේ එහෙමනම්.. දුම්රිය රියදුරු සහයකන්ගේ ප්‍රශ්නේ නෙමෙයිද ?
Reply With Quote
(#17)
Old
janish05656's Avatar
janish05656 janish05656 is offline
Senior Member
janish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of lightjanish05656 is a glorious beacon of light
 
Posts: 1,235
Join Date: Apr 2011
Location: ශ්‍රී ල0කාව- කොලඹ
10-12-2017, 11:25 AM

bump
Reply With Quote
(#18)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of light
 
Posts: 5,752
Join Date: Aug 2009
Location: Sri Lanka
10-12-2017, 11:26 AM

bump
Reply With Quote
(#19)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,738
Join Date: Sep 2015
Location: North
10-12-2017, 11:28 AM

Quote:
Originally Posted by Silly point View Post
බලන් ගියාම ඔක්කොම ඒකාබද්දේ නේ එහෙමනම්.. දුම්රිය රියදුරු සහයකන්ගේ ප්‍රශ්නේ නෙමෙයිද ?
ඔව් ඒක ස්ට්‍රයික් කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්නෙ
බලන්නකෝ ඒකාබද්ධෙ අය මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල ඒගොල්ලන්ට සේවය කරන්න ඒගොල්ලො යන කෝච්චි ස්ට්‍රයික් කරවල හරි බලේට එන්න හදන්නෙ
Reply With Quote
(#20)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of light
 
Posts: 12,401
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
10-12-2017, 11:29 AM

Quote:
Originally Posted by Silly point View Post
අනේ යකෝ තෝ.. මෙච්චර අඩුවට කුලියාපිටියේ වොක්සාවගන් තියෙන එකේ ගනින්කෝ එකක්.. ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු අධිවේගී මාර්ගෙට දැම්ම ගියා.. කොච්චි වල කේස් එක මේකයි.. අපේ ගොන්සෝන් කිව්වා වගේ විදුලි දුම්රිය දැම්මනේ අලුතින් ඒවා එලවන්න දන්නේ නෑලු අපේ කට්ටිය.. ඉතින් කට්ටියට මල පැනල ස්ට්‍රයික්.. බලපන් අපේ අකමැති වික්කාමසිංහ මහත්තය රට සංවර්ධනේ කරන ඉක්මන.. හිතාගන්නවත් බෑ..

Quote:
Originally Posted by WhiteWalker View Post
ඔය ස්ට්‍රයික් කරන්න කියන්නෙ කව්ද කියල රටම දන්නව
කැරි බද්දේ
Quote:
Originally Posted by A. සිරියා View Post
Ow ban sutta

hawasath nadda bn
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03621 seconds with 9 queries