ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page ...කෙල්ලෝ හින්ද කාපු කටු...
Reply
 
Thread Tools
(#11)
Old
Kasippu Sira's Avatar
Kasippu Sira Kasippu Sira is offline
Senior Member
Kasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to beholdKasippu Sira is a splendid one to behold
 
Posts: 10,654
Join Date: Dec 2015
Location: අම්මගෙ ඔඩොක්කේ
03-25-2017, 09:48 PM

හිටපන්කෝ නිවාඩු පාඩුවේ දාන්නම්
Reply With Quote
(#12)
Old
lkqwd123's Avatar
lkqwd123 lkqwd123 is offline
Senior Member
lkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of light
 
Posts: 862
Join Date: Jul 2015
Location: iw3mp.exe
laugh 03-25-2017, 10:02 PM

මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට අරූ මතුගම ඩයල් එකක් ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල මිනිහො පරක්කු වෙනකොට කොහෙන් හරි කෝල් එකක් දෙන්න දන්නැද්ද අපි මෙහෙ දෙලෝරත්වෙල හොයනව කියල හිතන්නැද්ද කියල
Reply With Quote
(#13)
Old
Mr Krrish's Avatar
Mr Krrish Mr Krrish is offline
Senior Member
Mr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to all
 
Posts: 3,085
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
03-25-2017, 10:03 PM

Quote:
Originally Posted by joshmiller View Post
hina giye na ne yako?
උබට හිනාවෙන්න නෙවේ යකු දැම්මේ.

Quote:
Originally Posted by .::[email protected]::. View Post
ඩයිනොසර් කටු බන් මන් කාල තියෙන්නේ...
එච්චර ලොකු කටු කාලා නැ බන්

Quote:
Originally Posted by Dilzzzz View Post
පලවෙනි කෙල්ල හින්ද කාපු කටු නම් අනන්තයි.
දුකයි අදටත් එයාව මතක් වෙද්දිත්.
නිවාඩු පාඩුවේ කතාවක් දෙකක් දාන්න

Quote:
Originally Posted by Kasippu Sira View Post
හිටපන්කෝ නිවාඩු පාඩුවේ දාන්නම්
එල එල සිරෝ කටු දෙකතුනක් දහන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක.
Reply With Quote
(#14)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is a jewel in the roughshw7 is a jewel in the roughshw7 is a jewel in the roughshw7 is a jewel in the roughshw7 is a jewel in the roughshw7 is a jewel in the rough
 
Posts: 1,839
Join Date: May 2009
Location: London, England
03-25-2017, 10:07 PM

bp
Reply With Quote
(#15)
Old
danika visal's Avatar
danika visal danika visal is offline
Senior Member
danika visal is just really nicedanika visal is just really nicedanika visal is just really nicedanika visal is just really nicedanika visal is just really nicedanika visal is just really nicedanika visal is just really nice
 
Posts: 757
Join Date: Dec 2013
Location: on the way
03-25-2017, 10:10 PM

katu bump
Reply With Quote
(#16)
Old
Mr Krrish's Avatar
Mr Krrish Mr Krrish is offline
Senior Member
Mr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to all
 
Posts: 3,085
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
03-25-2017, 10:11 PM

Quote:
Originally Posted by lkqwd123 View Post
මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට අරූ මතුගම ඩයල් එකක් ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල මිනිහො පරක්කු වෙනකොට කොහෙන් හරි කෝල් එකක් දෙන්න දන්නැද්ද අපි මෙහෙ දෙලෝරත්වෙල හොයනව කියල හිතන්නැද්ද කියල
හේ හේ . පට්ට සින් එක.

එක පාරක් අපේ එකෙක්ටත් ඔය වගේ එකක් සෙට් වෙලා තිබුණා.උන්ගේ ගෙදරිනුත් මුව දාගෙන හොයනවා.පස්සේ මු ගෙ ඇතුලට යන්න බයට, කුස්සියේ බැරල් එකක් ඇතුලේ හැංගිලා ඉදලා.උන්ගේ ගෙදරින් මටත් කෝල් කරා මම කිව්වා දන්නා කියලා කොහොම හරි මුව හවුවෙලා මුට ගහලා තිබුණා චු යන්නම
Reply With Quote
(#17)
Old
lkqwd123's Avatar
lkqwd123 lkqwd123 is offline
Senior Member
lkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of light
 
Posts: 862
Join Date: Jul 2015
Location: iw3mp.exe
03-25-2017, 10:22 PM

Quote:
Originally Posted by Mr Krrish View Post
හේ හේ . පට්ට සින් එක.

එක පාරක් අපේ එකෙක්ටත් ඔය වගේ එකක් සෙට් වෙලා තිබුණා.උන්ගේ ගෙදරිනුත් මුව දාගෙන හොයනවා.පස්සේ මු ගෙ ඇතුලට යන්න බයට, කුස්සියේ බැරල් එකක් ඇතුලේ හැංගිලා ඉදලා.උන්ගේ ගෙදරින් මටත් කෝල් කරා මම කිව්වා දන්නා කියලා කොහොම හරි මුව හවුවෙලා මුට ගහලා තිබුණා චු යන්නම
අරූ ගෙදර යනකොට කට්ටිය පොලීසි යන්න ලෑස්ති වෙල ඉඳල තීන්නෙ! ඒමලටත් එක්ක තමයි අරූගෙ තාත්ත උට ගහල තීන්නෙ ආතල්ම සීන් එක ඊට සති2කට විතර පස්සෙ ඒකිව දන්න කොල්ලෙක් සෙට් උනා, බැලින්නන් ඒ කෙල්ල පානදුරේමලු
Reply With Quote
(#18)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 11,777
Join Date: May 2016
Location: තොප්පිගල
03-25-2017, 10:24 PM

Quote:
Originally Posted by lkqwd123 View Post
හිතන්නැද්ද කියල
පවු බන් උ
Reply With Quote
(#19)
Old
Mr Krrish's Avatar
Mr Krrish Mr Krrish is offline
Senior Member
Mr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to allMr Krrish is a name known to all
 
Posts: 3,085
Join Date: Nov 2013
Location: දිව්‍ය ලෝකේ ✈✈
03-25-2017, 10:26 PM

Quote:
Originally Posted by lkqwd123 View Post
අරූ ගෙදර යනකොට කට්ටිය පොලීසි යන්න ලෑස්ති වෙල ඉඳල තීන්නෙ! ඒමලටත් එක්ක තමයි අරූගෙ තාත්ත උට ගහල තීන්නෙ ආතල්ම සීන් එක ඊට සති2කට විතර පස්සෙ ඒකිව දන්න කොල්ලෙක් සෙට් උනා, බැලින්නන් ඒ කෙල්ල පානදුරේමලු
Reply With Quote
(#20)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to allEvilEye is a name known to all
 
Posts: 29,232
Join Date: Sep 2016
Location: කුරුණෑගල
03-26-2017, 05:48 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇට කටු, කිබි සිබාල, මස් කටු, ලවු කටු, ලොන්ත කටු, bbvcvx, cvcv, kukku ku

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06127 seconds with 9 queries