ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මුගටියෝ
Reply
 
Thread Tools
(#11)
Old
Sunil dinawamu Sunil dinawamu is offline
Senior Member
Sunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the rough
 
Posts: 1,198
Join Date: Aug 2015
09-12-2017, 07:43 PM

මුගටියෝ දෙන්නගේ නම ගියාට ඕකට වැඩේ දෙනවා ඇත්තේ ඌරු මීයෝ වෙන්න ඇති බන්. උබ දැක්කද මුගටියා උබේ වගාව කනවා ?
Reply With Quote
(#12)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nice
 
Posts: 1,469
Join Date: Sep 2014
09-12-2017, 07:46 PM

Quote:
Originally Posted by SCBmedia View Post
කලු තෙල් ටිකක් ඉහල බලන්න​. (ගස්වලට දාන්න එපා) ගොඩක් අය මේ ක්‍රමේ කරනව මම දැකලා තියනවා. ඌරු මීයො හිටියොත් උනුත් එන එකක් නැහැ
karala balannam macho. sthuthi
Reply With Quote
(#13)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nicebarath dpriye is just really nice
 
Posts: 1,469
Join Date: Sep 2014
09-12-2017, 07:52 PM

Quote:
Originally Posted by Sunil dinawamu View Post
මුගටියෝ දෙන්නගේ නම ගියාට ඕකට වැඩේ දෙනවා ඇත්තේ ඌරු මීයෝ වෙන්න ඇති බන්. උබ දැක්කද මුගටියා උබේ වගාව කනවා ?
owu owu mama ra 12.00 pahuwela rakala hitiya. in gahe bagayak nagala nomeru karati kadala danwa.
Reply With Quote
(#14)
Old
Sunil dinawamu Sunil dinawamu is offline
Senior Member
Sunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the roughSunil dinawamu is a jewel in the rough
 
Posts: 1,198
Join Date: Aug 2015
09-12-2017, 08:04 PM

Quote:
Originally Posted by barath dpriye View Post
owu owu mama ra 12.00 pahuwela rakala hitiya. in gahe bagayak nagala nomeru karati kadala danwa.
ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
Reply With Quote
(#15)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,343
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
09-12-2017, 08:08 PM

Quote:
Originally Posted by Sunil dinawamu View Post
ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
hahahah thonam wesiyek
Reply With Quote
(#16)
Old
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura aboutchathuranirmal has a spectacular aura about
 
Posts: 555
Join Date: Jul 2017
09-12-2017, 08:15 PM

Quote:
Originally Posted by Sunil dinawamu View Post
ආ ඒකද... උන් දෙන්නා කවුරුත් නැති වෙලේ පෙම් කෙලිනවා වෙන්න ඇති බන්. ඔය බන් කොල්ලෝ-කෙල්ලොත් පඳුරු අස්සේ රින්ගන් පෙම් කෙලින කොටත් අතට අහුවෙන ගස්වල කොළ, කරටි එහෙම කඩනවනේ.
එහෙම නැත්නම් උන් දෙන්නා ලගදි පවුල් වෙන්න හදන එකේ ප්‍රී ශුට් එක වෙන්න ඇති. ඔය ආතල් එක ගත්තට පස්සේ මුගටි දෙන්නා යාවි බන්. උන්ට ඒක කොරගන්න දීපන්.
Reply With Quote
(#17)
Old
keshannilanga's Avatar
keshannilanga keshannilanga is offline
Senior Member
keshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of lightkeshannilanga is a glorious beacon of light
 
Posts: 5,115
Join Date: Aug 2009
Location: Sri Lanka
09-12-2017, 08:16 PM

Bump
Reply With Quote
(#18)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 has a spectacular aura aboutsnm1990 has a spectacular aura aboutsnm1990 has a spectacular aura aboutsnm1990 has a spectacular aura aboutsnm1990 has a spectacular aura about
 
Posts: 1,655
Join Date: Jun 2015
09-12-2017, 08:20 PM

මුගටිය මාංශ බක්ෂක සතෙක් නේද? පොඩ්ඩක් බලපන් මඤ්ඤොක්කා වල යටින් මීයෝ හරලද දන්නේ නෑ...
Reply With Quote
(#19)
Old
hasithayad's Avatar
hasithayad hasithayad is offline
Senior Member
hasithayad has a spectacular aura abouthasithayad has a spectacular aura about
 
Posts: 369
Join Date: Sep 2011
09-12-2017, 08:24 PM

එක මුගටියෙක්ට සාටකයක් අන්දෝපන්, අනිත් මුගටියගේ එක ඇටයක් ගලෝපන්. උන් දෙන්නා මැරෙනකල්ම එල්ලි එල්ලි ඉදී. මඤ්ඤොක්කා අමතක වෙලා යයි
Reply With Quote
(#20)
Old
v_thaka's Avatar
v_thaka v_thaka is offline
Senior Member
v_thaka has a spectacular aura aboutv_thaka has a spectacular aura aboutv_thaka has a spectacular aura aboutv_thaka has a spectacular aura about
 
Posts: 372
Join Date: Dec 2014
Location: Ambalantota
09-12-2017, 08:37 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02379 seconds with 9 queries