ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අඹ යාලුවෝ vs. දෙවෙනි ඉනිම
Reply
 
Thread Tools
(#21)
Old
monson's Avatar
monson monson is offline
Senior Member
monson has a spectacular aura aboutmonson has a spectacular aura aboutmonson has a spectacular aura aboutmonson has a spectacular aura aboutmonson has a spectacular aura about
 
Posts: 8,190
Join Date: May 2007
09-02-2017, 10:18 PM

Quote:
Originally Posted by urajdrlk View Post
මොකක්ද බං දෙවනි ඉනිම කියන්නේ....?? සිරාවටම දන්නේ නෑ.....
ohoma kathawakda thiyenne.
math kawadawath balala naha
Reply With Quote
(#22)
Old
madhawavish's Avatar
madhawavish madhawavish is offline
Senior Member
madhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of lightmadhawavish is a glorious beacon of light
 
Posts: 4,344
Join Date: Sep 2014
Location: the universe
09-02-2017, 10:25 PM

දෙරණ කියන්නේ කොහොමත් මීහරක් චැනල් එකක්. කොපි කරන්න විතරයි උන් දන්නේ
Reply With Quote
(#23)
Old
Bachi Nirosh's Avatar
Bachi Nirosh Bachi Nirosh is offline
Senior Member
Bachi Nirosh has a spectacular aura aboutBachi Nirosh has a spectacular aura aboutBachi Nirosh has a spectacular aura aboutBachi Nirosh has a spectacular aura about
 
Posts: 440
Join Date: Jan 2017
Location: අහවල් ගම්මානයේ
09-02-2017, 10:34 PM

මම වැඩිය ටෙලිවිෂන් බලන කෙනෙක් නං නෙවෙයි. ඒත් මගෙ අදහස කියන්නං

දෙවනි ඉනිම තනිකරම හීන ලෝකයක්. ඒ කථාව හීන බලන්න කැමති අයට නං හොඳයි. මාත් කොටස් කීපයක් බැලුවා හැමෝම කතා වෙන නිසා. මොකද දෙයක් අත් නොවිඳ ඒ දේ ගැන තීරණයකට එන්න බෑනෙ. ඒකත් අනික් මෙගා වගේම ඔළුව විකෘති කරන එකක්. ලමයින්ට නං සුදුසුම නෑ. මටත් ඒක බලපු ඉක්මණට එපා උණා. ඕකට කැමති අයත් ඇති එකෙ තමන්ට රසවින්දනයක් ලැබෙන දේ එක්ක. ලස්සන නළු නිලියො. රොමෑනටික් සීන්. කොමඩි සීන් වගේ දේ එක්ක. හැබියි දෙරණටත් ඉන්දියන් ඩ්‍රාමා පිස්සුව බෝවෙච්ච එක ගැන දුකයි.

අඹ යාළුවෝ නං දිගටම බලන්න මම පිං කරල නෑ. එහෙන් මෙහෙන් බලපුව තමා. ඒත් ඒකෙ අපේ ගැමි කමයි ගැමි ජීවිතයයි ඇසුරු වෙලා නිසා මේ වගේ කථාවකට ලමයි හුරුකලොත් ලමයින්ට උණත් ආසාවෙන් බලන්න පුළුවන් කියල මම හිතනවා. "මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කතා කියයි හෙමින්" සින්දුව නං ඇති තරං රූපවාහිනී චැනල් එකෙන් රසවිඳල තියෙනවා. අදටත් ඒක ඇහෙද්දි අහන්න ආසයි.
Reply With Quote
(#24)
Old
dmsupun's Avatar
dmsupun dmsupun is online now
Senior Member
dmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura about
 
Posts: 2,466
Join Date: May 2007
Location: Kandy
09-02-2017, 11:08 PM

Quote:
Originally Posted by The_Killer View Post
ඔයාගේ මානසිකත්වය වෙනස් බ්‍රෝ. ඒක තේරුම් කරලා දෙන්න මට උවමනාවක් නෑ.. කුක්කු බබා එක්ක මම එකගයි නමුත් වර්තමානයේ මිනිස්සු සල්ලි උපයන්න නොකරන දෙයක් නෑ.. මේ කිව්වා වගේ අපේ ඒ සුන්දර පාසල් කාලේ කාලීන සෙක්ස් ආශාවෙන් පුරවන්න උන් හොද වෑයමක් අරන් තියෙනවා.

මම අදුරන වයසක වගේම 2,3 වසරේ ලමයි පවා මේ ඉලව්ව බලන්නේ රෑට කන එකත් නවත්තලා.


සැයු: මම ඕකේ එකම එපිසෝඩ් එකක්වත් බලලා නෑ.. එහෙන් මෙහෙන් දැක්ක ඒවා තමා.
එක එපියක්වත් බලල නැතුව හිතෙන හිතෙන මගුල් කියවන්න එපා. මෙලෝ තෙරුමක් නෑ.
Reply With Quote
(#25)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 8,957
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
Love 09-02-2017, 11:09 PM

Quote:
Originally Posted by Bachi Nirosh View Post
මම වැඩිය ටෙලිවිෂන් බලන කෙනෙක් නං නෙවෙයි. ඒත් මගෙ අදහස කියන්නං

දෙවනි ඉනිම තනිකරම හීන ලෝකයක්. ඒ කථාව හීන බලන්න කැමති අයට නං හොඳයි. මාත් කොටස් කීපයක් බැලුවා හැමෝම කතා වෙන නිසා. මොකද දෙයක් අත් නොවිඳ ඒ දේ ගැන තීරණයකට එන්න බෑනෙ. ඒකත් අනික් මෙගා වගේම ඔළුව විකෘති කරන එකක්. ලමයින්ට නං සුදුසුම නෑ. මටත් ඒක බලපු ඉක්මණට එපා උණා. ඕකට කැමති අයත් ඇති එකෙ තමන්ට රසවින්දනයක් ලැබෙන දේ එක්ක. ලස්සන නළු නිලියො. රොමෑනටික් සීන්. කොමඩි සීන් වගේ දේ එක්ක. හැබියි දෙරණටත් ඉන්දියන් ඩ්‍රාමා පිස්සුව බෝවෙච්ච එක ගැන දුකයි.

