ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 225ම රන්ජට කොර
Reply
 
Thread Tools
(#41)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,246
Join Date: Oct 2013
Location: hell
01-22-2020, 01:00 AM

Quote:
Originally Posted by erozan View Post
මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක,
aniwa…

thawa tika kalein apita ponil hire yanawa balanna puluwan..

hirakarayo uge naki puka bor karai
Reply With Quote
(#42)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,747
Join Date: Mar 2011
Location: Malabe
01-22-2020, 01:03 AM

Quote:
Originally Posted by KasunKDP View Post
aniwa…

thawa tika kalein apita ponil hire yanawa balanna puluwan..

hirakarayo uge naki puka bor karai
නඩු තින්දු ගැන නම් මම දන්නෙ නැ නඩුව හදමින් පවතිනව අධි චෝදනා දාස් ගානක් යටතේ කියල නම් දන්නව මොකද ඒක නිවුස් වලට ගිය හින්ද..
Reply With Quote
(#43)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,246
Join Date: Oct 2013
Location: hell
01-22-2020, 01:04 AM

Quote:
Originally Posted by erozan View Post
නඩු තින්දු ගැන නම් මම දන්නෙ නැ නඩුව හදමින් පවතිනව අධි චෝදනා දාස් ගානක් යටතේ කියල නම් දන්නව මොකද ඒක නිවුස් වලට ගිය හින්ද..
ranil hire yana ekak nadda?
Reply With Quote
(#44)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,747
Join Date: Mar 2011
Location: Malabe
01-22-2020, 01:06 AM

Quote:
Originally Posted by KasunKDP View Post
ranil hire yana ekak nadda?
නඩු තින්දු ගැන අහපන් රන්ජගෙන්, ආන්න මිනිහ තමයි ඒව දන්නෙ, 2 ට 1 යි කියල කිවෙ ලස්සනට තින්දු එන්ඩත් කලින්..
Reply With Quote
(#45)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these parts
 
Posts: 827
Join Date: Feb 2018
01-22-2020, 02:22 AM

Quote:
Originally Posted by erozan View Post
මාස 5ක් වත් ගියෙ නැනෙ දගලන් නැතුව ඉදපන් නඩුව දාන්ඩ ඔනෙ නිතිපති අධි චෝදනා දහස් ගානක් යටතේ නඩුව ලගදිම පයිල් වෙනව ලoකා ඉතිහාසයේ ලොකුම නඩුවක් වෙයි ඒක,
බන්දුල තැටිය මාරු කරයි – රනිල් වැරදි කර නැතැයි කියයි

බැඳුම්කර වංචාවට අදාළ සිදුවීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැරැද්දක් සිදු කර නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ලැබුණු වැරදි උපදෙස් නිසා මෙම තත්වය උදා වී ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ බැඳුම්කර වෙන්දේසියේ සෘජු ක්‍රමය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව නොමග යවමින් ඔහුට උපදෙස් දුන් පිරිස විසින් වැරදි ලෙස උපදෙස් දීම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවය.
Reply With Quote
(#46)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,143
Join Date: Apr 2011
01-22-2020, 03:08 AM

Quote:
Originally Posted by Mawathagama View Post
හොරු අල්ලන්න කොට ගවුම් ඇඳන් එන්න කියපු එකම රහස් පරීක්ෂක. තීන්දුව දීල මොරායස් රට ගියේ කරපු වැඩේට හම්බ වෙච්ච අල්ලස වන පිට රට සවාරිය. මෙයා දැන් හදන්නේ කට්ටිය බය කරලා නවත්තන්න. හිතන්න අමාරුයි මූ කියන ඒවට කවුරුවත් දැන් බයවෙයි කියල.
සිරාවට බන්. මූ හරියට රෙකොඩින් එලියට දැම්ම වගේ. ලික් වෙලා රෙද්දේ රෙවිල ඉන්නකොට තමන්ගේ වැරැද්ද වහගන්න හැමෝම දන්නා රටේ දේවල් ටිකම ආයිත් කියෝනව. හිරුනිකා කියනවා රෙකෝඩ් බොරු ලු, ගොන්ජා කියනවා රෙකෝඩ් කරපු එකට සමාව දෙන්නලු. මේවා දැකල ගූ එන් පී සක්කිලි චූන් වෙලා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද
Reply With Quote
(#47)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to behold
 
Posts: 12,355
Join Date: Oct 2018
01-22-2020, 06:13 AM



Reply With Quote
(#48)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 18,158
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
01-22-2020, 07:17 AM

Reply With Quote
(#49)
Old
chanaka's Avatar
chanaka chanaka is offline
Senior Member
chanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of lightchanaka is a glorious beacon of light
 
Posts: 3,011
Join Date: May 2006
01-22-2020, 08:00 AM

Quote:
Originally Posted by රෝසි ආච්චි View Post
දැන් ඔය කියපු රෙකෝඩින් එලියට එනකම්ම මමනම් මූ කියපු කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ, කතාවනම් ලස්සනට කරා, හැබැයි මූ නළුවෙක් කියන එක අමතක නෑ
අයෙත් අහලා අපේ මෝඩ හරක්ට දැන් වූ HERO
Reply With Quote
(#50)
Old
pavanruka pavanruka is offline
Senior Member
pavanruka is infamous around these partspavanruka is infamous around these parts
 
Posts: 875
Join Date: Mar 2015
Location: Colombo
01-22-2020, 09:18 AM

Central bank scam eka hoyanaekak nae Mahindalath havul nisa
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ඵකම ෂූටිං ඵකක්, ! බයියන් සැඟවී ඇත, ! puke arala horu allamu, 225 ma epa, ranjan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04576 seconds with 11 queries