අඹ යාළුවෝ නං දිගටම බලන්න මම පිං කරල නෑ. එහෙන් මෙහෙන් බලපුව තමා. ඒත් ඒකෙ අපේ ගැමි කමයි ගැමි ජීවිතයයි ඇසුරු වෙලා නිසා මේ වගේ කථාවකට ලමයි හුරුකලොත් ලමයින්ට උණත් ආසාවෙන් බලන්න පුළුවන් කියල මම හිතනවා. "මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කතා කියයි හෙමින්" සින්දුව නං ඇති තරං රූපවාහිනී චැනල් එකෙන් රසවිඳල තියෙනවා. අදටත් ඒක ඇහෙද්දි අහන්න ආසයි.
100% agree with you bro.
Reply With Quote
(#26)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 8,957
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
09-02-2017, 11:10 PM

Quote:
Originally Posted by dmsupun View Post
එක එපියක්වත් බලල නැතුව හිතෙන හිතෙන මගුල් කියවන්න එපා. මෙලෝ තෙරුමක් නෑ.
මම කියන දේ අහන්න එපා එහෙනම්. අනික් අය කියන දේ බලන්න. කොල්ලෝ ගොඩක් මේක බලන්නේ ශනුද්‍රිගේ විසේ බලන්න මිසක් කතාවේ හරයට නෙවේ. නලු නිලියන්ගේ ඇග බලන්නයි, මූන බලන්නයි නම් ඕක බලන්න. වෙන මොකක්ද කතාවකින් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙන්නේ ඕකේ?
Reply With Quote
(#27)
Old
dmsupun's Avatar
dmsupun dmsupun is online now
Senior Member
dmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura aboutdmsupun has a spectacular aura about
 
Posts: 2,466
Join Date: May 2007
Location: Kandy
09-02-2017, 11:13 PM

Quote:
Originally Posted by erozan View Post

මෙහෙමයි සමහර පොල් බූරුවො ඉන්නව...උන්ට කියුවට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ...කියන්ඩ කනගාටුයි උබත් ඒ ජාතියෙ පොල් බූරුවෙක්....
ඒන නම් ඇත්ත උන් හිතන් ඉන්නෙ උන් ඔක්කොම දන්න හෙන වැඩ්ඩො කියල. අනිත් උන් බූරුවො කියල.
මෙතන පඩ ටොක් දෙන්නෙත් එක එකා කියන ඒව අහන් ඉඳල. ගෙදර නිදහසේ ටීවී එකක්වත් බලන්න නෑ. තාත්ත ටොක්ක දීල බුදි කරවනවා. පව්! ඇත්තටම දුකයි!
Reply With Quote
(#28)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 8,957
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
09-02-2017, 11:15 PM

Quote:
Originally Posted by dmsupun View Post
ඕවා මචන් ටෙලි ඩ්‍රාම, ඇත්ත නෙවි. ඇත්තම බලන්න ඕනි නම් ඩොකියුමෙන්ට්‍රි බලන්න. ටිකක් හරි ලඟින් යනවා.

ඔය කියන විදියට අර සුපර් හීරොස් මූවිස් එහෙම.... අනේ මන්ද.

ඇත්ත ම ඕනි නම් ටීවී එක අරන් තියල පාරට බැහපල්ල.
superhero movie එකකුයි තමන්ගේ ජීවිතේ අවුරුදු 13ක් ගෙවපු අත් දැකීමකුයි කියන්නේ දෙකක් කියලා තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවද බ්‍රෝ? මම ගියේ මික්ස් ස්කූල් එකකට, පස්සේ බෝයිස් ඔන්ලි එකකට ගියා ඒ නිසා ළමා කාලේ කොයි වගේද කියලා මම දන්නවා.

රියැලටි එකක් විකුර්ති කරන එක කරන්න හොද නැති වැඩක්. ළමයින්ට ගොඩක් සන්වේදී කාලයක් මේ පාසල් කාලේ.. ඒකයි මුන් විකුර්ති කරන්නේ
Reply With Quote
(#29)
Old
lankanatha's Avatar
lankanatha lankanatha is offline
Senior Member
lankanatha is just really nicelankanatha is just really nicelankanatha is just really nicelankanatha is just really nicelankanatha is just really nicelankanatha is just really nicelankanatha is just really nice
 
Posts: 3,297
Join Date: Dec 2008
09-02-2017, 11:18 PM

Deweni inima eke umbala athathwikai widiyata dakinne mona wage dewalda ?
Iskole kaale love godak oya wage neada sidda wenne (AL kaale)

Podi lammainta nam balanna sudu nehe thama
Reply With Quote
(#30)
Old
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura about
 
Posts: 912
Join Date: Jul 2017
09-02-2017, 11:39 PM

අඹ යාලුවෝ විකාශය උන කාලෙයි දෙවනි ඉනිම විකාශය වෙන කාලයයි වෙනස්. අද සමාජයත් වෙනස්. අනික උසස් පෙල කරන කාලේ කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ නැද්ද​?
Reply With Quote
Reply

Bookmarks

Tags
අඹ පකයෝ, ආත්මාර්ථකාමියා, දෙ.ඉ ජරාවක්, erozan bike higanna, meka selfish threader

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02918 seconds with 9 queries